thaama haththak hoyaganna bari unaaneSSRI + Benzo Sick එක එහෙම මාසෙන් දෙකෙන් හොඳ වෙන්නෙ නැහැ. Opioid Sick එක නං සතියෙන් දෙකෙන් හොඳ වෙනවා. ඕවා දොස්තරලට කිවුවම අපේ ඇගට ගොඩ වෙනවා. දවසට Clonazepam 0.5Mg බීපු කෙල්ලෙක් අවුරුදු ගානක් කට්ට කෑවා නවත්ත ගන්න. Withdrawals සෙට්ල් වෙනකං පොඩ්ඩක් ඉවසං ඉන්න ඕක ගැනම Overthink කර කර ඉන්න එපා.
Sugar is the main reason...මචංලා මං කලිං ත්‍රෙඩ් එකක් දාල කිව්වා මට මෙහෙම ප්‍රශ්නයක් තියෙන බව. ඊට පස්සෙ බෙහෙත් බොන එක නවත්ත ගත්තාම හරි ගියා. ඒත් දැං ආයෙත් ඒ ප්‍රශ්නෙම මතු වෙලා තියෙනවා.
මං ඇල්කොහොල් සිගරට් බොන්නෙ නැහැ. Occasionally බියර් එකක් වගෙ බොනවා. සෙවනගල ට්‍රයි කරා වැඩක් වුනෙ නෑ කට වේලුනා විතරයි.
ජොක් එකකට නොගෙන උපදෙසක් දෙන්න කියලා ඉල්ලනව. කලිං ත්‍රෙඩ් එකෙත් යාලුවො වගෙ ඇවිත් අන්තිමට ෆේස්බුක් එහෙම ඉන්නවද ගෙවල් කොහෙද මං කොහෙද වැඩ වයිෆ් කොහෙද වැඩ අහල බොන්න සෙට් වෙමු කියලා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බැළුවේ ගොඩක් අය.
මේ වගෙ ප්‍රශ්නයකට මුහුණ දීපු අය ඉන්නවද? බෙහෙත් ගන්නත් ලැජ්ජයි මට.
මම අඩියක් ගහලා ආතල් එකේ ඉන්නකොට රෑ තිස්සේ මොකද ලෙබ්බේ කරමුද කරමුද ගගා මැසේජ් දාන්නේ?අන්න අර බඩකඩිත්තුව විකුණලා දෙන්න හාජ්ජියාර්

දොස්තරට විතරක් කියලා බෙහෙත් ගන්න ලැජ්ජයි . . social media වල කියන්න ලැජ්ජා නෑමේ වගෙ ප්‍රශ්නයකට මුහුණ දීපු අය ඉන්නවද? බෙහෙත් ගන්නත් ලැජ්ජයි මට.
Yes. Check TRT levels. Also Check Thyroid. May be it's causing this. (TSH) Levels. keep me posted here or DM. Happy to help bro.If no serious medical problem was found during your initial diagnosis, the best thing to do is to exercise regularly.
Additionally, take supplements such as L-Arginine, Panax Ginseng, L-Citrulline, etc.