බණ්ඩාරවෙල කාන්තාරයක් වෙයිද

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,585
    13,218
    113
    කැලෑවලට වෙලා හේන් කොටකොටා කුරහන් වපුරපු නුගත් බයියෝ රජවුනහම ඔහොම තමයි ..මරා කියන්නේ හිතුවක්කාර උපන්ගෙයි මැට්ටෙක්නේ....කටුස්සන්ගේ කරේ රත්රන් බදින්න එපා කියන්නේ ඕකනේ ..:no::no::no:

    මම මුකුත් නොකිය ඉන්නම් උබ ඕන දේ කියල තියෙන නිසා
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,154
    113
    Kawuru karath ithin mewa nam maha jathika aparaada.oke duka danne oka wuna paththe minissu.

    අනිවාර්යෙන් බං. මම දැන් පදිංචි වෙලා ඉන්නෙ නම් ඔය පැත්තේ නෙවෙයි. ඒත් අපේ ගම පළාත්. වගා කරපු ලිං, ඇලදොල හිදිලා, ගෙවල් ඉරිතලලා මාර විනාසයක් වෙලා තියන්නේ. සමහරු හිතයි කමක් නෑ බදුල්ල දිස්ත්‍රික්කෙටනේ කෙල වෙන්නේ කියලා. එව්නාට ඒපැත්තෙන් එන එළවලු සැපයුම අඩු වෙලා රටේ එළවලු මිල වැඩි වෙනකොට කාට කාටත් දැනෙයි. අනික මධ්‍යම කදුකරය කියන්නේ ලංකාවේ වැඩිම ජල උල්පත් තියන ප්‍රදේශය, ඒ උල්පත් ටික හිදිලා ගියාම වැඩි කලක් යන්න කලින් රටේ ගොඩක් පැති වලට ආනිසංශ ලැබෙයි.
     
    Ananda123

    Banned
    Feb 19, 2008
    99
    9
    0

    :rofl::rofl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,813
    9,524
    113
    අනිවාර්යෙන් බං. මම දැන් පදිංචි වෙලා ඉන්නෙ නම් ඔය පැත්තේ නෙවෙයි. ඒත් අපේ ගම පළාත්. වගා කරපු ලිං, ඇලදොල හිදිලා, ගෙවල් ඉරිතලලා මාර විනාසයක් වෙලා තියන්නේ. සමහරු හිතයි කමක් නෑ බදුල්ල දිස්ත්‍රික්කෙටනේ කෙල වෙන්නේ කියලා. එව්නාට ඒපැත්තෙන් එන එළවලු සැපයුම අඩු වෙලා රටේ එළවලු මිල වැඩි වෙනකොට කාට කාටත් දැනෙයි. අනික මධ්‍යම කදුකරය කියන්නේ ලංකාවේ වැඩිම ජල උල්පත් තියන ප්‍රදේශය, ඒ උල්පත් ටික හිදිලා ගියාම වැඩි කලක් යන්න කලින් රටේ ගොඩක් පැති වලට ආනිසංශ ලැබෙයි.

    :(ow ban ape ammage gamath bandarawela.
     
    Ananda123

    Banned
    Feb 19, 2008
    99
    9
    0
    මේක වහල දාන්න වෙනවා.නැත්නම් බිබිලේ දොඩම් වගේ වෙයි
     
    Ananda123

    Banned
    Feb 19, 2008
    99
    9
    0
    සමහර වසලයො නිකන් ලාබෙට අරවා මේවා ඉල්ලගෙන එනවා. මමනම් බොන වතුර ටිකටත් ගෙවලා බොන්නෙ. දවසකට ලීටර් දෙකක් බොට්ල් රුපියල් 120යි. එහෙම නැත්නම් කෙලින්ම ටැප් වතුර බොන එක සේෆ්:lol:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    අනිවාර්යෙන් බං. කාලකන්නි හැම එකාම කරන්නේ තව එකෙකුට බැන බැන ඉන්න එක විතරයි. ‍උන් කරන දෙයක් නෑ. මේ ප්‍රශ්නෙදි තීරණය ගත්තු එකාගේ ඉදලා වර්තමානයේ ඕක කරගන යන්න දායක වෙන හැම දේශපාලුවටම බදුල්ල දිස්ත්‍රික්කයේ බහුතර මිනිස්සුන්ගේ සාපය වදී.
    බදුල්ල පැත්තෙන් චන්දේ අරං පාර්ලිමන්ට් ගිය උන්ගෙන් සමන්ත හැර අනිත් හැම එකාම බල්ලෝවගේ බිම බලාගන ඉන්නේ. හරීන් කියන බල්ලා, නිමල් කියන බල්ලා, ඩිලාන් කියන බල්ලා, චමින්ද කියන වේසිගේ පුතා හැම එකාම එකයි.

    Oka den neweththuwa kiyala oya wela thiena winasaya hariyanawada? Na neda? Mama nan kiyanne oya minissunta inna geyak dorak/job ekak/waga karanna idam wena peththakin deela oya sanwardana weda digatama karan yanna ona.

    Othanin wathura aran gihin Lankawe dakunu palathata wathura deela e pethi wala govithen diunu karana eka waradak kiyanna ba.

