ඇයි අපි අඩුවියදම් නිවාස ගැන හිතන්නේ නැත්&#3501

Identity

Well-known member
  • Aug 15, 2016
    23,217
    18,863
    113
    අදාල නෑනේ
    උඹට මොකුත් කියනවා කියල හිතන්න එපා මචන්. උඹටත් කවුරු හරි කියපු දෙයක් හරි කොහේ හරි ලියල තියනවා දැකපු දෙයක් හරි වෙන්න ඇති කිවුවෙ. උඹගේ අදහස ශෙයා කරපු එක අගේ කරනවා.
    ලංකාවේ පහුගිය කාලේ ඔය වගේ දුර්මත හරියට ව්‍යාප්ත උනා. කවුද කෙනෙක් මට කිවුව රම්පෙද කතුරුමුරුංගද කොහෙද කන්න හොඳ නැතිලු පිලිකා හැදෙනවලු. කවුද කිවුවෙ කියල අහපුවම පිලිකා රෝහලේ ගහල තිබුනලු. එහෙම එකේ මේ ස්ලැබ් එක ගැන මොනවා නොකියයිද බන්. අන්තිමට පිලිකා රෝහලේ අද්යක්ෂක මාද්‍ය නිවේදනයක් කරා අපේ හොස්පිටල් එකේ කවදාවත් කිසිම තැනක ඒ වගේ දැන්වීමක් තිබුනෙ නෑ කියල.

    Oya widiyata dapu slab dekak thiyenawa, wisthara ahala kiyannam. Dennama kiwwe awul kiyala
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මම දන්න කෙනෙක් ලොකු හොටෙල් එකක් හැදුව දොර ජනෙල් උළුවහු වලට ලී නෙමේ පාවිච්චි කරේ. කොන්ක්‍රීට් ප්‍රී කාස්ට් කරපුව. ෆොටෝස් නම් ගත්තෙ නෙට් එකෙන්.

    iRRSWFB.jpg

    azi2idl.jpg

    මේකනම් සැහෙන්න වටිනවා , මගේ උළුවහු ජනෙල් ඔක්කොම් අව්වේ සැරට ඇද වුනා ඔය විදියට හදන් ඇලුමිනියම් පියන් දැම්මත් වටිනවා, ඔය ප්රිකාස්ට් කරන උන් ඔය ඩිසයින් වලට කරනවනම් හොදයි, ලි වල ගානයි ඕව හදවන්න යන අසාමාන්‍ය ගානයි ඉතුරුත් වෙනවා :yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    ඕකට ඕන කොලොම් උබමද හදාගත්තේ ? හරියටම දාපු කෙනෙක් වර්ග අඩියකට යන වියදම කිවනම් හරි, සිමෙන්ති ලෑලි හදලද ගත්තේ නැත්තන් හදපුවද ? ICC එකේ උනත් ස්ලැබ් දාල දෙනවද පාර්ට්ස් ටික විතරක් දෙනවද , මේවා තමා දැවෙන ප්‍රශ්න :rolleyes:

    ඔක්කොම පාර්ට්ස් අපේ අධ්ක්ෂණය යටතේ කම්පැනි එකකින් හදාගත්තා
    ICC නෙමයි
    ඕව හදන කම්පැනි තියෙනවා
    ඒ දවස් වල 2008 මේකේ අව්ර්ග අඩියකට බඩු වලට cost එක 375 ක් විතර නෝමල් ස්ලැබ් එක 450 ක් විතර

    මේ තියෙන්නේ ඒ විදිහට කරපු තට්ටු 3 බිල්ඩින් එකක්
    https://www.google.lk/maps/@6.5878185,79.9623701,3a,59.4y,84.09h,95.88t/data=!3m6!1e1!3m4!1sJa5S3IS3DGMEI_oXgp3wFg!2e0!7i13312!8i6656
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    මම දැකපු ගෙදර අය කරේ එයාලම කොලම් හැදුව සාමාන්‍ය විදිහට. හරහට දාන T බීම් කොහෙන් හරි ගෙනාවද කොහෙද. කොහොම උනත් ඒක ගෙදරම හදා ගන්නත් පුළුවන් ඇති.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේකනම් සැහෙන්න වටිනවා , මගේ උළුවහු ජනෙල් ඔක්කොම් අව්වේ සැරට ඇද වුනා ඔය විදියට හදන් ඇලුමිනියම් පියන් දැම්මත් වටිනවා, ඔය ප්රිකාස්ට් කරන උන් ඔය ඩිසයින් වලට කරනවනම් හොදයි, ලි වල ගානයි ඕව හදවන්න යන අසාමාන්‍ය ගානයි ඉතුරුත් වෙනවා :yes:

    Maintain සුත් අවමයි. වතුර වැටෙන වැස්සට තෙමෙන තැනකට උනත් ගැලපෙනවා.
     
    • Like
    Reactions: tsomeone

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔක්කොම පාර්ට්ස් අපේ අධ්ක්ෂණය යටතේ කම්පැනි එකකින් හදාගත්තා
    ICC නෙමයි
    ඕව හදන කම්පැනි තියෙනවා
    ඒ දවස් වල 2008 මේකේ අව්ර්ග අඩියකට බඩු වලට cost එක 375 ක් විතර නෝමල් ස්ලැබ් එක 450 ක් විතර

    මේ තියෙන්නේ ඒ විදිහට කරපු තට්ටු 3 බිල්ඩින් එකක්
    https://www.google.lk/maps/@6.5878185,79.9623701,3a,59.4y,84.09h,95.88t/data=!3m6!1e1!3m4!1sJa5S3IS3DGMEI_oXgp3wFg!2e0!7i13312!8i6656

    එකනේ මචන් ඔන්න ඉංජිනේරු යාලුවෙක් හෙල්ප් කරන්න හිට්‍යනම් බය නැතුව කරන්න තිබ්බ මන් ඉඩමේ පස් බලවල බේස් වලවල් වලට හොදද කියල බලන්න කෙනෙක් ගෙන්නුවා එක විසිට් එකට 9ක් ගත්ත, ඔය විදියේ දැනුම තියෙන කෙනෙක් කෙරෙව්වා නම් ප්‍රශ්නයක් නැ, කොම්පැනි වලට දෙන්නත් බැ, ගොඩක් ඉන්නේ හොරු මොනවහරි ලාබ බඩු දාල හදවන්න පුළුවන් නේ, ලංකාවේ මේවට ස්ටෑන්ඩර්ඩ් එකක් නෑ දැක්කනේ වජිර හවුස් වලත් ප්‍රශ්න තිබ්බේ :sorry:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    මේ තියෙන්නේ තව ඒවගේ කරපු එකක්
    https://www.google.lk/maps/@6.9223116,79.8657004,3a,36.6y,255.34h,103.52t/data=!3m6!1e1!3m4!1sm8WSmatYGRGqE1W3wr5uug!2e0!7i13312!8i6656

    මේකේ කරනවානම් කලින් SBS එකක් කරපු ඉංජිනේරුවෙක් සෙට් කරගන්න
    මොකද බාස්ල ඕකට පොඩ්ඩක් වත් කැමති නෑ උන්ට ඔකේ කරන්න තියෙන්නේ කොන්ක්‍රීට් එක දන්නා විතරයි. අනිත් දේවල් නුපුහුන් ය දාල කරගන්න පුළුවන්
    ඔවා හදන කම්පැනි තියෙනවා අපි ගත්තේ පන්නිපිටියේ තැනකින් දැන් contact නෑ

    SBS එකක් හරියට කරපු කෙනෙක්ගෙන් අහල බලන්න මොකද
    ලෝකයා දහසක් දේ පවසාවි
     
    • Like
    Reactions: tsomeone

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මම දැකපු ගෙදර අය කරේ එයාලම කොලම් හැදුව සාමාන්‍ය විදිහට. හරහට දාන T බීම් කොහෙන් හරි ගෙනාවද කොහෙද. කොහොම උනත් ඒක ගෙදරම හදා ගන්නත් පුළුවන් ඇති.

    මටත් අසාවක් තියෙනවා ට්‍රයි එකක් දාල බලන්න :rolleyes:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මේ තියෙන්නේ තව ඒවගේ කරපු එකක්
    https://www.google.lk/maps/@6.9223116,79.8657004,3a,36.6y,255.34h,103.52t/data=!3m6!1e1!3m4!1sm8WSmatYGRGqE1W3wr5uug!2e0!7i13312!8i6656

    මේකේ කරනවානම් කලින් SBS එකක් කරපු ඉංජිනේරුවෙක් සෙට් කරගන්න
    මොකද බාස්ල ඕකට පොඩ්ඩක් වත් කැමති නෑ උන්ට ඔකේ කරන්න තියෙන්නේ කොන්ක්‍රීට් එක දන්නා විතරයි. අනිත් දේවල් නුපුහුන් ය දාල කරගන්න පුළුවන්
    ඔවා හදන කම්පැනි තියෙනවා අපි ගත්තේ පන්නිපිටියේ තැනකින් දැන් contact නෑ

    SBS එකක් හරියට කරපු කෙනෙක්ගෙන් අහල බලන්න මොකද
    ලෝකයා දහසක් දේ පවසාවි
    වටිනවා ++ රේප් කරමි
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    එකනේ මචන් ඔන්න ඉංජිනේරු යාලුවෙක් හෙල්ප් කරන්න හිට්‍යනම් බය නැතුව කරන්න තිබ්බ මන් ඉඩමේ පස් බලවල බේස් වලවල් වලට හොදද කියල බලන්න කෙනෙක් ගෙන්නුවා එක විසිට් එකට 9ක් ගත්ත, ඔය විදියේ දැනුම තියෙන කෙනෙක් කෙරෙව්වා නම් ප්‍රශ්නයක් නැ, කොම්පැනි වලට දෙන්නත් බැ, ගොඩක් ඉන්නේ හොරු මොනවහරි ලාබ බඩු දාල හදවන්න පුළුවන් නේ, ලංකාවේ මේවට ස්ටෑන්ඩර්ඩ් එකක් නෑ දැක්කනේ වජිර හවුස් වලත් ප්‍රශ්න තිබ්බේ :sorry:

    මචන් ටිකක් හෙව්වොත් හොයාගන්න පුළුවන්
    මොකද ඕක දන්නෝ දනිති වගේ දෙයක්

    නර්ඩ් එකේ කොර්ස් එක කරපු ඉන්ජෙක් හොයාගන්න
    http://nerdc.lk
     
    Last edited:

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මේ තියෙන්නේ තව ඒවගේ කරපු එකක්
    https://www.google.lk/maps/@6.9223116,79.8657004,3a,36.6y,255.34h,103.52t/data=!3m6!1e1!3m4!1sm8WSmatYGRGqE1W3wr5uug!2e0!7i13312!8i6656

    මේකේ කරනවානම් කලින් SBS එකක් කරපු ඉංජිනේරුවෙක් සෙට් කරගන්න
    මොකද බාස්ල ඕකට පොඩ්ඩක් වත් කැමති නෑ උන්ට ඔකේ කරන්න තියෙන්නේ කොන්ක්‍රීට් එක දන්නා විතරයි. අනිත් දේවල් නුපුහුන් ය දාල කරගන්න පුළුවන්
    ඔවා හදන කම්පැනි තියෙනවා අපි ගත්තේ පන්නිපිටියේ තැනකින් දැන් contact නෑ

    SBS එකක් හරියට කරපු කෙනෙක්ගෙන් අහල බලන්න මොකද
    ලෝකයා දහසක් දේ පවසාවි

    Lankawe baso kawadawath kamathi naa aluth dewal walata. Mokada unta gana kada ganna bari nisa. Construction witharak nemei hama field ekema boru prachara yawala aluth dewal yata gahana eka karanne. Mathakene issara Hybrid wahana walata banapu widiya. Dan okkoma enne hybrid:P
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    ඒක ගැන නම් දන්නෙ නෑ මචන්. ඒක ගැනත් ඉතින් උඹම කියපන්.

    slipform බිත්ති ගැන කවුහරි අහල තියෙනවද
    මම සරලව කියන්නම්
    නර්ඩ් එකේ කෙනෙක් කන්ටක් කරගත්තනම් වැඩි විස්තරයක් ගන්න පුළුවන් http://nerdc.lk

    අඩි 5*8 යකඩ ප්ලේට් දෙකක් අගල් 3ක් වගේ ගනකමට තියල අච්චුවක් හදාගන්න ඕන අඩි 5 උස පැත්තට දෙපැත්ත යකඩිම්ම සිල් කරන්න ඕන
    ඕකට සිමින්තින් වැලි චිප් ගල් කොහු කෙදි මිශ්‍රණයක් දාල කොටන්න ඕන.
    කොහු කෙදි ඕන වෙන්නේ මිශ්‍රණය tension කරගන්න
    දවසකට උස්සන්න පුළුවන් අඩි 5යි
    ඊට පස්සේ අච්චුව ගැලෙව්වම කොහු එල්යට පැනපු ටික ගැස් ලම්පුවකින් පුච්චන්න ඕන . ඊට පස්සේ රබර් පේන්ට් ගවහම පොටි ඇදපු බිත්තියකට සමාන ෆිනිෂින් එකක් තියෙනවා. (බිත්ති වල සමහර විට පොඩි හිල් තියෙනවා එතකොට එක පොටි කෝඩ් එකක් ගන්න ඕන)
    කපරාරු වියදම නෑ
    පොටි වියදම නෑ
    හැබැයි බිත්ති හරියට oneshot ලඹ කරගන්න ඕන

