Elakiri Senior Members Endoo..

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    .
    .
    .
    .
    .
    .
    ඇතුලට එන්නකෝ කියන්න (^_^)
    .
    .

    මට කොටු ටිකක් පනින්න උදව්වක් විදියට රෙප් තියෙන අය දියන්කෝ. මම් හැම පෝස්ට් එකකට වගේ කමෙන්ට් දානවා. ඒත් පෝස්ට් ලියන්න වෙලා නෑ. අනිත් අයගේ ලිපි බලන නිසා මට කොටු එන්නේ නෑ. මේ තියෙන ඒවත් ඉල්ලගත්තුවා. මම් අවුරුදුගානක් වෙනවා හැමදාම එලකිරි එකේ පෝස්ට් බලනවා. පුලුවන් නම් මගේ කොටුටික පුරවලා දෙන්න :sorry: ගොඩක් පින් !!


    v49wk.gif
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොන ලැජ්ජ නැති වැඩක්ද මිනිහෝ මේ කරන්නේ..
    ත්‍රෙඩ් දාගෙන රෙප් හිගාකනවා..
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,527
    1
    10,774
    113
    යකෝ උඹ ත්‍රෙඩ් කීයක් දැම්මද රෙප් ඉල්ලලා,,,:sorry::sorry:
     
    තොගේ තියෙන රෙප් ටිකත් මහ හූරා ගනී මේ ත්‍රෙඩ් එක දැක්කොත්
    අර වයිට් වෝකර කියලා අඩු කුලේ පරයෙක් ඉන්නවා
    උගෙන් අහපන් විකාර දාල රෙප් ගන්න විදිය
    ඌ කියයි සිස්ටම් එක
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,587
    1,113
    113
    technoext.blogspot.com
    Podi Silva - පොඩි සිල්වා;21805566 said:
    තොගේ තියෙන රෙප් ටිකත් මහ හූරා ගනී මේ ත්‍රෙඩ් එක දැක්කොත්
    අර වයිට් වෝකර කියලා අඩු කුලේ පරයෙක් ඉන්නවා
    උගෙන් අහපන් විකාර දාල රෙප් ගන්න විදිය
    ඌ කියයි සිස්ටම් එක

    :rofl::shocked:
     
    • Like
    Reactions: WhiteWalker

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    hm thanks. rep kiyane ochara watina deyakda ban :( samaharu egen kellak illuwa wage kiyanne. kamak nehe mam apahu rep illanne ne kagenwath
     
    • Like
    Reactions: Mewan_Rose
    hm thanks. rep kiyane ochara watina deyakda ban :( samaharu egen kellak illuwa wage kiyanne. kamak nehe mam apahu rep illanne ne kagenwath

    :( :(

    උබ මන් කියපු වැඩේ කරපන්කෝ
    බඩු සුවර්
    මට ගානක් දියන් වැඩේ සෙට් කරාට
     
    Oct 3, 2008
    1,723
    437
    0
    mulin kellekge leak wuna video ekak hari / link ekak hari hoyaganin.
    nathnam boru link ekak hari hadala thread ekak dapan link eka ewannam rep deela PM ekak ewanna kiyanna.
    ubata payen kotu 11 ma purawaganna puluwan.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මට ගානක් දියණ උම්බට වැඩේට උපදෙස් ගන්න පොඩි සිල්වාව කන්සල්ට් කරගන්න කියල මන් කියපු එකට :yes::yes: