2017 Jun - 13 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene


    ඒ දවස් වල ස්ක්‍රීන්ෂොට් ගහගත්ත එකේ වටිනාකම බලහං ඉතිං.
    ඉස්සර රේඩියෝ කිව්වම මුලින්ම මතක් වෙන්නේ ලිද
    ලිං ගොඩයි
    ජේසොන් නම් ලිං
    ලිංනම් ජේසොන් :lol::lol::lol:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    හම්මෝ ගුසාරිශ්
    9.gif
    හුග කාලෙකින් අහන්නෙ

    :yes::yes::yes:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,962
    1,489
    113
    Nawalapitiya


    ඒ දවස් වල ස්ක්‍රීන්ෂොට් ගහගත්ත එකේ වටිනාකම බලහං ඉතිං.
    ඉස්සර රේඩියෝ කිව්වම මුලින්ම මතක් වෙන්නේ ලිද
    ඉස්සර එහෙනම් සුපිරි ඇති :(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අද හොඳ ලස්සන කූල් ගීත ටිකක් රසවින්දා.ගීත ඉල්ලීම් කරපු හැමෝටමත් වැඩසටහන ඉදිරිපත් කල තරිඳුටත් රේඩියෝ ටීම් එකටත් තේඩ් එකේ රැඳී සිටි සියලු දෙනාටමත් බොහෝම ස්තූතියි.


    හැමදෙනාටම සුබ රාත්‍රියක් වේවා!!!
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0


    ඒ දවස් වල ස්ක්‍රීන්ෂොට් ගහගත්ත එකේ වටිනාකම බලහං ඉතිං.
    ඉස්සර රේඩියෝ කිව්වම මුලින්ම මතක් වෙන්නේ ලිද

    අනිවා :rofl::rofl: උඹ ආයෙත් ෂෝ එක පටන් ගනින්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun


    එහෙම බැහැනේ
    තරියා මේ සතියේ මියුසික් හට් පාරක් ගහමු.
    සප් එක දෙන්නම්.
    ගහංකෝ

    කරපංකෝ එහෙනම් එකෙන්ම
    අපි ඉන්නවා සින්දු ඉල්ලන්ඩ :baffled::baffled::baffled: