Rep ඕන ඇයි

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මං එලකිරියට සෙට් උනේ අපිට තියෙන ප්‍රශ්න කතාකරන්න එකිනෙකාට උදව් කරගන්න හොද තැනක් නිසයි. ඒත් මං දකිනවා ගොඩක් අය පෝස්ට් එකක් දැම්මාම rep ඉල්ලනවා.. ඒත් මට තියෙන ප්‍රශ්නය තමයි ඕවා එකතු කරගන තරු පුරවගත්තට මොනවද ලැබෙන වාසි.. මං එලකිරියට සෙට් වෙලා ගොඩක් කල්.. සමහර උන් හොද කමෙන්ට් දාලා නිල් ඒවා දෙනවා සමහරු බැනල රතු ඒවා දෙනවා.. ඒත් මට රෙප් අඩු වැඩි උනා කියලා කිසි වෙනසක් නෑනේ..දන්නේ නැති නිසා ඇහුවේ.. දන්න කෙනෙක් කියලා දීපල්ලකෝ..
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඇයි උබ දන්නේ නැද්ද.
    හැම රෙප් 1000කටම ඩයලොග් එකෙන් ස්ටාර් පොයින්ට් 1000ක් දෙනවා.
    ඒවා අපිට රිලෝඩ් කරගන්න පුළුවන් පොන් එකට
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ඇයි උබ දන්නේ නැද්ද.
    හැම රෙප් 1000කටම ඩයලොග් එකෙන් ස්ටාර් පොයින්ට් 1000ක් දෙනවා.
    ඒවා අපිට රිලෝඩ් කරගන්න පුළුවන් පොන් එකට

    ‍යකෝ මේකේ රෙප් 1000ක් එකතු කරන්න කට්ටිය හීගකන කෑම දැක්කොත් අනිවා dialog එක දෙනවා. ඊටත් ඕකට කපාගන්න data නන් ඊට වැඩි ඇති
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,771
    40,421
    113
    කොටු පිරිලා නැති උන් අඩු කුලේ පර හැත්ත කියලා කිරියෙ මතයක් තියෙනව බන්
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ලඟදි ඉඳන් මොකක්හරි දාලා යටින් රතු පාටින් පොල්ගෙඩි අකුරින් rep ඉල්ලනවා. මම නම් ඒවාට දෙන්නේ නෑ.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    කොටු පිරිලා නැති උන් අඩු කුලේ පර හැත්ත කියලා කිරියෙ මතයක් තියෙනව බන්

    ඉතින් එහෙම කියලා ඒකෙන් ඇති වැඩෙ මොකක්ද බන්
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ලඟදි ඉඳන් මොකක්හරි දාලා යටින් රතු පාටින් පොල්ගෙඩි අකුරින් rep ඉල්ලනවා. මම නම් ඒවාට දෙන්නේ නෑ.

    කිසිම වැඩක් නැති වැඩක්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම ඇති වාසියක් නෑ..
    ඒත් රෙප් පවර් එක වැඩි කෙනෙක්ට, කොටු එකොළහම පිරිච්ච කෙනෙක්ට සාමාන්‍යයෙන් ෆෝරම් එකක පිළිගැනිම වැඩියි..
    මොකද රෙප් ලැබෙන්නෙ අපි මේකෙ හොද දෙයක් කලොත්..
    නැත්තං වෙන්නෙ රෙප් කැපෙන එක විතරයි..
    රතු කොටු පිරෙන එක විතරයි..
    හරියට ඒක රැකියාවක උසස්වීම් ලැබෙනවා වගේ..

    :yes:
     
    • Like
    Reactions: maxraj

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රේප් වෙඩි වෙන තරමට තමා මාතියා මුශ්ලීම් අපිලට කන්‍යාවෝ 72ක ගන්න චෑන්ස් යෙක වෙඩි වෙන්නේ :yes:
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    කොටු 11 පිරිලා නැත්නම් කොන් කරනවා මේකෙ උන්

    ඉතින් කොන් වෙලා ඉන්න පුලුවන්නෙ යකො. නැත්තං කොන කපාගත්තාම හම්බ වෙනවානේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,771
    40,421
    113
    ඉතින් එහෙම කියලා ඒකෙන් ඇති වැඩෙ මොකක්ද බන්

    කවුද බන් අඩු කුලේට කැමති? උබ ඉන්දියාවෙ ඉපදුනා නම් අඩු කුලේ පර හැත්ත විඳින දුක බලාගන්න තිබ්බා. ඉතින් කිරියෙත් අඩු කුලේ ජීවත් වෙන්න කවුරුත් කැමති නෑ. අඩු කුලේ උන්ට කිසි බලයක් නෑ, අනුන්ගෙන් ටොකු කකා ජීවත් වෙන්න කව්ද කැමති? ඒකයි ඉක්කන්ටම රෙප් පුරෝගන්නෙ.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    එහෙම ඇති වාසියක් නෑ..
    ඒත් රෙප් පවර් එක වැඩි කෙනෙක්ට, කොටු එකොළහම පිරිච්ච කෙනෙක්ට සාමාන්‍යයෙන් ෆෝරම් එකක පිළිගැනිම වැඩියි..
    මොකද රෙප් ලැබෙන්නෙ අපි මේකෙ හොද දෙයක් කලොත්..
    නැත්තං වෙන්නෙ රෙප් කැපෙන එක විතරයි..
    රතු කොටු පිරෙන එක විතරයි..
    හරියට ඒක රැකියාවක උසස්වීම් ලැබෙනවා වගේ..

    :yes:

    අඩුම තරමේ උබට පුලුවන්ද පෝරම් එකේ දාන අනවශ්‍ය පෝස්ට් එකක් මකන්නවත්.එහෙම නැති පිලිගැනීම මොකක්ද මචං
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    rep kiyanne reputation ekane. ithin aththa loke reputation eka wage thama mekath. apita reputation eka balen ganna bane. eka labenna ona. reputation eka wadinam eken labena de thaman thamai danne. mekath e wage thama. rep wadi unahama piliganima thamai labenne. rathu unahama hamomoma dannwa hasirima hoda nati wadakata nathi ekkenek kiyala
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    කවුද බන් අඩු කුලේට කැමති? උබ ඉන්දියාවෙ ඉපදුනා නම් අඩු කුලේ පර හැත්ත විඳින දුක බලාගන්න තිබ්බා. ඉතින් කිරියෙත් අඩු කුලේ ජීවත් වෙන්න කවුරුත් කැමති නෑ. අඩු කුලේ උන්ට කිසි බලයක් නෑ, අනුන්ගෙන් ටොකු කකා ජීවත් වෙන්න කව්ද කැමති? ඒකයි ඉක්කන්ටම රෙප් පුරෝගන්නෙ.

    මට නැති උබට තියෙන බලය මොකද්ද බන්
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අඩුම තරමේ උබට පුලුවන්ද පෝරම් එකේ දාන අනවශ්‍ය පෝස්ට් එකක් මකන්නවත්.එහෙම නැති පිලිගැනීම මොකක්ද මචං

    :no::no::no: aththa jiwithe piliganima thiyena kenata eyata anawashaya aya innawa kiyala iwath karanna puluwanda??? eka puluwan balaya thiyena kenata. mekenam adminta.

    reputation eka kiyane power eka newe. eke theruma kirthiya wage deyak
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    තරු හම්බෙන්නේ නෑ බන් කොටු හම්බෙන්නේ :):)