kohomada Donald Trump ge mole

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Amid diplomatic crisis Pentagon agrees $12 billion jet deal with Qatar


    (CNN)Amid the ongoing diplomatic crisis between Qatar and a number of its Gulf neighbors, the US has agreed to sell $12 billion worth of American F-15 fighters to the country.

    "Secretary of Defense Jim Mattis met today with Qatari Minister of State for Defense Affairs Dr. Khalid al-Attiyah to discuss concluding steps in finalizing the Foreign Military Sales purchase of US-manufactured F-15 fighter aircraft by the State of Qatar. The $12 billion sale will give Qatar a state of the art capability and increase security cooperation and interoperability between the United States and Qatar," Pentagon spokesman Lt. Col. Roger Cabiness told CNN in a statement.


    cnn
     
    • Like
    Reactions: tclanki

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    පව් නේද මල්ලි මෝඩ තම්බි ටික .දැන් ඉතින් ඔටු හුජ්ජ බිබීම හිටපන් සවුදියො ටික

    :rofl:Trump කියනේ වචනේ තේරුමත් තුරුම්පුවනේ..:lol::lol::lol::lol::lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තේරෙන්නෑ ට්‍රම්ප් මොකක්ද කල්ල තියෙනව කියන්නෙ ? :shocked: කටාර් වලට ගහන්නලුද යන්නෙ :D
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Miyak kadanne atha lewakanna neweine ban.
    12bilns kiyanne podi gaanak.thawa thawa Qatar unta nawenna wei heheee
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Qatar wala thiyana oil, gas resources tikata kela halala thamayi gameta basse us arab ally eka. .. Qatar wala inne poddai population eka. Patta salliyak thiyenne okunta.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    තේරෙන්නෑ ට්‍රම්ප් මොකක්ද කල්ල තියෙනව කියන්නෙ ? :shocked: කටාර් වලට ගහන්නලුද යන්නෙ :D

    ට්‍රම්ප් සව්දියට ආව
    සව්දිය කාටාර් එක්ක සංහිඳියාව නැවැත්තුව
    කටාර් සව්දි ප්‍රහාරයකට ප්‍රති ප්‍රහාර කරන්න ලෑස්ති වෙනවා
    ඇමරිකාව කටාර් වලට ජෙට් වික්ක
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ට්‍රම්ප් සව්දියට ආව
    සව්දිය කාටාර් එක්ක සංහිඳියාව නැවැත්තුව
    කටාර් සව්දි ප්‍රහාරයකට ප්‍රති ප්‍රහාර කරන්න ලෑස්ති වෙනවා
    ඇමරිකාව කටාර් වලට ජෙට් වික්ක

    :D :D
    ඒ වැඩෙත් මරු :D
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    තේරෙන්නෑ ට්‍රම්ප් මොකක්ද කල්ල තියෙනව කියන්නෙ ? :shocked: කටාර් වලට ගහන්නලුද යන්නෙ :D

    ඕක ගිහින් සවුදි රජය, කටාර් එක්ක අවුලවලා සවුදිය එක්ක අවි ගනුදෙනුවකුත් කරලා ආවේ. දැන් ඔය කියන විදියට මූ කටාර් එක්කත් deal එකක් ගහලනේ.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Qatar wala thiyana oil, gas resources tikata kela halala thamayi gameta basse us arab ally eka. .. Qatar wala inne poddai population eka. Patta salliyak thiyenne okunta.
    3න් වෙනියට විශාලම ස්වභාවික ගෑස් නිධි තියෙන්නේ කටාර් නේද? ලෝකේ ධනවත්ම රට නෙ.