බණ්ඩාරවෙල කාන්තාරයක් වෙයිද

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බණ්ඩාරවෙල කාන්තාරයක් වෙයිද

    උමා ඔය ව්‍යාපෘතියෙන් දිනකට ජල ලීටර කෝටි 8 ක කාන්දුවක්

    උමා ඔය ව්‍යාපෘතියේ් අභ්‍යන්තරයේ සිදුවන ජල කාන්දුවක් හේතුවෙන් දිනකට ජල ලීටර කෝටි අටක ප්‍රමාණයක් නිකුත් වීම නිසා බණ්ඩාරවෙල ප්‍රදේශයට අවදානමක් මතුව ඇති බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා.මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයද සඳහන් කළේ බණ්ඩාරවෙල නගරය ආශ්‍රිතව පවතින නිවාස සහ මහල් ගොඩනැගිලි ගිලාබැසීමේ අවදානමක්ද මතුව ඇති බවයි.ඒ සම්බන්ධයෙන් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයද විශේෂ විමර්ශනයක් සිදුකර තිබෙනවා.

    ඔන්න ගොන් මරාගේ සංවර්ධනේ.උගේ දකුණේ බයියොන්ට වතුර දෙන්නනේ ඕක කරේ.දැන් හරි නේ.:angry:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උමා ඔය ව්‍යාපෘතියේ කැණීම් හේතුවෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිවාස රැසක් පුපුරා ගොස් තිබේ.අප වාර්තාකරු පැවසුවේ බණ්ඩාරවෙල, තන්තිරිය ග්‍රාමසේවා වසමේ පමණක් නිවාස 223 ක් පිපිරීමට හෝ ඉරිතලායාම්වලට ලක්ව ඇති බව ය.උමා ඔය දකුණට හැරවීමේ ව්‍යාපෘතිය ඇරඹුණේ 2008 අප්‍රේල් 21වැනිදායි.

    උමා ඔයට ස්වභාව ධර්මයා තනාදුන් ගමන් මාර්ගය වෙනස් කර එය කිරිඳි ඔය නිම්නයට හැරවීම තුළින් දකුණු පළාතට ජලය ගෙනයාම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.වැලිමඩ, පුහුල්පොළදී උමා ඔය හරස් කොට ජලාශයක් ඉදිකෙරෙන අතර වැලිමඩ ඩයරබාහිදී මාතැටිල්ල ඔය හරස් කොට තවත් ජලාශයක් ඉදිකෙරෙමින් පවතී.

    එම ජලාශ දෙක යාකෙරෙන කි. මී. 4 ක දිගකින් යුත් හා මීටර් 4.1 ක විෂ්කම්භයකින් උමගේ කැණීම් මේ වනවිට අවසන් කර තිබේ.ඩයරබා සිට කුරුකුදේගම අයිස් ලැබ්, බිඳුණුවැව, හීල්ඔය, අඹදන්ඩේගම යන ගම්මාන යටින් කිලෝ මීටර් 15.2 ක දිගින් හා මීටර් 4.3 විෂ්කම්භයකින් යුත් කරඳගොල්ල විදුලි බලාගාරය දක්වා තවත් උමඟක් ඉදිකෙරෙමින් පවතී.

    ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැල්ලවාය මායිමේ භූගත විදුලිබලාගාරය ඉදිකෙරෙන අතර විදුලිබලාගාරයේ සිට අලිකොට ආර දක්වා කි. මීටර් 3.3 ක දිගින් හා මීටර් 4.1 විෂ්කම්භයකින් යුත් ජලය පිටකිරීමේ උමග ඉදිකිරීම හා විදුලි බලාගාරයට ඇතුළු වීම සඳහා කිලෝ මීටර් 1.5 කින් යුත් උමගක් ද ඉදිකිරීම සිදුවේ.

    උමගේ ඉදිකිරීම් සිදුවන අතර 2014 වසරේ දෙසැම්බර් 26 වැනිදා මකුල් ඇල්ල ප්‍රදේශයෙන් ළිං සිඳීයාම ඇතුළු විවිධ හානි වාර්තා විය.2016 දෙසැම්බර් 30 වැනිදා බණ්ඩාරවෙල උඩපේරුව ප්‍රදේශයේ මෙවැනිම හානි රැසක් වාර්තා විය.ඩයරබා සිට කරඳගොල්ල දක්වා ඉදිකෙරෙන උමඟේ කිලෝමීටර් 9ක දුරක් කැණ අවසන් ව ඇති අතර මේ වනවිට උමඟ බණ්ඩාරවෙල – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බිඳුණුවැව ප්‍රදේශය යටින් ගමන් කරමින් තිබේ.

    යළිත් 2017 අප්‍රේල් මස 12වැනිදා ‍බණ්ඩාරවෙල තන්තිරිය ප්‍රදේශයෙන් නිවාස පිපිරීම් වාර්තාවන්නට විය.අප වාර්තාකරු පැවසුවේ තන්තිරිය ආර්.එම්. අප්පුහාමි මාවතේ පමණක් නිවාස 54ක බිත්තිවල පිපිරීම් සහ ඉරිතැලීම් සිදුව තිබෙන බව ය.අද උදෑසනද තන්තිරිය ප්‍රදේශයේ නිවසක බිත්තිය කඩාවැටුණි.

    අවදානම් තත්ත්වය හේතුවෙන් බණ්ඩාරවෙල නාගරික කොමසාරිස්වරයා විසින් නගරයේ ඉදිකෙරෙමින් ඇති සය මහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම්ද අත්හිටුවීමට පියවර ගැනිණි.මීට අමතරව ප්‍රදේශයේ ළිං 7ක්ද සිඳී තිබේ.මේ අතර බණ්ඩාරවෙල ධර්මාශෝක විදුහලේ ගොනැගිල්ලක් ද පුපුරා ගොස් තිබේ.

    newsfirst
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,996
    6,908
    113
    Nawala
    උමා ඔය ව්‍යාපෘතියෙන් දිනකට ජල ලීටර කෝටි 8 ක කාන්දුවක්

    ඔන්න ගොන් මරාගේ සංවර්ධනේ.උගේ දකුණේ බයියොන්ට වතුර දෙන්නනේ ඕක කරේ.දැන් හරි නේ.:angry:

    කැලෑවලට වෙලා හේන් කොටකොටා කුරහන් වපුරපු නුගත් බයියෝ රජවුනහම ඔහොම තමයි ..මරා කියන්නේ හිතුවක්කාර උපන්ගෙයි මැට්ටෙක්නේ....කටුස්සන්ගේ කරේ රත්රන් බදින්න එපා කියන්නේ ඕකනේ ..:no::no::no:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කැලෑවලට වෙලා හේන් කොටකොටා කුරහන් වපුරපු නුගත් බයියෝ රජවුනහම ඔහොම තමයි ..මරා කියන්නේ හිතුවක්කාර උපන්ගෙයි මැට්ටෙක්නේ....කටුස්සන්ගේ කරේ රත්රන් බදින්න එපා කියන්නේ ඕකනේ ..:no::no::no:

    :lol::yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    ස්වභාව ධර්මය වෙනස් කරන්න ලෝකේ මොන ජගටතවත් බැහැ.එහෙම වෙනස් කරනවානම් ඒකෙ විපාකත් විදගන්න ලැස්ති වෙලා ඉන්න ඕන.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපේ අප්පච්චියි ඉරාන මහමුඩ් අප්පච්චියි එකතුවෙලා කරපු එක ලීක්ද? :P:P:P

    ස්වභාව ධර්මය වෙනස් කරන්න ලෝකේ මොන ජගටතවත් බැහැ.එහෙම වෙනස් කරනවානම් ඒකෙ විපාකත් විදගන්න ලැස්ති වෙලා ඉන්න ඕන.

    :rofl:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,321
    1,050
    113
    නොදනි(Unknown)
    ස්වභාව ධර්මය වෙනස් කරන්න ලෝකේ මොන ජගටතවත් බැහැ.එහෙම වෙනස් කරනවානම් ඒකෙ විපාකත් විදගන්න ලැස්ති වෙලා ඉන්න ඕන.
    aniwa retunrn eka hamaba wenawa

    gahak galwadai wathura nasthi keraddi kunu wisikeradi deparak hithanna.

    sobawa daramayen bedanakota hamotama eka handen bedanne.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උමා ඔය මහින්දගේ නෙවෙයි.මෛත්‍රීගේ ප්‍රොජෙක්ට් එක මරා විකුනගෙන කෑවා.දක්ෂින අධිවේගය රනිල්ගේ ප්‍රොජෙක්ට් එක මරා විකුනගෙන කෑවාය. මත්තල එයාර් පෝට් එක මත්තල ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක විතරයි මහින්දගේ ඒවා.හම්බන්තොට වරාය චන්ද්‍රිකාගේ ප්‍රොජෙක්ට් එක.මහින්ද විකුනගෙන කෑවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කව්රු ගත්තත් පරිසරය විනාස කරන කාලකන්නි තීරණ බං ඕවා. සමහරු උඩ පනී ඔය බදුල්ල දිස්ත්‍රික්කේ උන්ට විතරක් ඇති වෙලා තියන කේදවාචකයක් කියලා. නමුත් පරිසර සංවේදී මේකලාපයට කරපු විනාසය රටටම දැනෙන දවසක් එයි. ගස් කැපුවම කෑ ගහන, වතුරට කුණු දැම්මම කෑ ගහන පරිසර හිතකාමී එව්න් බහුතරයකට මේ විනාසේ පේන්නෙ නෑ. :angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් සත්තරණේ උමා ඔය ප්‍රොජෙක්ට් එක තාම දුවනව නේද :D ඇයි ඔය ප්‍රොජෙක්ට් එකට් නවත්තල දාල උමග සීල් තියන්න බැරි :D
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අඩු කුලේ එවුන්ට වතුර දෙන්න අපේ වංශවත් උඩරට විනාස කරන්න තොපිට දෙන්නේ නෑ
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,154
    113
    ඉතින් සත්තරණේ උමා ඔය ප්‍රොජෙක්ට් එක තාම දුවනව නේද :D ඇයි ඔය ප්‍රොජෙක්ට් එකට් නවත්තල දාල උමග සීල් තියන්න බැරි :D

    ඉරාන් හම්බයොත් එක්ක ගහලා තියන ඇග්‍රිමන්ට් එකේ හැටියට නවත්තන්න බෑ ලු බං. :angry:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කව්රු ගත්තත් පරිසරය විනාස කරන කාලකන්නි තීරණ බං ඕවා. සමහරු උඩ පනී ඔය බදුල්ල දිස්ත්‍රික්කේ උන්ට විතරක් ඇති වෙලා තියන කේදවාචකයක් කියලා. නමුත් පරිසර සංවේදී මේකලාපයට කරපු විනාසය රටටම දැනෙන දවසක් එයි. ගස් කැපුවම කෑ ගහන, වතුරට කුණු දැම්මම කෑ ගහන පරිසර හිතකාමී එව්න් බහුතරයකට මේ විනාසේ පේන්නෙ නෑ. :angry::angry:

    :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉරාන් හම්බයොත් එක්ක ගහලා තියන ඇග්‍රිමන්ට් එකේ හැටියට නවත්තන්න බෑ ලු බං. :angry:
    ඒක මාර වැඩක්නේ බන් ලංකාවට කෙලවෙලා ගියත් නවත්තන්න බෑ ලුද :eek:

    බෑ නෙවේ ආණ්ඩුවේ උනුත් කැමති මේක දිගටම කරගෙන යන්න. බොරුවට අපි නෙවේ පටන්ගත්තේ කියල මහින්දට බැන බැන ඉන්නව.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,154
    113
    ඒක මාර වැඩක්නේ බන් ලංකාවට කෙලවෙලා ගියත් නවත්තන්න බෑ ලුද :eek:

    බෑ නෙවේ ආණ්ඩුවේ උනුත් කැමති මේක දිගටම කරගෙන යන්න. බොරුවට අපි නෙවේ පටන්ගත්තේ කියල මහින්දට බැන බැන ඉන්නව.

    අනිවාර්යෙන් බං. කාලකන්නි හැම එකාම කරන්නේ තව එකෙකුට බැන බැන ඉන්න එක විතරයි. ‍උන් කරන දෙයක් නෑ. මේ ප්‍රශ්නෙදි තීරණය ගත්තු එකාගේ ඉදලා වර්තමානයේ ඕක කරගන යන්න දායක වෙන හැම දේශපාලුවටම බදුල්ල දිස්ත්‍රික්කයේ බහුතර මිනිස්සුන්ගේ සාපය වදී.
    බදුල්ල පැත්තෙන් චන්දේ අරං පාර්ලිමන්ට් ගිය උන්ගෙන් සමන්ත හැර අනිත් හැම එකාම බල්ලෝවගේ බිම බලාගන ඉන්නේ. හරීන් කියන බල්ලා, නිමල් කියන බල්ලා, ඩිලාන් කියන බල්ලා, චමින්ද කියන වේසිගේ පුතා හැම එකාම එකයි.