2017 Jun - 13 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    දවස් 7ම තිබ්බද :shocked::shocked::shocked:

    ඔව් බං.
    මට මතක විදිහට මුල් කාලේ
    සදුදා 8 - 10 කැන්ඩියන් අයියා සිහින නිම්නය ගැහුවා
    අගහරුවාදා හෂානයා 8 - 10 ගැහුවා
    බදාදා රන්දිකයයි තරිදුයි 8 - 10 හිංදි ෂෝ එක ගැහුවා
    බ්‍රහස්පතින්දා ස්ටයිලා රික්වෙස්ට් ෂෝ එක ගැහුවා
    සිකුරාදා දත් කිඹුලා අයියයි සසායි සුපිරි ෂෝ ගැහුවා
    සෙනසුරාදා කූල් පාකිංලොට් ඩීජේ පාරක් ගැහුවා.
    ඉරිදා 8 - 10 (10 කිව්වට 12 වෙනකං ගහන්න සිද්ද වෙනවා හැමෝටම) මම හොට් හිට්ස් ගැහුවා
    මීට අමතරම ඩිල්රසාන්, රොකට්90, යූ නෝ මී සහ නම් නොකිව්ව හෙන සෙට් එකක් ෂෝ ගැහුවා

    එක ෂෝ එකකට වලතරයය සජීවීව සම්බන්ධ කරගත්තා සසා අයියා :baffled::baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඔව් බං.
    මට මතක විදිහට මුල් කාලේ
    සදුදා 8 - 10 කැන්ඩියන් අයියා සිහින නිම්නය ගැහුවා
    අගහරුවාදා හෂානයා 8 - 10 ගැහුවා
    බදාදා රන්දිකයයි තරිදුයි 8 - 10 හිංදි ෂෝ එක ගැහුවා
    බ්‍රහස්පතින්දා ස්ටයිලා රික්වෙස්ට් ෂෝ එක ගැහුවා
    සිකුරාදා දත් කිඹුලා අයියයි සසායි සුපිරි ෂෝ ගැහුවා
    සෙනසුරාදා කූල් පාකිංලොට් ඩීජේ පාරක් ගැහුවා.
    ඉරිදා 8 - 10 (10 කිව්වට 12 වෙනකං ගහන්න සිද්ද වෙනවා හැමෝටම) මම හොට් හිට්ස් ගැහුවා
    මීට අමතරම ඩිල්රසාන්, රොකට්90, යූ නෝ මී සහ නම් නොකිව්ව හෙන සෙට් එකක් ෂෝ ගැහුවා

    එක ෂෝ එකකට වලතරයය සජීවීව සම්බන්ධ කරගත්තා සසා අයියා :baffled::baffled:

    වලතරය :lol::lol::lol:
    මරුවටම තියෙන්ඩ ඇති ඒකනම් :rofl::rofl::rofl:

    අඩුම සතියට දෙකකවත් සෙට් කරගත්තනම් හරි :):)