DJI Spark Drone

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    Podi Silva - පොඩි සිල්වා;21826177 said:
    යමන් ද වෙලාවක මන් Drone එකෙන් බලලා කඩන්න ඕන ඒව Select කරලා දෙන්නම් උබ කඩපන් මියුරු අය්යේ
    පොල් ගනන් නේ
    හොද ගානක් ගත්තෑකි

    හා එහෙම හොදද
    තො පොල් ටිකත් ඩෝන් එකෙන්ම කඩාගන්

    කො බන් අර අත මම දැක්කේ නැනේ :(
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මරුනේ බන්, මාත් ගත්තා phantom 3 standard එකක්. තව වීඩියෝ ටිකක් දාපන්කෝ. රිමෝට් එකක් ගත්තද? කොහොමද බැටරි එහෙම?
    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1803256

    මේකේ කැමරාව මොකක්ද බන්? ටිකක් හෙල්ලෙනවා නේද?
     
    Last edited:

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    මරුනේ බන්, මාත් ගත්තා phantom 3 standard එකක්. තව වීඩියෝ ටිකක් දාපන්කෝ. රිමෝට් එකක් ගත්තද? කොහොමද බැටරි එහෙම?
    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1803256

    මේකේ කැමරාව මොකක්ද බන්? ටිකක් හෙල්ලෙනවා නේද?

    meka ban mama hadapu quad ekak gimbal ekakth mama haduwe mobius cam eka thiyenne meken thama drone hadanna patan gaththe