Asian aviation center eke bn dn 21ikoheda karanna yanne ? umbe wayasa keeyada ? lankawe nam job aduya. aviation lankawe dan flood wela thiyenne.. UK nam jobs atha. namuth work permit ekak hada ganna eka thama prob eka.
wisthara kiyapan .. mama udaw karannam
Uk kaloth ubata Rolls Royce yanna puluwan![]()
Uk kaloth ubata Rolls Royce yanna puluwan![]()
RR yanna lesi na ban. umba patta meter ekak wenna ona. umbata batch top wenna puluwan nam adagahala ganne. nathinam amarui. unge selection process eka hena tuff. issra wage newei. umba discourage karanawa newei. uk wala jobs ona tharam thiyenawa. namuth un work permit illanawa. mage idea eka nam umba patan ganin. Beng eken passe masters karanna balapan. etakota chance wadi. umbata mehe 2 years karala uk final year karanna neda ?
Ow mchn mn meh para moratuwa enginering selct una eth yn nthe areospace wlta asa nsi bn uba dna knk ndda bn oka krpu mta pdk ktha kra gna
Rata yanawanam awlak naa. Mora walath aero patan ganna scene ekak tibba. Kohomada danne naaOw mchn mn meh para moratuwa enginering selct una eth yn nthe areospace wlta asa nsi bn uba dna knk ndda bn oka krpu mta pdk ktha kra gna
Mora yanne nathuwa uba kohetada yanna hadanne?Rata yanawanam awlak naa. Mora walath aero patan ganna scene ekak tibba. Kohomada danne naa
monada dana ganna one kiyapan.. uk giyoth jobs awlak na..
Asian aviation center eke bn areospace engineering krna hdne mora wala na bn
...කරගත්තොත් නම් මචන් සිරාවටම වටිනවා...සැලරි වලටත් වඩා පට්ටම interesting side 1ක් බන්...සැලරිත් ඉතින් පට්ටම තමා බන්...පරම්පරා 7 8ක් ගොඩ....Best of luck මචන්....
Mora aeronautical තියෙනව මම හිතන්නෙ...Mech එකේ side 1ක් විදිහට.aerospace නම් sure නැ...AAC කරන්න ලොකු ගානක් යයි මම හිතන්නෙ උඹට.මෙහෙ 2 years කරල final year UK කරන්න පුළුවන්.Kingston uni මට මතක විදිහට...නැත්තන් full kingston එකේම කරන්න පුළුවන්.මමත් කාලයක් හෙව්ව ඕක ගැන පිස්සුවෙන් වගේ...but ඉතින් හැමදාම වගේ මුදල් කියන සාදකය හරහට හිටිය....කරගත්තොත් නම් මචන් සිරාවටම වටිනවා...සැලරි වලටත් වඩා පට්ටම interesting side 1ක් බන්...සැලරිත් ඉතින් පට්ටම තමා බන්...පරම්පරා 7 8ක් ගොඩ....Best of luck මචන්....
![]()
Cost?