වාහනවලට_බදු සහනයක් දෙයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වාහනවලට_බදු සහනයක් දෙයි

    අලුත් මුදල් ඇමති වාහනවලට බදු සහනයක් දෙයි

    2016.07.14 දිනැති වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රෙල්ඛ අංක 01/2016 හෝ එයට කරන ලද සංශෝධනවලට අනුකූලව නිකුත් කරන ලද බලපත්‍රයක් උපයෝගී කර ගෙන රජයේ නිලධාරියකු විසින් මිලදී ගන්නා, දේශීයව නිෂ්පාදනය කරන ලද මෝටර් රථයක් හෝ ආනයනය කරනු ලබන මෝටර් රථයක මිල, රක්ෂණය සහ ගැල් කුලිය ඇතුළත් වටිනාකම අනුව ගෙවිය යුතු නිෂ්පාදන බද්ද පහළ දමා තිබෙනවා.

    නව බදු සංශෝධනයට අනුව වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රෙල්ඛ අංක 01/2016 හෝ එයට කරන ලද සංශෝධනවලට අනුකූලව නිකුත් කරන ලද බලපත්‍රයක් උපයෝගී කර ගෙන මිල දී ගනු ලබන මෝටර් රථයක මිල ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 25,000/- ට නොවැඩි නම් නිෂ්පාදන බද්ද, ගෙවිය යුතු බදු ප්‍රමාණයයෙන් සියයට 35 ක් හා ඩොලර් 30,000 ට නොවැඩි නම් නිෂ්පාදන බද්ද, ගෙවිය යුතු බදු ප්‍රමාණයෙන් සියයට 40 ක් ලෙසින් සංශෝධනය කර ඇත.

    මීට පෙර 2016.11.10 වැනි දිනැති අංක 1992/29 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කරන ලද උපලේඛනයට අනුව මෙම කාණ්ඩය වෙනුවෙන් අයකරන ලද නිෂ්පාදන බද්ද, ගෙවිය යුතු බදු ප්‍රමාණයෙන් සියයට 50 කි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම අති විශේෂ ගැසට් පත්‍රයෙහි සඳහන් නියෝගය 2017.06.10 දින සිට ක්‍රියාත්මක වන බව සඳහන්ය.


    nethfm
     

    Ananda123

    Banned
    Feb 19, 2008
    99
    9
    0
    රජයේ නිලධාරියකු විසින් මිලදී ගන්නා,
    එතකොට අනිත් අය ඔ‍ටුවොද? අම්මට හුකන ආන්ඩුවක්නේ:dull:
     
    • Like
    Reactions: tintinonline

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උබේ ඉස්සෙල්ලා ත්‍රේඩ් එකට වගේ එක දිගට රිප්ලයි නම් බලාපොරොත්තු වෙන්න එපා. මෙකේ උන් කුහකයි. බලලා මාරු වෙලා 1919 ගහලා අහනවා ඇත්තද කියලා. ඇත්ත කියලා තෙරුනාම හිමීට ඩුවල් පර්පස් එකක් එකක් අරගෙන, හෙට ඇවිත් බනිනවා පලු යන්න ආන්ඩුවට. ගැස් 1100කින් අඩු කරනකොට හාවක් හූවක් නැ. 200කින් වැඩි කාලම බලන්න එපැ ජීවන වියදම.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබේ ඉස්සෙල්ලා ත්‍රේඩ් එකට වගේ එක දිගට රිප්ලයි නම් බලාපොරොත්තු වෙන්න එපා. මෙකේ උන් කුහකයි. බලලා මාරු වෙලා 1919 ගහලා අහනවා ඇත්තද කියලා. ඇත්ත කියලා තෙරුනාම හිමීට ඩුවල් පර්පස් එකක් එකක් අරගෙන, හෙට ඇවිත් බනිනවා පලු යන්න ආන්ඩුවට. ගැස් 1100කින් අඩු කරනකොට හාවක් හූවක් නැ. 200කින් වැඩි කාලම බලන්න එපැ ජීවන වියදම.

    :rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,173
    113
    බලලා මාරු වෙලා 1919 ගහලා අහනවා ඇත්තද කියලා. ඇත්ත කියලා තෙරුනාම හිමීට ඩුවල් පර්පස් එකක් එකක් අරගෙන, හෙට ඇවිත් බනිනවා පලු යන්න ආන්ඩුවට. ගැස් 1100කින් අඩු කරනකොට හාවක් හූවක් නැ. 200කින් වැඩි කාලම බලන්න එපැ ජීවන වියදම.

    Meke inne govt. officials la witharak nam oya kathawa hari wenna thibba :lol:
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    Meke inne govt. officials la witharak nam oya kathawa hari wenna thibba :lol:
    දැනට මේ සම්බන්දව සෙන්ටර් එකට් කොල් 20කට වඩා ආවා. කොහෙන්හරි දැකලා සීන් එක.


    ඉතින් හරිනේ බන්. කැරිය චොයිස් එක මිනිස් අයිතිවාසිකම් නේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,173
    113
    ඉතින් හරිනේ බන්. කැරිය චොයිස් එක මිනිස් අයිතිවාසිකම් නේ.

    ehenam career eka anuwa tax gewana ekath wenas karaganna rights denna ona :lol::lol:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අපිට නැද්ද? අපරාදේ මම කාර් එකක් ගත්තනේ. ඔය කටගරියට් අපේ නොනව සෙට් වෙනවා. හු.....
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    අපිට නැද්ද? අපරාදේ මම කාර් එකක් ගත්තනේ. ඔය කටගරියට් අපේ නොනව සෙට් වෙනවා. හු.....

    Oka dila xtrail/outlander ekk wage gninko...permit ekth 2mn walatavwage wikunana puluwan
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Oka dila xtrail/outlander ekk wage gninko...permit ekth 2mn walatavwage wikunana puluwan
    ඔව් අප්පා. මේක සෙල්ලම් බඩුවක් වගේ. හරියන්නේ නැ. අපරාදේ මගෙ සල්ලි. මේක නොනට පන්ගනාත්තුකරලා මාත් හිතන් ඉන්නේ SUV එකක් ගන්න. xtrail එක හොදද? පර්මිට් සීන් එක නොනට සෙට් නම් මට එකක් ගන්න පුලුවන්. වාහනේ ගත්තට පස්සේ තමා ඔක්කොම සෙට් උනේ. ඔෆිස් එකෙන් කාර් ලොන් එකත් පාස් කලා. ගිය සතියේ පරන ඇල්ටො එකකුත් දුන්නා.