IIS අවුලක්

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මචං ල උඹල කොහොමද site එකක් IIS වල run කරන්නෙ ? හෙන ගේමක් දීල ආපු errors නැති කරල run කරත් දැන් ඔන්න Loading කියල දිගටම එනව ඉවරයක් නැතුව browse කරාම. ඇයි බං ඒම ? :confused:
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    GQnQPYl.jpg


    මෙන්න මේ විදියට නොනවත්වාම එනව :dull: