එකක් දෙකක් කියන්නෙ බොහොම සීමිත ප්‍රමාණයක්..එච්චරද
ඒ කියන්නේ ලඟදි බලන්න පටන් ගත්ත වගේ එකක් ද
![]()
අපෝ ඔව් , ඕනේ තරම් , පුළුවන් හැම වෙලාවේම ගිහින් බලනවා (එහෙම බලන්න වෙලාවක් නෑ කොටින්ම ෆිල්ම් එකක් වත් ලැප් එකේ )
සාමාන්‍යයෙන් බලනවා ඕනේ

එකක් දෙකක් කියන්නෙ බොහොම සීමිත ප්‍රමාණයක්..එච්චරද
ඒ කියන්නේ ලඟදි බලන්න පටන් ගත්ත වගේ එකක් ද
![]()

එකක් දෙකක් කියන්නෙ බොහොම සීමිත ප්‍රමාණයක්..
අපෝ ඔව් , ඕනේ තරම් , පුළුවන් හැම වෙලාවේම ගිහින් බලනවා (එහෙම බලන්න වෙලාවක් නෑ කොටින්ම ෆිල්ම් එකක් වත් ලැප් එකේ )
සාමාන්‍යයෙන් බලනවා ඕනේ![]()

තෝ දැන් යන්නෙ නාට්ටිය බලන්නද හෝල් එක බලන්නද ?හෝල් එක කොහොම තිබ්බත් තොට වැඩක් නෑනෙ ඒක ඒකෙ අයිතිකාරය බලාගනියි තොට ගිහිං ඉඳගන්න සීට් තියෙනව ඒව උඩ ඉඳගෙන බලල එන්ඩ තියෙන්නෙ
මුන්ටත් ඕන්නැති රෙද්දක් නෑ නාට්ටියක් බලන්න ගියාම හෝල් එකේ ඉඳන් හැම රෙද්දක්ම හොයනව අඩු කුලේ පර හැත්ත
![]()
ගොඩ වෙලා නැද්ද එක පාරක් වත්![]()
Podi Silva - පොඩි සිල්වා;21818450 said:අනේ පද්දෝ තොපි ඕවා හෙව්වේ නැති උනාට අපිට එහෙම යන්න පුලුවන්ද
හොද කොලිටියට පොස් එකට තියෙන්න ඕන අපිට
උබලා වගේ අඩු කුලේ උන්ට නම් ගානක් නෑ

ආ එහෙනං හොයල හොයල පලයංකො![]()

Podi Silva - පොඩි සිල්වා;21818477 said:Tower Hall එක හොද ද
Lionel Wendt එක නම් හොදයිලු නේද
ඒක නාට්ට පෙන්නව ද බන්![]()

මං ගිහිං තියෙන්නෙ එලපින්ස්ටන් විතරයි හොඳක් නරකක් කියන්න තේරෙන්නෑ ඉතිං![]()
Podi Silva - පොඩි සිල්වා;21818497 said:ඒක නේද අර සුදු පාට ගාල තියෙන්නේ ??
හන්දියත් එක්කම
Sound, View එක, A/C, Seats, Lighting එහෙම කොහොම ද ??
Place එක නම් හොදයි යන්න එන්න

AC එකක ඉඳලම බලන්න ඕනෙ ඒක තේරුම් ගන්න
මං හිතන්නෙ සුදු මහත්තුරුන්ට එහෙමත් එහෙ ඉඳල ආවාම ලංකාව දැනෙනව ඇත්තෙ එහෙම වෙන්ඩ ඇති 
මාත් ජීවිතේට වේදිකා නාට්ටියක් බලල නෑ නෙමම කිවේ ඔය ප්‍රසිද්ද අය රඟපාන ඒවා.

Podi Silva - පොඩි සිල්වා;21818457 said:නෑ නේ![]()
![]()
කොලිටියට තියේ ද කියපන්
A/C ද ??

school ekata apuwa 3k wage baluwa. anithwa blala naha![]()

මම අන්තිමටම බැලුවේ සාදය මාරයි සල්ලි හමාරයි...
මුලින්ම බැලුවේ ගුරුතරුව

ඔච්චර ඒව දන්නෑ බං AC නං තිබ්බ හොඳට හීතල දැනෙන්න
එලියෙ ඉන්නව වගේ නෙමේ ඒරොප්පෙ ගියා වගේ බලන්න එපායැ හීතල
ඒක ඇතුලෙ ඉඳල එද්දි එලියට ආවාම නිකං ගිනි ගොඩක් ගාවට ගියා වගේAC එකක ඉඳලම බලන්න ඕනෙ ඒක තේරුම් ගන්න
මං හිතන්නෙ සුදු මහත්තුරුන්ට එහෙමත් එහෙ ඉඳල ආවාම ලංකාව දැනෙනව ඇත්තෙ එහෙම වෙන්ඩ ඇති
![]()
dan ethokota mokadata mama vote karanne

Podi Silva - පොඩි සිල්වා;21818497 said:ඒක නේද අර සුදු පාට ගාල තියෙන්නේ ??
හන්දියත් එක්කම
Sound, View එක, A/C, Seats, Lighting එහෙම කොහොම ද ??
Place එක නම් හොදයි යන්න එන්න
අද කලාකරුවෙක්ට නාට්‍යයක් කරගන්න හරි හමන් හෝල් එකක් නෑ , තියෙන ඒවායේ ලයිට් නෑ එක්කෝ පරිපාලනේ කේස් .. සංස්කෘතික අමාත්‍යාංශයක් තියෙනවා ඒ ලබ්බේ උන් කලාව කියල දන්නේ මෙගා ටෙලි නාට්ටි , වාද බයිලා , තෝරන් කවි විතරයි ..
එහෙව් එකේ sound view එක A/C seats lighting ගැන අහල මගේ මල පන්න ගන්න එපා හරිය 