
එ කෙල්ලව මරල ගෙනත් දාල කියල කෙල්ලගෙ තාත්ත අද පත්තරෙට කියල තිබ්බ..කෙල්ල රැ 7ට විතර ගෙදරට කොල් කරල කියල ගෙදර එනව කියල..මාත් ඔය ට්‍රෙන් එකේ හිටිය.. කෙල්ල හැප්පුනෙ 8ට විතර.. ට්‍රෙන් ඩ්‍රයිවර් දැකල තිබ්බෙත් නැහැ මෙයා ඉන්නව කියල.. හොයල හොයල වන්ගුවක ඉදල තමා හොයාගත්තෙ.. එ කියන්නෙ හෙල්ලිලවත් නැ අඩුගානෙ..බැග් එකක් දැකල නැවත්තුව කියල තමා ඩ්‍රයිවර් නම් කිව්වෙ..
driver kiala thiyenne bella thiyan innawa dakka kiyala ne
check this
http://www.hirunews.lk/sinhala/1636..._source=hnw&utm_medium=link&utm_campaign=mvnf
marala dala thibbanam pmt eken hoya ganna puluwanne
untraceable drug ekak dila sihinathi karala thibbanam thami awla
බෙල්ල මිරිකලා මරන්න පුළුවන්
හුස්ම හිරකරලා මරණන් පුළුවන්
ක්ලෝරෆෝම් අල්ලලා සිහි නැති කරනන් පුළුවන්
නැත්තන් වෙන මත් පෙති හෝ ද්‍රව්‍යක් දීල මත කරලා තියන්න පුළුවන්
තව විදි කීයක් තියේද මචන්



suicide එකක් කියල හිතෙන්න ඔහොම කළා කියල තමා කියන්නේ.. හරියටම දන්නේ නැතුව මුකුත් කියන එකත් වැරදි ඒ උනාට..
බෙල්ල මිරිකලා මරන්න පුළුවන්
හුස්ම හිරකරලා මරණන් පුළුවන්
ක්ලෝරෆෝම් අල්ලලා සිහි නැති කරනන් පුළුවන්
නැත්තන් වෙන මත් පෙති හෝ ද්‍රව්‍යක් දීල මත කරලා තියන්න පුළුවන්
තව විදි කීයක් තියේද මචන්




පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැටුනේ
කාටද රිදුනෙ කවුරුද හැඩුවෙ
දුම්රිය මොහොතක් නතර වුනේ...

ඉතින් මන් එතන හිටියනේ බන්... විනාඩි 5ක් විතර හොයල තමා body එක හොයාගත්තේ..driver දක්කනම් කෙලිනම් එතන හැප්පුන කියනවනේ.. ට්‍රෙන් එක නැවැත්තුවේ රුක්මල්ගම පාර ගාව .. ස්ටේෂන් එකට එහා වංගුවක් තියෙන්නේ බන්.. එතන බොඩි එක තිබ්බේ.. ඇග ගානට පීලි දෙක මැද්දේ තිබ්බේ.. පොත් බෑග් එකත් ඔෆිස් එක ඇතුලේ බැලුව.. බෝතලෙකුයි,, පොත් දෙකකුයි අයිඩි එකයි.. ඔය වගේ දේවල් ටිකක් තිබ්බේ..

suicide එකක් කියල හිතෙන්න ඔහොම කළා කියල තමා කියන්නේ.. හරියටම දන්නේ නැතුව මුකුත් කියන එකත් වැරදි ඒ උනාට..
![]()


pukata wedi thiyala maruwoth nam hoya ganna puluwan
mama dan nha dan fim balala nam marana gana hodata dannawa
oya eka eka widiyata maruwath athule kali wenas wena widyen marichca widiya film walan nam ahoyanawa athha jiwithe komada dab =n nha![]()
ගොඩක් suicide වලට ගෙවල් වල අය ඔහොම කියනව මචන් හරිනැති නිසා සහ දුකට. කලින් මරල නම් pm එකේදි අහු වෙනව නේ අනිව. බෙල්ල වෙන් කරල තිබ්බත් හොයන්න පුලුවන් නේ කෝච්චියෙන් නෙමේ කියල

මන් කිව්වේ නිව්ස් වලට ගියේ නැහැනේ.
ow bella aashritha thuwala ehema thibbanam kochchiye rodeta gaanta e tika kapila thalila yanwane


බෙල්ල වෙන කරලා විතරක් නෙවෙයිනේ මචං මරන්න පුළුවන්.. මේක ගැන ප්‍රසිද්ද උනේ නැති හින්ද විස්තර දැනගන්න හරියටම ව්දිහක් නැහැනේ මචං..
සමහරවිට හොයාගෙන ඇති pm එකේදී..මන් කිව්වේ නිව්ස් වලට ගියේ නැහැනේ.
හරියටම දෙයක් දන්නේ නැතුව කියන එක වැරදි මන් නම් කියන්නේ..

