ඇග ෆිට් උනාට හිත් මල් වගෙ නැත්නම් කන්නද බං... අනික ඔය කෙල්ලොන්ට ජනප්රිය උනාට පස්සෙ අං එනවා...එතකොට උන්න තැනත් අමතකවෙනවා...කාලයක් යද්දි ජනප්රියතාව නැති වෙනකොට එක රැකගන්න ඕන දෙයක් කරන සයිස් එකට පත්වෙනවා... පස්සේ බැදලා ඉන්න මිනිහටත් කොන්ට්රෝල් නැතුව යනවා.. ඕන තරම් උදාහරණ ලංකාවේම තියෙන්නේ... ..
මේ තියෙන්නේ උදාහරණ ...
https://www.facebook.com/Gamiya2017/videos/1101220673345258/






