එලකිරියේ කෙල්ලො කොල්ලො

ඔයා කෙල්ලෙක්ද​? &#3482

  • මම කොල්ලෙක්

    Votes: 68 76.4%
  • මම කෙල්ලෙක්

    Votes: 15 16.9%
  • මම දෙකටම නැති එකෙක්

    Votes: 6 6.7%

  • Total voters
    89
May 4, 2017
1,354
94
0
මහනුවර
ඕක හරියන් නෑ , මේකේ ඉන්න අඩු කුලේ සක්කිලි බොරු දන්නේ මේකේ ,, වොට් කරන්න කිව්වම .. අඩු කුලේ නේ​
:angry:
 
May 4, 2017
1,354
94
0
මහනුවර
එලකිරියේ කෙල්ලො කොල්ලො 06-19-2017 04:18 PM pala pukee haamu yanna
පෙන් නෑ. අඩු කුලේ එකෙක්ට රිදිලා ඒ විනාඩි 2ට
:lol::angry:
 

niRaa.Jr

Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    Same here..
    3.gif

    3.gif
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Adu kule Para hatta ta vote karanna wena poll ekak dapan. Radala unta wena poll ekak dapan. Adu kule Para hatta atha gahapu vote button eka apita athin allannada yako kiyanne?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොනවද අම්මේ අකුරු ජාතියක්
    මල් පෙති වල කවුදෝ ලියලා
    කවුරුද අම්මේ මේවා ලියන්නේ
    පාට පාට ඉරි හැඩ ගහලා



    පුතා දන්නෙ නෑ හඳ ඇති කාලෙට
    වනන්තරේ හරි වැඩ කෙරෙතී
    බෝසත්වරු බණ කතා කියද්දී
    වන දෙවඟනො මල් වල ලියතී



    මේ වගෙ ලස්සන පාට අපට නෑ
    කොතැනින් මේවා ගෙන එන්නේ
    කොහොමද අම්මේ මේව කියන්නේ
    මට නෑ මොකවත් තේරෙන්නේ



    ඉර පායන කොට ඉර බැස යන කොට
    පාට වළාකුළු ඇත අහසේ
    ඒවායින් මේ මල් පැහැ ගන්වයි
    ඒව කෙරෙන්නේ හොර රහසේ



    අම්මෙ අම්මෙ අර පුංචි කුරුල්ලෝ
    කිචි බිචි ගා මොනවද කියතී
    උන් දන්නව ඇති මේ මල් වල ඇති
    පුංචි අකුරු නිතරම බලතී



    ඔව් මගෙ සූකිරි පුංචි පුතේ ඔව්
    කුරුළු ගීත වල රස මතුවේ
    එක එක තාලෙට කියන කියන දේ
    මල් කොළ වල තව තව ලියැවේ



    බිම බැලුවත් මල් උඩ බැලුවත් මල්
    පුංචි කුරුල්ලන් ඉගිලෙනවා
    සෑමදාම ඇයි මෙහෙමම නැත්තේ
    මල් ද කුරුල්ලන් කොහි යනවා



    බුදු හාමුදුරුවො ඉපැදුණු කාලෙට
    කවදත් ඔහොමයි පුතුනි මගේ
    මිනිසුන් වාගෙම සත්තුන් වාගෙම
    මල් කොළ වලටත් සතුට නැගේ