❌වාහන ආනයනයට අදාළව නිකුත් කෙරුණු ගැසට්ටුවක් අවලංගු කරයි

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    B.u.m.p

    මේකෙන් මොකද වෙන්නේ කියලා තේරෙන කෙනෙක් නැද්ද?.
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,746
    1,529
    113
    View attachment 263674

    එතකොට මේ sur කියන කැල්ල නැති වෙනවා නේද ?
    ow meka thami wenna one

    B.u.m.p

    මේකෙන් මොකද වෙන්නේ කියලා තේරෙන කෙනෙක් නැද්ද?.
    CIF eka lkr karala eken 20% charge karala a 20% lkr value eken 50% SUR ekak charge karala thibbane, April 1 idan eka aine karanwa kiyala kiyanne,
    ------ Post added on Mar 14, 2026 at 7:59 PM
     

    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    274
    432
    63
    කිසිම අඩුවක් වෙන්නෙ නැ... ඔය 20% ටැක්ස් එකට තමයි 50% ගහන්නේ ආයේ... ඒ කියන්නේ 10% ක් තව..
    ඔය 20% වැඩි කරලා 30% ට...ටැක්ස් දෙකක් විදියට ගත්ත එක , එක ටැක්ස් එකක් කරලා...ගාන වෙනසක් වෙන්නෙ නැ

    From FB
    වාහන මාෆියාවට විරුද්ධ වන්නන්ගේ සංගමය
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    කිසිම අඩුවක් වෙන්නෙ නැ... ඔය 20% ටැක්ස් එකට තමයි 50% ගහන්නේ ආයේ... ඒ කියන්නේ 10% ක් තව..
    ඔය 20% වැඩි කරලා 30% ට...ටැක්ස් දෙකක් විදියට ගත්ත එක , එක ටැක්ස් එකක් කරලා...ගාන වෙනසක් වෙන්නෙ නැ

    From FB
    වාහන මාෆියාවට විරුද්ධ වන්නන්ගේ සංගමය
    පැහැදිලි මදි හෙන ගහනවා (2)
     

    Dreko Phoenix

    Well-known member
  • Oct 23, 2020
    438
    467
    63
    Hogwarts
    ayyo hutta meka therum ganna bari sir lada meke inne. whotto december wenakan extend karanda thibba same 50% gazette eka awalangu karanna thawa gazettet ekk gahala. 50% wada wadi weida aduweida kiyala kiyanna be ithin thama. ilanga gazette eken kiyai.
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,665
    113
    වාහන අඩු වෙන්නේ නැත්තන් හෙන ගහනවා !
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,556
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අඩු වෙන්නෙ නම් නෑ. සේල් කාක්කො ඕකෙ වාසිය ගනී. ආයෙ දිර්ඝ කරල නේ.
    අප්‍රරෙල් වෙනකම් තිබ්බ එක අලවංගු කරල දෙසැබර් වෙනකම් දීර්ඝ කරල.
     
    Last edited:
    • Like
    Reactions: johnferna678

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    Pre-April 1 import → landed cost significantly cheaper
    Post-April 1 → 50% concession gone + 2.5% SUVR → landed cost much higher