මං එලකිරියට සෙට් උනේ අපිට තියෙන ප්‍රශ්න කතාකරන්න එකිනෙකාට උදව් කරගන්න හොද තැනක් නිසයි. ඒත් මං දකිනවා ගොඩක් අය පෝස්ට් එකක් දැම්මාම rep ඉල්ලනවා.. ඒත් මට තියෙන ප්‍රශ්නය තමයි ඕවා එකතු කරගන තරු පුරවගත්තට මොනවද ලැබෙන වාසි.. මං එලකිරියට සෙට් වෙලා ගොඩක් කල්.. සමහර උන් හොද කමෙන්ට් දාලා නිල් ඒවා දෙනවා සමහරු බැනල රතු ඒවා දෙනවා.. ඒත් මට රෙප් අඩු වැඩි උනා කියලා කිසි වෙනසක් නෑනේ..දන්නේ නැති නිසා ඇහුවේ.. දන්න කෙනෙක් කියලා දීපල්ලකෝ..
ඒකවත් දන්නේ නැද්ද 

