ඇයි අපි අඩුවියදම් නිවාස ගැන හිතන්නේ නැත්&#3501

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,957
    1
    3,436
    113

    අපි හරි සම්ප්‍රදායික ජාතියක් (ශ්‍රී ලාංකිකයෝ) කවදාවත් අලුත් දේ ගැන හිතන්නේ නැහැ , හිතන එකා ට තැනක් නැහැ. අපිට නිවාස ප්‍රශ්නය ලොකු ප්‍රශ්නයක් , රටේ වැඩියෙන් ඉන්නේ අඩු අදායම් ලබන අය, නිවාස නැති මිනිස්සු වැඩියි. නිවාසයක් ගන්න හදන්නත් සැහෙන්න වියදමක් යනවා. රටේ නිකන් පඩි ගන්න නිවාස සංවර්දන වගේ නමට අමාත්‍යවරු අමාත්‍යංශ නිලදාරීන් ඉන්නවා රටේ කිසිම රිසර්ච් එකක් වෙන්නේ නැහැ අඩු වියදම් නිවාස ගැන,

    වෙන රටවල අඩුවියදම් නිවාස හැදෙනවා, රිසයිකල් ද්‍රව්‍ය , කන්ටේනර් වගේ දේවල් යොදාගෙන.ලංකාවේ තම නිවාස හදන්නේ මිට අවරුදු 100කට එහා හදපු සම්ප්‍රදායික කරමයටමයි.
    අනෙක අඩුවියදම් නිවසකියල මම අදහස් කරන්නේ පෙනුම අඩු හරක් මඩු වගේ ඒවා නෙවෙයි.
    අලංකාර නිවාස.

    මමත් ඉඩමක් ගත්තා එත් ගෙවල් හදන්න කොන්ත්‍රාත් කාරයෙක් ගාවට ගියාම මගේ හිතේ තියෙන පොඩි නිවස හදන්නත් ලක්ෂ 50ක් විතර යනවා. මම හිතුවා අඩුවියදම් නිවාස ගැන පොඩ්ඩක් සොයල බලන්න .

    අඩුවියදම් උනත් මට මේ දේවල් නැතිකරගන්න බැහැ

    1) ආරක්ෂාව (සොර සතුරන්ගෙන් සහ කාලගුණය සමග වෙන දිරා යෑම ) සහ කල් පැවැත්ම

    2)අනවශ විදිහට කුඩා නිවාසයක්

    3)නිවසේ පෙනුම

    මම හිතන විදිහට අපිට මේ විදිහට හිතලා නිවසක් හදන්න බැරිද ?

    1) අත්තිවාරම සාමාන්‍ය විදිහට දානවා ,

    2) අත්තිවාරමේ කොන් එන තැන වලින් 1 x 1 (අඩි ) වල කොන්ක්‍රීට් බීම්ස් නග්ගනවා .

    3) බිම්ස් වල උඩ කොටස් ලී වලින් සම්බන්දකරනවා

    4) වටේ බිත්ති වලට බ්ලොච්ක් ගල් වලින් ජනෙල් දොරවල් වලට ඉඩ තියලා බඳිනවා

    5) ඇතුල් බිත්ති අඟලක පමණ තුනි කොන්ක්‍රීට් වලින් හදනවා.
    මම හිතුවේ බිත්ති වල උස ආදී 10ක් නම් අඩි 5උස අඩි 2ක් පළල 1අඟලක් මහත කොන්කිර්ට් ලෑලි හදන්න,
    ඊට පස්සේ ඒවා එකට එකක් සම්පන්ද වෙන විදිහට අගට කට්ට කපා සවිකරන්න. තව තුනී කොන්ක්‍රීට් උනත් දාන්න පුළුවන් ඇතුලෙන් කම්බි මෙෂ් එකක් දැම්මොත්. ( මෙලෙස ඇතුල් බිත්ති බැන්දොත් සැහෙන මුදලක් ඉතිරි වෙයි කියල මම හිතුවා )

    තාම වහල ගැන හිතලා නැහැ .

    මොකද හිතන්නේ මේ ගැන
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    එක අගලක් වැරගන්වන්න අමාරුයි. අඩුම අගල් 2 හමාරක් 3ක් ඕන මචන්.
     
    danushka4u

    Junior member
  • Feb 6, 2015
    123
    3
    18
    mita wada labai eco brik

    machn m mulu gema heduwe eco brik walin 20% wage labayk tiynwa anika lassani wenas
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Eeta passe ge kadan watunama kari kapu rilawa wage moonath pulutu karan thread ekak dapan..
    Good luck..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය අඩුවියදන් කියල කෑලි අටවගන්නවට වඩා හොඳ නැද්ද පොඩ්ඩ පොඩ්ඩ හරි හරියට එකක් හදාගන්න එක :oo:
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,957
    1
    3,436
    113
    එක අගලක් වැරගන්වන්න අමාරුයි. අඩුම අගල් 2 හමාරක් 3ක් ඕන මචන්.

