elama bn. godak dewal danagattaTony Starkගෙ net Worth එක $12.4 billion කියල කියන්නේ. උගේ company එකේ වාර්ෂික ආදායම Bruce Wayne ගෙ company එකේ ආදායමටත් වඩා අඩුයි.
කොහොමත් 2nd richest කියල හිතන්ඩ නම් අමාරුයි.
කොයි විදියට ගණන් හැදුවත් ධනවත්ම black panther කියන එක විතරයි ස්ථිරව කියන්ඩ පුළුවන්.
thread eka dapu kenatath thanks