මචංලා මම 70-486 ASP.NET MVC Web Applications certificate එක කරන්න කියලා බලන්නේ. මචං ඒකට industry එකේ පිලිගැනීම කොහොමද? ඔක කරන්න කලින් C# වගේ එකක් හොදට practice කරලා යන්න වෙයිද? C# බේසික් විතරක් තිබ්බොත් ගොඩදා ගන්න පුලුවන් වෙයිද? ඔකට ක්ලාස් යන්න තැනක් කියන්න හොද? self study කරන්න වෙලාවක් නෑ මචෝ ඒකයි. course fees කියක් වෙයිද? exam නම් $80යි නේ. microsoft උන් අලුතෙන් .net framework එකක් රිලීස් කරයිද? 
තව මචං අර Exam 70-506 Silverlight 4, Development කියන
certificate එකේ මොනවාද බන් තියෙන්නේ??

තව මචං අර Exam 70-506 Silverlight 4, Development කියන
certificate එකේ මොනවාද බන් තියෙන්නේ??