    නැහැ මචන් තුනී අඟලේ කොන්ක්‍රීට් ලෑලි දාන්නේ වාරුව ගන්න නෙවේ. වරුව ගන්න තමයි 1 x 1 අඩි කොන්ක්‍රීට් බීම් දාන්නේ, කොන්ක්‍රීට් ලෑලි දාන්නේ පාටිෂන් වලට විතරයි. දැන් ඔය ඇමෙරිකාවේ එහෙම කිසිම හය්යක් නැති ඩ්‍රයිවෝල් එහෙම දාන්නේ. අඟලේ කොන්ක්‍රීට් ලෑලි වල හයය හොඳට ඇති මම හිතන්නේ . එකෙන් ගෙදරට යන ගඩොල් ප්‍රමාණය සැහෙන්න අඩුවෙලා , වියදම අඩුවෙයි කියලා හිතෙන්නේ නැද්ද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැහැ මචන් තුනී අඟලේ කොන්ක්‍රීට් ලෑලි දාන්නේ වාරුව ගන්න නෙවේ. වරුව ගන්න තමයි 1 x 1 අඩි කොන්ක්‍රීට් බීම් දාන්නේ, කොන්ක්‍රීට් ලෑලි දාන්නේ පාටිෂන් වලට විතරයි. දැන් ඔය ඇමෙරිකාවේ එහෙම කිසිම හය්යක් නැති ඩ්‍රයිවෝල් එහෙම දාන්නේ. අඟලේ කොන්ක්‍රීට් ලෑලි වල හයය හොඳට ඇති මම හිතන්නේ . එකෙන් ගෙදරට යන ගඩොල් ප්‍රමාණය සැහෙන්න අඩුවෙලා , වියදම අඩුවෙයි කියලා හිතෙන්නේ නැද්ද ?
    කොන්ක්‍රීට් වෙනුවට ලී වලින්ම වෙන්කරොත් මොකෝ, පස්සේ සල්ලි තියෙන කාලෙක බිත්තිය බැඳගන්න තියෙන්නෙ. කොන්ක්‍රීට් දැම්මොත් ආය කඩන්න එපැයි
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,957
    1
    3,436
    113
    කොන්ක්‍රීට් වෙනුවට ලී වලින්ම වෙන්කරොත් මොකෝ, පස්සේ සල්ලි තියෙන කාලෙක බිත්තිය බැඳගන්න තියෙන්නෙ. කොන්ක්‍රීට් දැම්මොත් ආය කඩන්න එපැයි

    ලංකාවට ලි හරියන එකක් නැහැ , අනෙක මම ආසයි කොන්ක්‍රීට් පෙනුමට , මේ අඩි 5 x 2 වගේ ඉන්ටර්ලොකින්ග් කොන්ක්‍රීට් ලෑලි මම හිතන් ඉන්නේ , වෙලාවක ගලවලා ඕනේ නම් ගේ ඇතුලේ කාමර වල ඩිසයින් එක උනත් වෙනස් කරන්න පුළුවන් විදිහේ ,

    concrete-walls-design-23-concrete-wall-designs-decor-ideas-design-trends-on-wall-design.jpg

    housesrilanka-16.jpg

    ඔය දාලා තියෙන රූප බැලුවොත් තේරෙයි.

    කොන්ක්රිට් බිත්ති තුනී නිසා බර අඩුයි. ඕනේ නම් රේලින්ග් එකක් උඩ සවිකරලා එහෙමෙහෙ මුව් වෙන්න පුළුවන් විදිහට හැදුවොත් අමුතු දෙයක් කරන්නත් පුළුවන් වෙයි.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,957
    1
    3,436
    113
    පොඩ්ඩක් අලුත් විදිහට හිතමු, ඔය පරණ සම්ප්‍රදායික ගඩොල් ක්‍රමයෙන් මිදිලා ,

    මේ ක්‍රමේට බිත්ති බඳින්න ඕනේ නැහැ නිසා සැහෙන්න කාලයක් ඉතුරුයි. ඒ කියන්නේ බාස්ලා ගේ වියදමත් අඩු කර ගන්න පුළුවන්.

    ගෙදර වටේ බිත්ති නම් ගඩොලෙන් බඳින්න වෙයි. නැත්තම් මහත කොන්ක්‍රීට් බිත්ති.

