Madhusha Herath

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ප්‍රදීප් රංගනගෙ විෂුවල් එකට සෑහෙන කාලෙකට කලින් මේකි මොඩලින් කරන්න පටන් ගත්තෙ..
    ඊට කලින් සිරසෙ මූණුපොත කියල නාට්ටියකත් මෙයා හිටියා...
    මම මෙයා එක්ක මුලින්ම වැඩ කරේ 2013 දි.. හොද කෙල්ල මොනව වුනත්....:yes::yes:

    හා :dull:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    උදේ පාන්දර FB එකෙත් දැක්කා. පට්ට කෑල්ල. මගේ FB Friend කෙනෙක්. ඉස්සර මාත් එක්ක කාලයක් චැට් කළා.:yes: අලුත්ගම කෙල්ලෙක්. පස්සේ කාලෙක ප්‍රදීප් රංගනගේ විෂුවල් එකක හිටියා. එතනින් පස්සේ තමයි මොඩ්ලින් කරන්න ගත්තේ. ඊට පස්සේ නෝ චැට්. :angry:


    giphy.gif