    බිත්ති දෙකක් සම්බන්ද කරන විදිහනම් දන්නේ නෑ එකට ක්‍රමයක් තියෙනව

    මම මේක කරපු එකක් දැක්ක කිසිම අවුලක් නෑ

    ඊට පස්සේ මගේ යාළුවෙක් (civil engineer ) කෙනෙක් මේක උගේ ගෙදර කරන්න ගියා මු ලොබ කමට යකඩින් අච්චුව හදන්නේ නැතිව MDF බෝර්ඩ් වලින් අච්චුවක් හදාගෙන කරේ . මිශ්‍රණය දල කොටනකොට එන පොදනයට උගේ බිත්ති මැද්දෙන් පිම්බුනා . එදා ඉදන් උ කියන්නේ මේ ක්‍රමය හරියන්නේ නෑ කියල
    එක නිසා තමයි කියන්නේ හරියට කරපු කෙනෙක් ගෙන්ම අහන්න කියල

    http://nerdc.lk/en/sub_pgs/5_technical_details.html
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකනම් සැහෙන්න වටිනවා , මගේ උළුවහු ජනෙල් ඔක්කොම් අව්වේ සැරට ඇද වුනා ඔය විදියට හදන් ඇලුමිනියම් පියන් දැම්මත් වටිනවා, ඔය ප්රිකාස්ට් කරන උන් ඔය ඩිසයින් වලට කරනවනම් හොදයි, ලි වල ගානයි ඕව හදවන්න යන අසාමාන්‍ය ගානයි ඉතුරුත් වෙනවා :yes:
    loku ganak wiyadam karala hdana geyak nm, precast concrete door window frames yodaganna epa kiyala yojana karanawa... gedarakata aul wage .. ur choice anyway...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    මේකනම් සැහෙන්න වටිනවා , මගේ උළුවහු ජනෙල් ඔක්කොම් අව්වේ සැරට ඇද වුනා ඔය විදියට හදන් ඇලුමිනියම් පියන් දැම්මත් වටිනවා, ඔය ප්රිකාස්ට් කරන උන් ඔය ඩිසයින් වලට කරනවනම් හොදයි, ලි වල ගානයි ඕව හදවන්න යන අසාමාන්‍ය ගානයි ඉතුරුත් වෙනවා :yes:

    අසාමාන්‍ය ගානයි ඉතුරුත් වෙනවා

    ඔන්න ඕක තමයි ඊළගට විසදුම් හොයාගන්න තියෙන ප්‍රශ්නේ labour cost
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    මම හිතන්නේ මේක තමයි අර precast කොන්ක්‍රීට් ලෑලිවලින් බිත්ති බඳින විදිහ

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    වැඩේ හොඳයි මම දන්න ඩයල් එකක් හිටියා වටේ බිත්ති විතරයි බොලොක් ගල් වලින් බැන්දේ. තනි තට්ටුවට. ඇමරිකන් වහලේ ඇස්බස්ටෝස් වලින් ගහලා ඇතුලේ Partions හැඳුවේ
    ලොකු බෝඩ් වලින්. මම නම දන්නේ නැහැ එව්වට කියන. full complite ගොඩක් බාස් ලා කිව්වා ඒක සාර්ථක නැහැ කියලා. මිනිහට මම හිතන්නේ නැහැ ගේ සේරටම ලක්ෂ15 වත්
    යන්න ඇති කියලා. හරිම ලස්සනයි

    නිදහසේ ජින්කි ජිකා පාරක් වත් දානන් බැරිව ඇති ඌට අල්ලපු කාමරේට සද්ද ඇහෙන නිසා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    Umbala wage horen balan inna unta nam honda ethi

    අම්මප ඔව් බන් බෝඩ් වලින් බිත්ති හදපු ගෙයක් සෙට් උනා නම් ගිහින් බෝඩින් වෙනවා මාස දෙක තුනකට