    දන්නා කට්ටිය ඉන්නවනම් කියන්න මේ ක්‍රමය ප්‍රයෝගික සහ ඉකොනොමිකල් ද කියලා ?
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    හෑ :baffled:
    මට හිතෙන්නේ බ්ලොක් ගල් වලින්ම බදින එක ලාබයි,
    ඕක කරන්න යන වියදම් වැඩි කියල හිතෙන්නේ නැද්ද, ඕවට යන කම්බි, එකිනෙකට සම්බන්ද කරන්න තියෙන යකඩ රාමු වලට යන වියදම් එක්ක බැලුවොත් ගල් වලින් බදින එක ලාබයි. අනික නිකන් හිතුනු විදියට කරන්න උබ කරනවනම් කමක් නෑ ඕව කරන්න බාස්ලට පුලුවන්ද උන් නොදන්නා මගුල් උබෙන් උපදෙස් අරන් කරාවිද, කොමත් ස්ට්‍රක්චරල් ඉන්ජෙක් ගෙන් අහන්නේ නැතුව කරන්න ගිහින් අන්තිමට හිරවෙයි, අනික වහලේ බරත් දරන්න ඕනේ ඔය බිත්ති වලට තමයි නැත්තන් ලොවමහපය වගේ කණු ගහන්න වෙයි ගේ ඇතුලේ :oo:
    උබේ තියෙන කම්මැලි කමට කොන්ට්‍රක්ට් දුන්නොත් පාඩු තමයි ගේ කෑලි ටික ටික බාස්ල දම්මලා හදවන්න වර්ග අඩි ගානට එක ලබයි, මේකේ ත්‍රෙඩ් තිබ්බ ගණන් අඩු කරගන්න ක්‍රම, අනික ප්ලෑන් එක අන්දවන්න ඕනේ උබේ බජට් එකට නැතුව ලොකු ගෙයක් අඩු මුදලකින් හදන්න හිතන් නෙවි. එතකොට ඔය කිසි ප්‍රශ්නයක් නෑ :D
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔය කන්ටේනර් ගෙවල්නම් ලංකාවෙත් හදන්නේ හැබැයි ඒවායේ ගණන් බැලුවොත් ඉතින් ගල් වලින්ම ඒ සයිස් සමහර විට ඊට වැඩ ලොකු එකක් හදන්න පුළුවන් බන්

    eco ගල් වලින් හැදුවම ගේ ටිකක් අදුරු වෙනවා එකයි අවුල, අනික ඔය ගේ හදිල්ලෙන් බිත්ති වලට යන ගාන ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් ගොඩක් අඩු ගානක් යන්නේ, උබට දොර ජනෙල් වලට ලි වලට බරගානක් යාවි ඒවා හදවන්නත් ඒවගේ ගානක් යාවි, ටයිල් කෙරුවොත් ඒවටත් බරගානක් යනවා, අඩුවෙන් කරනවනම් ටයිල් නැතුව කොන්ක්‍රීට් එක දල කපල ෂයින් කරන්න සැහෙන්න ගණන් අඩු වෙයි, බාත්රූම් ෆිටින්ග්ස් වලට බර ගානක් යනවා ස්ලැබ් එකට බිම් වලට කපරරුවට පොටි ඕවට මෙව්වට හෙන ගානක් යනවා බිත්තියට වඩා

    අනික ඔය කොන්ක්‍රීට් කලර් එක ලස්සනට තියෙයි දවල්ටට් ලයිට් දාන් ඉන්න වෙන්නේ ඔය අදුරු පාට එක්ක ගේ අතුල ගුහාවක් වගේ තියේවි සුදු පාට බිත්ති එලිය පරාවර්තනය කරන නිසා එහෙම කළුවර නැ

    දැන් ඔය ස්ලැබ් අස්සේ වයරින් කරන්න බට දාන්නත් එපයි ආයේ වෙනස් කිරිලි බොරු එක ජන්ක්ෂන් බොක්ස් එකක් හිර උනොත් වයරින් කරද්දී ආයේ ඉතින් බිමින් තමයි වයර් යවන්න වෙන්නේ.

    ඇතුලේ දොරවල් වලට උළුවහු තියන්නේ කොමද ? ඔය බිත්ති විදියට
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    වැඩේ හොඳයි මම දන්න ඩයල් එකක් හිටියා වටේ බිත්ති විතරයි බොලොක් ගල් වලින් බැන්දේ. තනි තට්ටුවට. ඇමරිකන් වහලේ ඇස්බස්ටෝස් වලින් ගහලා ඇතුලේ Partions හැඳුවේ
    ලොකු බෝඩ් වලින්. මම නම දන්නේ නැහැ එව්වට කියන. full complite ගොඩක් බාස් ලා කිව්වා ඒක සාර්ථක නැහැ කියලා. මිනිහට මම හිතන්නේ නැහැ ගේ සේරටම ලක්ෂ15 වත්
    යන්න ඇති කියලා. හරිම ලස්සනයි
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63

    ethakota kaamaree sadda pitata enne nadda?:sorry:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ
    යකො එක පාර හරියට ගෙයක් හැදුවම අවුරුදු 30ක් මිනිමම් සුවර්. අපේ සීයල 1960 ගණන් වල හදපු ගෙවලුත් තාම හොඳට තියෙනව 3 පාරක් වහල ගාවට ගං වතුර ඇවිල්ලත්.