මට youtube channel id එකෙන් .......................

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    මට youtube channel id එකෙන් .......................

    මට youtube channel id එක විතරක් තියේන කෙනෙක්ගේ විස්තර ගන්න පුලුවන් ක්‍රමයක් කියහන්කෝ.........................

    මට ඔනා ඇත්ත නම මොකද්ද! FB එක වගේ තොරතුරු............
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම ගන්න බැහැ..
    චැනල් එකේ උඩ දාලා ඇති සමහර විට G+ ලින්ක් එක..
    ඒත් සමහර උන් දාන්නෑ..
    හිත හදාගනිං.. :)
     
    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    එහෙම ගන්න බැහැ..
    චැනල් එකේ උඩ දාලා ඇති සමහර විට G+ ලින්ක් එක..
    ඒත් සමහර උන් දාන්නෑ..
    හිත හදාගනිං.. :)
    හිත හාදාගෙන ඉන්න බැ දෙයියෝ.............
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මට youtube channel id එක විතරක් තියේන කෙනෙක්ගේ විස්තර ගන්න පුලුවන් ක්‍රමයක් කියහන්කෝ.........................

    puluwan ...hebei ubata ona wistara ewida kiyanna nam danne neh.. namuth godak wistara hoya ganna puluwan ithin..

    social blade kiyana site ekata yanna google karala ... ee site ekata gihin adaala YT ID eka search ekata denna.. income, ranking situations, wage godak wistara ganna puluwan ...
     
    thanks....
    මට ඔනා ඇත්ත නම මොකද්ද! FB එක වගේ තොරතුරු............