
හිත හාදාගෙන ඉන්න බැ දෙයියෝ.............එහෙම ගන්න බැහැ..
චැනල් එකේ උඩ දාලා ඇති සමහර විට G+ ලින්ක් එක..
ඒත් සමහර උන් දාන්නෑ..
හිත හදාගනිං..
channel link eka ewapan... meke ekekge nam uge kiyala kiyaineරන්ජනි නෙමේයි. මචං

අම්මො බැ............Channel eke link eka ewapan man hoyala dennam
මට youtube channel id එක විතරක් තියේන කෙනෙක්ගේ විස්තර ගන්න පුලුවන් ක්රමයක් කියහන්කෝ.........................
thanks....puluwan ...hebei ubata ona wistara ewida kiyanna nam danne neh.. namuth godak wistara hoya ganna puluwan ithin..
social blade kiyana site ekata yanna google karala ... ee site ekata gihin adaala YT ID eka search ekata denna.. income, ranking situations, wage godak wistara ganna puluwan ...