Adath kellek kochchiyata panala

monson

Well-known member
  • May 7, 2007
    25,042
    27,241
    113
    එ කෙල්ලව මරල ගෙනත් දාල කියල කෙල්ලගෙ තාත්ත අද පත්තරෙට කියල තිබ්බ..:yes: කෙල්ල රැ 7ට විතර ගෙදරට කොල් කරල කියල ගෙදර එනව කියල..මාත් ඔය ට්‍රෙන් එකේ හිටිය.. කෙල්ල හැප්පුනෙ 8ට විතර.. ට්‍රෙන් ඩ්‍රයිවර් දැකල තිබ්බෙත් නැහැ මෙයා ඉන්නව කියල.. හොයල හොයල වන්ගුවක ඉදල තමා හොයාගත්තෙ.. එ කියන්නෙ හෙල්ලිලවත් නැ අඩුගානෙ..බැග් එකක් දැකල නැවත්තුව කියල තමා ඩ්‍රයිවර් නම් කිව්වෙ..

    driver kiala thiyenne bella thiyan innawa dakka kiyala ne

    check this
    http://www.hirunews.lk/sinhala/1636..._source=hnw&utm_medium=link&utm_campaign=mvnf
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    driver kiala thiyenne bella thiyan innawa dakka kiyala ne

    check this
    http://www.hirunews.lk/sinhala/1636..._source=hnw&utm_medium=link&utm_campaign=mvnf

    ඉතින් මන් එතන හිටියනේ බන්... විනාඩි 5ක් විතර හොයල තමා body එක හොයාගත්තේ..driver දක්කනම් කෙලිනම් එතන හැප්පුන කියනවනේ.. ට්‍රෙන් එක නැවැත්තුවේ රුක්මල්ගම පාර ගාව .. ස්ටේෂන් එකට එහා වංගුවක් තියෙන්නේ බන්.. එතන බොඩි එක තිබ්බේ.. ඇග ගානට පීලි දෙක මැද්දේ තිබ්බේ.. පොත් බෑග් එකත් ඔෆිස් එක ඇතුලේ බැලුව.. බෝතලෙකුයි,, පොත් දෙකකුයි අයිඩි එකයි.. ඔය වගේ දේවල් ටිකක් තිබ්බේ..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :shocked::shocked:
    marala dala thibbanam pmt eken hoya ganna puluwanne
    untraceable drug ekak dila sihinathi karala thibbanam thami awla

    බෙල්ල මිරිකලා මරන්න පුළුවන්
    හුස්ම හිරකරලා මරණන් පුළුවන්
    ක්ලෝරෆෝම් අල්ලලා සිහි නැති කරනන් පුළුවන්
    නැත්තන් වෙන මත් පෙති හෝ ද්‍රව්‍යක් දීල මත කරලා තියන්න පුළුවන්

    තව විදි කීයක් තියේද මචන්
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    jiwithayaka agayak nathi un marena ekamai hoda okunge demawpiyo koi tharan sathutu wen nadda okun ipadunama hadena wadena kota kalakanni e ahinsaka minissunta daranna bari tharam dukak dila akale marenawa
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    බෙල්ල මිරිකලා මරන්න පුළුවන්
    හුස්ම හිරකරලා මරණන් පුළුවන්
    ක්ලෝරෆෝම් අල්ලලා සිහි නැති කරනන් පුළුවන්
    නැත්තන් වෙන මත් පෙති හෝ ද්‍රව්‍යක් දීල මත කරලා තියන්න පුළුවන්

    තව විදි කීයක් තියේද මචන්

    :yes::yes::yes::yes: suicide එකක් කියල හිතෙන්න ඔහොම කළා කියල තමා කියන්නේ.. හරියටම දන්නේ නැතුව මුකුත් කියන එකත් වැරදි ඒ උනාට..

    v74du9.jpg

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    බෙල්ල මිරිකලා මරන්න පුළුවන්
    හුස්ම හිරකරලා මරණන් පුළුවන්
    ක්ලෝරෆෝම් අල්ලලා සිහි නැති කරනන් පුළුවන්
    නැත්තන් වෙන මත් පෙති හෝ ද්‍රව්‍යක් දීල මත කරලා තියන්න පුළුවන්

    තව විදි කීයක් තියේද මචන්

    pukata wedi thiyala maruwoth nam hoya ganna puluwan :lol::lol:

    mama dan nha dan fim balala nam marana gana hodata dannawa :lol:
    oya eka eka widiyata maruwath athule kali wenas wena widyen marichca widiya film walan nam ahoyanawa athha jiwithe komada dab =n nha :baffled:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පෙරුම් පුරාගෙන ආ සංසාරේ
    පැතුමද සුනු විසුනුව වැටුනේ
    කාටද රිදුනෙ කවුරුද හැඩුවෙ
    දුම්රිය මොහොතක් නතර වුනේ... :(
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    පෙරුම් පුරාගෙන ආ සංසාරේ
    පැතුමද සුනු විසුනුව වැටුනේ
    කාටද රිදුනෙ කවුරුද හැඩුවෙ
    දුම්රිය මොහොතක් නතර වුනේ... :(

    Ado ake kiyanne kochchiyata bella thibbascene akakda? :confused:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,042
    27,241
    113
    ඉතින් මන් එතන හිටියනේ බන්... විනාඩි 5ක් විතර හොයල තමා body එක හොයාගත්තේ..driver දක්කනම් කෙලිනම් එතන හැප්පුන කියනවනේ.. ට්‍රෙන් එක නැවැත්තුවේ රුක්මල්ගම පාර ගාව .. ස්ටේෂන් එකට එහා වංගුවක් තියෙන්නේ බන්.. එතන බොඩි එක තිබ්බේ.. ඇග ගානට පීලි දෙක මැද්දේ තිබ්බේ.. පොත් බෑග් එකත් ඔෆිස් එක ඇතුලේ බැලුව.. බෝතලෙකුයි,, පොත් දෙකකුයි අයිඩි එකයි.. ඔය වගේ දේවල් ටිකක් තිබ්බේ..

    :baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :yes::yes::yes::yes: suicide එකක් කියල හිතෙන්න ඔහොම කළා කියල තමා කියන්නේ.. හරියටම දන්නේ නැතුව මුකුත් කියන එකත් වැරදි ඒ උනාට..

    v74du9.jpg

    :yes::yes:
    ow bella aashritha thuwala ehema thibbanam kochchiye rodeta gaanta e tika kapila thalila yanwane

    pukata wedi thiyala maruwoth nam hoya ganna puluwan :lol::lol:

    mama dan nha dan fim balala nam marana gana hodata dannawa :lol:
    oya eka eka widiyata maruwath athule kali wenas wena widyen marichca widiya film walan nam ahoyanawa athha jiwithe komada dab =n nha :baffled:

    lankaweth puluwan
    adikarana wayidya widyawen
    meka gnath hoyayi komahari
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ගොඩක් suicide වලට ගෙවල් වල අය ඔහොම කියනව මචන් හරිනැති නිසා සහ දුකට. කලින් මරල නම් pm එකේදි අහු වෙනව නේ අනිව. බෙල්ල වෙන් කරල තිබ්බත් හොයන්න පුලුවන් නේ කෝච්චියෙන් නෙමේ කියල
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ගොඩක් suicide වලට ගෙවල් වල අය ඔහොම කියනව මචන් හරිනැති නිසා සහ දුකට. කලින් මරල නම් pm එකේදි අහු වෙනව නේ අනිව. බෙල්ල වෙන් කරල තිබ්බත් හොයන්න පුලුවන් නේ කෝච්චියෙන් නෙමේ කියල

    බෙල්ල වෙන කරලා විතරක් නෙවෙයිනේ මචං මරන්න පුළුවන්.. මේක ගැන ප්‍රසිද්ද උනේ නැති හින්ද විස්තර දැනගන්න හරියටම ව්දිහක් නැහැනේ මචං..
    සමහරවිට හොයාගෙන ඇති pm එකේදී..:yes::D මන් කිව්වේ නිව්ස් වලට ගියේ නැහැනේ.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    බෙල්ල වෙන කරලා විතරක් නෙවෙයිනේ මචං මරන්න පුළුවන්.. මේක ගැන ප්‍රසිද්ද උනේ නැති හින්ද විස්තර දැනගන්න හරියටම ව්දිහක් නැහැනේ මචං..
    සමහරවිට හොයාගෙන ඇති pm එකේදී..:yes::D මන් කිව්වේ නිව්ස් වලට ගියේ නැහැනේ.

    ඔව් නේ. අපේ ගෙවල් ගාව කෙනෙක් කෝච්චියට පැනල ඒ උනාට ඒ සීන් එක එලියට දැම්මේ හැප්පුනා කියල මචන්, නැත්තම් ඉන්න උන්ටත් යහතින් ඉන්න නෑනේ ගම් වල එහෙම