ඕක අංක වලින් බැලුවොත් හරි එත් ටිකක් හොයල බැලුවොත් වැරදි. ඔතන වෙන්නේ ත්රස්තාවදය තියන රටවලින් පැමිණෙන සංක්රමණිකයන් යුරෝපා රටවලින් බාර ගන්නවා. ඒ බාර ගන්න සංක්රමණිකයන් 99.9% ම මුස්ලිම්. ආගමක් වටහාගෙන ආගමකට මාරුවීමක් නෙමෙයි ඔලු ගෙඩි මාරුවීමක් පමණයි මෙතන වෙන්නේ . හරියට බැලුවොත් වේගයෙන්ම පැතිරෙන ආගම තමයි නිර්ආගමිකයෝ