Crocodile attack

signshop

Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    අම්මටහුඩු කිඹුලා..

    සංවේදී අය බලන්න එපා


    -
    -
    ----
    මුන් මේ සත්තු එක්ක මෙහෙම සෙල්ලම් කරනවට මෙහෙම වෙන්න ඕන. මේ මනුස්සයා වාසනාවන්තයි. අර හොල්ලන හෙල්ලිල්ලට බෙල්ල ගැලවෙන්න ඉඩ තිබ්බා
     
    • Like
    Reactions: Screw SL

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    don't mess with my relations.
    ක්‍රොකඩයිල් කියල ඩ්‍රග් එකක් තියෙනවා. මමත් දැනගත්තේ ලගදි. ටහිකෙන බඩුවක් ඒක. ගහපු එකෙක් ටික කාලෙකින් සොම්බි වගේ. ඇගිලි හැලෙනවා. හම දියවෙනවා. උබ දන්නවද ඒ සීන් එක. රශියන් එකක්ද කොහෙද?