    Oya vegitable wawana ahinsaka minissu kiyala jathiyak nan na. Un Kruminasaka puluwan tharan gahala thamai vegis wawanne Lankawe anith minissunta kanna denna. Un kanna wenama wawa gannawa kruminashaka nethiwa. Den bonchi keduwata passeth mokakda thelak gahanawa.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ස්වභාව ධර්මය වෙනස් කරන්න ලෝකේ මොන ජගටතවත් බැහැ.එහෙම වෙනස් කරනවානම් ඒකෙ විපාකත් විදගන්න ලැස්ති වෙලා ඉන්න ඕන.

    Gon katha kiyanna epa miniho. Loke ada me thiena thathweta diunu wela thienne swabawa dahrmaya thamanta ona widiyata wenas karagaththu nisa thamai
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    Gon katha kiyanna epa miniho. Loke ada me thiena thathweta diunu wela thienne swabawa dahrmaya thamanta ona widiyata wenas karagaththu nisa thamai

    අනේ හරකෝ.තුවාලේ තියෙන මිනිහා ඒ දුක දන්නේ.තොගේ ගේත් ඔය පැත්තේ තිබ්බනම් තෝ ඔහොම කියයිද.:lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK

    Oka den neweththuwa kiyala oya wela thiena winasaya hariyanawada? Na neda? Mama nan kiyanne oya minissunta inna geyak dorak/job ekak/waga karanna idam wena peththakin deela oya sanwardana weda digatama karan yanna ona.

    Othanin wathura aran gihin Lankawe dakunu palathata wathura deela e pethi wala govithen diunu karana eka waradak kiyanna ba.

    Oya vegitable wawana ahinsaka minissu kiyala jathiyak nan na. Un Kruminasaka puluwan tharan gahala thamai vegis wawanne Lankawe anith minissunta kanna denna. Un kanna wenama wawa gannawa kruminashaka nethiwa. Den bonchi keduwata passeth mokakda thelak gahanawa.

    :lol::lol:එක පැත්තක් කාන්තාරයක් කරලා තව පැත්තක් ස්වාම්පොෂිත කරලා ඇති වැඩේ මොකක්ද මිනිහෝ.අඩු කුලේ පර හැත්ත කියන්නේ තොපිට තමා.:lol::lol::lol:තමන් ගැනම විතරයි.අනිකට හෙන ගහලා ගියත් කමක් නැහැ.:angry:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේක මහින්ද හැදුවනම් මහින්දව අත් අඩංගුවට ගන්න දේශයට ද්‍රෝහී වීම චෝදනාව යටතේ:frown:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    අනේ හරකෝ.තුවාලේ තියෙන මිනිහා ඒ දුක දන්නේ.තොගේ ගේත් ඔය පැත්තේ තිබ්බනම් තෝ ඔහොම කියයිද.:lol:

    :lol::lol:එක පැත්තක් කාන්තාරයක් කරලා තව පැත්තක් ස්වාම්පොෂිත කරලා ඇති වැඩේ මොකක්ද මිනිහෝ.අඩු කුලේ පර හැත්ත කියන්නේ තොපිට තමා.:lol::lol::lol:තමන් ගැනම විතරයි.අනිකට හෙන ගහලා ගියත් කමක් නැහැ.:angry:

    Gon boooruwo eka thamai kiwwe oya peththe inna minissunta wena peththakin gewal/jobs denna ona kiyala. Anduwe idam thienawa one tharan.

    Onama project ekakin affect wena minissunta wada hodak wena minissu gana wedi nan eka continue karana eke waradak kiyanna ba.

    Oya Mahaweliya balapan. Towns pitin yatawuna, ewunata ada kochchara prayojanayk gannawada?

    Southern High Way eka/Katunayke High Way eka balapan. Kumburu-Gewal kochchara kedunada? Eath ada minissunta kochchara kalayak ithuru karala denawada?
     
    Last edited:

    Ananda123

    Banned
    Feb 19, 2008
    99
    9
    0
    පුලුවන්නම් උඩරට ඉන්න ඉන්ඩියන් ටමිල්ස්ලා ටික දකුනට යවන්න. මේ අය ඕන එහෙට.එහේ වගාවක් කරගෙන ඉඳී
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ දෙයියනේ මෙහෙමත් මරි මෝඩ රැලක්...පොනිල වගේ මහ බැකුව හොරාකාල බොක්කුවක්වත් නොහද උන්න නම් මහින්දට හොද කියයි... unp කාරයන්ට මීහරක් කියන්නෙ නිකන්ද..
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,091
    20,321
    113
    Panadura
    අනේ දෙයියනේ මෙහෙමත් මරි මෝඩ රැලක්...පොනිල වගේ මහ බැකුව හොරාකාල බොක්කුවක්වත් නොහද උන්න නම් මහින්දට හොද කියයි... unp කාරයන්ට මීහරක් කියන්නෙ නිකන්ද..

    :yes: :yes: :yes:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,651
    838
    113
    Hamilton, NZ
    ඇයි project එක continue කරේ වද පොන්නයා ආවට පස්සෙත්? :rofl: නිකන් පල පොනිසියො යන්න කිඹල් කදුලු සලන්නැතුව :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරාන් හම්බයොත් එක්ක ගහලා තියන ඇග්‍රිමන්ට් එකේ හැටියට නවත්තන්න බෑ ලු බං. :angry:

    එතකොට චීනෙ ජනාධිපති එක්ක අස්සන් කරපු පෝට් සිටිය නතර කරේ කොහොමද ආයුබෝවන්ඩ..:rofl::baffled: