බණ්ඩාරවෙල කාන්තාරයක් වෙයිද

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
ඉරාන උන් දන්නවද බන් උමන් හාරන්න. පිස්සුනේ... හරියට කලානම් සුපිරි ප්‍රොජෙක්ට් එකක්. ජපනෙක් හරි චීනෙක් හරි ගෙනල්ලා දුන්නනම් කරනවා. චීන්නුත් ඔය වැඩ වලට් දක්ශයි. යුරොප් උන්ම ඔනා නැ. ආසියාවේ ඔය වැඩ දන්න උන් ඉන්නවා. මේ කොහෙවත් යන එලවටත් නැති මෙලවටත් නැති උන් එක්ක ටනල් හාරන්න ගිහින් දැන් හත් පොලේ ගාගෙන. බලපන් ජලකද? ශොක් වතුර ටික. උඩහා උන්ට වතුර නැ ඉතින් ඔහොම උනාම.

adhara dena ratama ne contract eka denna one hama prj ekakma ehama ne ?
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉරාන උන් දන්නවද බන් උමන් හාරන්න. පිස්සුනේ... හරියට කලානම් සුපිරි ප්‍රොජෙක්ට් එකක්. ජපනෙක් හරි චීනෙක් හරි ගෙනල්ලා දුන්නනම් කරනවා. චීන්නුත් ඔය වැඩ වලට් දක්ශයි. යුරොප් උන්ම ඔනා නැ. ආසියාවේ ඔය වැඩ දන්න උන් ඉන්නවා. මේ කොහෙවත් යන එලවටත් නැති මෙලවටත් නැති උන් එක්ක ටනල් හාරන්න ගිහින් දැන් හත් පොලේ ගාගෙන. බලපන් ජලකද? ශොක් වතුර ටික. උඩහා උන්ට වතුර නැ ඉතින් ඔහොම උනාම.

    පලයන් බන් යන්න උමග හාරන්න‍ෙ ෆරාබ් කියල කම්පැනි එකක්. උන් ඉරාන් වල ගොඩක්ම ඔය වගේ ජලවිදුලි බලාගාර හදනම කම්පැණි එකක්. බොරැනන් නෙට් එකේ සර්ච් කරල බලහන්. මම ඊයෙත් ඕකෙ පවර් හවුස් එකට ගියා 1km විතර ‍පොලොව ඇතුලට... :P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඉරාන උන් දන්නවද බන් උමන් හාරන්න. පිස්සුනේ... හරියට කලානම් සුපිරි ප්‍රොජෙක්ට් එකක්. ජපනෙක් හරි චීනෙක් හරි ගෙනල්ලා දුන්නනම් කරනවා. චීන්නුත් ඔය වැඩ වලට් දක්ශයි. යුරොප් උන්ම ඔනා නැ. ආසියාවේ ඔය වැඩ දන්න උන් ඉන්නවා. මේ කොහෙවත් යන එලවටත් නැති මෙලවටත් නැති උන් එක්ක ටනල් හාරන්න ගිහින් දැන් හත් පොලේ ගාගෙන. බලපන් ජලකද? ශොක් වතුර ටික. උඩහා උන්ට වතුර නැ ඉතින් ඔහොම උනාම.

    චීනේ එක්ක කරානම් හරි
    එත් උන් අර කෙරවලපිටිය බලාගරේ වගේ හදයිද කියල sure නෑ
    මෙහෙටත් වතුර නැති සීන් එකක් වෙලා තියෙන්නේ බන්
    :(:(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ අයුබොවං දන්න මගුලක් කියවන්න. උඹලට ඉන්ටනෙට් එක හරහා මේ ප්‍රශ්නේ පේන්නෙ නෑ මේ පළාතට ඇවිත්ම බලන්න ඕනේ. උඹ කියන්නේ මුලු බදුල්ල දිස්ත්‍රික්කෙම මිනිස්සු වෙන දිස්ත්‍රික්ක වල පදිංචි කරවන්නද? මේක ගමක් දෙකක් යට කරලා වැවක් හදන සිද්ධාන්තෙට සම කරලා හිතන්න එපා බං.

    ඔය ප්රොජ්කේට් එකට අකමැති බණ්ඩ‍ාරවෙල පැත්තෙ මිනිස්සු විතරයි. වැල්ලවාය පැත්ත මිනිස්සු කැමති ඔය ප්රොජෙක්ට් එකට. ඒ පැත්ත තනිකරම දියුණු උනේ ඔය ප්රො‍ජෙක්ට් එක නිසා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය භූගත උල්පත් වතුර බන්.සාමාන්‍ය වතුර පාරක් වගේ නෙමෙයි..ඕක නවත්තන්න ලේසි නැහැ.ඔය වතුර පාර එන්නේ ලොකු ප්‍රෙෂර් එකකින්..ඕක නවත්තන්න හෙන වියදමක් යනවලු.ඔය ප්‍රොජෙක්ට් එක කරන ඉන්ජිනියර් එදා කිව්වා..අරූ දාපු ත්‍රෙඩ් එකේ තියෙනවා ඔය ගැන.

    භුගත වතුර කොහොමද බන් ‍ප්රෙශර් වෙලා එන්නෙ? වැලි ‍ගොඩකට වතුර දාලා බලපන් කොච්චර ප්රෙශර් එකකින් වතුර ලීක් වෙනවද කියල.... :lol::lol::lol::lol:

    අපේ කෝච්චි පාරේ තියෙන සමහර බිංගෙවල් වලිනුත් වතුර ලීක් වෙනවා ඔය වගේ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ප්රොජ්කේට් එකට අකමැති බණ්ඩ‍ාරවෙල පැත්තෙ මිනිස්සු විතරයි. වැල්ලවාය පැත්ත මිනිස්සු කැමති ඔය ප්රොජෙක්ට් එකට. ඒ පැත්ත තනිකරම දියුණු උනේ ඔය ප්රො‍ජෙක්ට් එක නිසා.

    :yes::yes::yes:තාවකාලික අපහසුතා එනව..ඔය ප්‍රොජෙක්ට් එක ඉවර උනාම හම්බ්න්තොට මිනිස්සුන්ට වතුර නැතුව වේලෙන්ඩ දෙයක් නැ..ඉරිසියාවට සහ බැරිබැරියාව වහගන්ඩ ලොවෙත් නැති කතා කියවන්ඩ පුලුවන්..ඒත් ඔය ප්‍රොජෙක්ට් එක ඉවර උනාම ලකාවෙ ඉන්න හැම තකතීරුවටම ඔකෙ ප්‍රයොජනය ඇස්පනාපිට බලාගන්ඩ පුලුවන්..නැතුව මීහරක්ට කොච්චර කියුවත් තේරෙන්නෙ නැ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ බලපන්.
    මුන් හාරන්නේ යට. බලපල්ලා වතුර එනවද කියලා ඔය වගේ. ටහිකෙයි ඔහොම අවනම් මේකේ.

    එන්ගලන්තයේ,

    57914_Finsbury-Circus-_-Liverpool-Street-Station-aerial-2.jpg

    සිටි එක මැද්දේ හාරන්නේ. බිත්ති පිපුරුවද දන්නේ නැ අහල පහල ලොල්.

    8a2489c4155f1f32e2c5b6d6867ff536.jpg

    වතුර බින්දුවක් නැ. දැන් කියයි එන්ගලන්තේ පොලවේ වතුර නැ කියලා.

    mtasecondave.jpg

    මේ මෙට්‍රො රේල්ලයින් එකකට හාරපුවා.

    17448_crossrail_tunnel_boring_machine_fully_assembled_12_dec_20121.jpg

    මෙන්න බොරින් මැශින්. උමා ඔයේ සම්පූර්න වියදමෙන් බාගයක් යයි මෙවා ගේන්න.

    සුද්දා කියයිනේ ඒක,

    මෙන්න චීනාගේ හැරිල්ල. කොහොමද බඩු.

    100840522_1336e12653.jpg

    480416-tunnel-boring-machine.jpg

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    චීනේ එක්ක කරානම් හරි
    එත් උන් අර කෙරවලපිටිය බලාගරේ වගේ හදයිද කියල sure නෑ
    මෙහෙටත් වතුර නැති සීන් එකක් වෙලා තියෙන්නේ බන්
    :(:(
    වැඩ දන්න උන් ඉන්නවා බන්.. ඉරානෙ උන් එක්ක මොන ලබ්බට සෙට් උනාද මන්දා. චයිනීස් උන් වැඩකරයො, උන් හැදුවා එක ඩැම් එකක් නැව උස්සලා අනික් පැත්ත්තෙන් තියන්න ගගේ.. උන්ට මෙවා ටොයිස් වැඩ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නැ මචන්.. ඔක වෙන්නේ පටන් ගත්තම තමා. ඔය දැනට එන වතුර පාර එන්නේ උඩ රිසවියර් එකෙන් එන වතුර. වතුර කානු හැදිලා තියෙන්නේ වතුර ලීක් වෙලා. ඒ කියන්නේ මචන්. දැන් උමගට අමතරක උමගට පිටින් ශාඛා ද්‍රොනී හැදිලා. ඒවා වහන්න බැ මචන්. ඔවා වහන ක්‍රම තියෙනවා ප්‍රෙශරයිස්ට් කොන්ක්‍රීට් යවලා. ඒත් ඒක කරන්න, ලීක් වෙන තැනක් හොයන්න බැ. වියදමත් වැඩියි.. ටනල් එක බොර් කරනකොටම කොන්ක්‍රීට් ස්ප්‍රේ කලානම් ඔය සීන් එක නැ. එතකොට උඩ රිසයිවර් එකේ වතුර බහින්නේ නැ උමගට. මෙයාලා කල් ගත්ත වැඩියි කොන්ක්‍රීට් දාන ටනල් එක බොර් කරනකොට. දැන් උඩ රිසවියරෙකේ ඉදන් උමගට පිටින් වෙනම පොඩි උමන් හැදිලා ලොකු උමගට වතුර බහිනවා. නිකන් බලහන්කො ඔකේ උමන් කටෙන්.. සැහෙන වතුර ප්‍රමානයක් එනවා. ඔකේ වැඩ පටන් ගත්තම වෙන්නේ.. උමග ප්‍රෙශරයිස්ඩ් උනාට පස්සෙ අර වතුර බැහැලා හඇදුනු ශාකා උමන් වලට ආපස්සට වතුර බහිනවා. එතකොට සමහරවිට ඔය හරියේ පොලව උඩින් වතුර් වතුර විද්දන්න ගනීයි උමග වැඩ කරන්න ගත්තම.. කොහොමත් උමග ප්‍රෙශරයිස්ඩ් වෙන්නේ නැ ලීක් නිසා. ඔකෙන් ටර්බයින් නම් දුවන්න බැරි වෙයි මැක්සිමම් කැපැසිටි වලින් විදුලි බලාගාරයක් හැදුවත්.

    උමා ඔය කන්ද උඩ රිසවියර් 2ක් හැදෙනවා. ඩයරබා වත්තෙ එකකුයි, ‍පුහුල්පොල කියන ගමෙයි. ඒ රිසවියර් වල වතුර තමයි භුගත නල ‍2කින් රාවණා ඇල්ල කිට්ටුව තියෙන කුරැල්ලන්ගල කන්‍‍දෙන් මීටර් 600 විතර හෙඩ් එකකින් ටර්බයින් 2ක් කර කවන්න වට්ටන්ටන. ඊටපස්සෙ ඒ වතුර වැල්ලවාය කිට්ටුව තව ජලාශයකට දාලා තමයි අන්තිමේ රිලීස් කරන්නෙ. පොඩි පොඩි අඩුපාඩු තිබුනට මේක ‍හොද ප්රොජෙක්ට් එකක්.

    රිසවියර් එකෙන් වතුර ලීක් වෙන්නෙ නෑ. ඒක බොරැ කතාවක්. ලීක් වෙන්නෙ ටනල් එක උඩ තියෙන පිහිටි පොලොවේ ති‍යෙන වතුර. ටනල් එකේ ලයිනින් හැදුවට පස්සෙ ඔය ප්රස‍්නෙ ඉවරයි.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,297
    27,751
    113
    ඕක ඔය තාවකාලික ප්රස්නයක්. ටනල් එකේ ලයිනින් එක දාලා නැති නිසා ලීක් වන්නෙ. ලයිනින් දැම්මට පස්සෙ ප්රස්න විසදෙනවා. ටනල් එකට බහින්නෙ ටනල් එකට උඩ පස්තට්ටුවෙ තියෙන වතුර ටික ඒකයි ලිං හිදෙන්නෙ පොලොව ගිලා බහින්නෙ. ලයිනින් එක දැම්මට පස්සෙ ලීීක් වෙන්න විදියක් නෑ. වතුර ආයේ පොලොවට උරනවා.

    :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes::yes:තාවකාලික අපහසුතා එනව..ඔය ප්‍රොජෙක්ට් එක ඉවර උනාම හම්බ්න්තොට මිනිස්සුන්ට වතුර නැතුව වේලෙන්ඩ දෙයක් නැ..ඉරිසියාවට සහ බැරිබැරියාව වහගන්ඩ ලොවෙත් නැති කතා කියවන්ඩ පුලුවන්..ඒත් ඔය ප්‍රොජෙක්ට් එක ඉවර උනාම ලකාවෙ ඉන්න හැම තකතීරුවටම ඔකෙ ප්‍රයොජනය ඇස්පනාපිට බලාගන්ඩ පුලුවන්..නැතුව මීහරක්ට කොච්චර කියුවත් තේරෙන්නෙ නැ

    ඕක ඔය ඒ කාලේ ජෙප්පො තමයි මිනිස්සුන්ව කුලප්පු කරලා උද්සෝශන කෙරෙව්වෙ. තව මම හිතන්නෙ වන්දිත් දීලා තියෙන්නෙ ඔය මිනස්සුන්ට. හරියටම දන්නෙ නෑ ඒ ගැන. හැබැයි හැම පැත්තෙම දේශපාලුවෝ වවාගෙන කන කේස් එකක් තමයි ඕක....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ බලපන්.
    මුන් හාරන්නේ යට. බලපල්ලා වතුර එනවද කියලා ඔය වගේ. ටහිකෙයි ඔහොම අවනම් මේකේ.

    එන්ගලන්තයේ,

    57914_Finsbury-Circus-_-Liverpool-Street-Station-aerial-2.jpg

    සිටි එක මැද්දේ හාරන්නේ. බිත්ති පිපුරුවද දන්නේ නැ අහල පහල ලොල්.

    8a2489c4155f1f32e2c5b6d6867ff536.jpg

    වතුර බින්දුවක් නැ. දැන් කියයි එන්ගලන්තේ පොලවේ වතුර නැ කියලා.

    mtasecondave.jpg

    මේ මෙට්‍රො රේල්ලයින් එකකට හාරපුවා.

    17448_crossrail_tunnel_boring_machine_fully_assembled_12_dec_20121.jpg

    මෙන්න බොරින් මැශින්. උමා ඔයේ සම්පූර්න වියදමෙන් බාගයක් යයි මෙවා ගේන්න.

    සුද්දා කියයිනේ ඒක,

    මෙන්න චීනාගේ හැරිල්ල. කොහොමද බඩු.

    100840522_1336e12653.jpg

    480416-tunnel-boring-machine.jpg

    ජපන්නු මූද යටින් හදපු සයිකන් ටනල් එකෙත් ලොකු වතුර ලීක් එකක් ආවා. මේ වගේ ‍ප්රොජ්ක්ට් වල ඕවා සාමාන්ය දේවල්... අප‍ේ උන්දලා තමා ඕ‍වා වලින් මිනිස්සු මුලා කරලා වවාගෙන කන්නෙ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ බලපන්.
    මුන් හාරන්නේ යට. බලපල්ලා වතුර එනවද කියලා ඔය වගේ. ටහිකෙයි ඔහොම අවනම් මේකේ.

    එන්ගලන්තයේ,

    සිටි එක මැද්දේ හාරන්නේ. බිත්ති පිපුරුවද දන්නේ නැ අහල පහල ලොල්.

    වතුර බින්දුවක් නැ. දැන් කියයි එන්ගලන්තේ පොලවේ වතුර නැ කියලා.

    මේ මෙට්‍රො රේල්ලයින් එකකට හාරපුවා.

    මෙන්න බොරින් මැශින්. උමා ඔයේ සම්පූර්න වියදමෙන් බාගයක් යයි මෙවා ගේන්න.

    සුද්දා කියයිනේ ඒක,

    මෙන්න චීනාගේ හැරිල්ල. කොහොමද බඩු.

    අයුබොවo සුද්ද කරපුව කරන්ඩ මේක ඒරොප්පෙවත්...චීන කරපුව කරන්ඩ මේක චීනෙවත් නෙමේ...මහින්ද ඔක කරන්ඩ පටන් ගත්තෙ ලකාවට ගැලපෙන අතේ තියෙන ප්‍රමානයකට...ඒක නිසා වැඩේ හරියට වෙයි ඔය බුරන එක අත ඇරල... ඇමරිකාවෙ විදිහට හරි කොලබ කුනු ටික අදින්ඩ කියල රනිලට කියුවනම් නරකද??
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උමා ඔය කන්ද උඩ රිසවියර් 2ක් හැදෙනවා. ඩයරබා වත්තෙ එකකුයි, ‍පුහුල්පොල කියන ගමෙයි. ඒ රිසවියර් වල වතුර තමයි භුගත නල ‍2කින් රාවණා ඇල්ල කිට්ටුව තියෙන කුරැල්ලන්ගල කන්‍‍දෙන් මීටර් 600 විතර හෙඩ් එකකින් ටර්බයින් 2ක් කර කවන්න වට්ටන්ටන. ඊටපස්සෙ ඒ වතුර වැල්ලවාය කිට්ටුව තව ජලාශයකට දාලා තමයි අන්තිමේ රිලීස් කරන්නෙ. පොඩි පොඩි අඩුපාඩු තිබුනට මේක ‍හොද ප්රොජෙක්ට් එකක්.

    රිසවියර් එකෙන් වතුර ලීක් වෙන්නෙ නෑ. ඒක බොරැ කතාවක්. ලීක් වෙන්නෙ ටනල් එක උඩ තියෙන පිහිටි පොලොවේ ති‍යෙන වතුර. ටනල් එකේ ලයිනින් හැදුවට පස්සෙ ඔය ප්රස‍්නෙ ඉවරයි.
    ටනල් එක සීල් නම් වතුර කොහෙන්ද එන්නේ කියහන්කො... ඔය එන්නේ රිසවිය‍්ර එකේ වතුර බන්.. බලන් ඉදහන්. දැන් එක පාරට වැඩි උනේ මොකො.. මේ ටිකේ වැස්සා, දැන් රිසවියර් එක ෆුල්. ඒ නිස පොලවට දෙන පීඩනය වැඩියි. දැන් ගලනවා ටැප් එක ඇරියා වගේ.. ඔක සීල් කරන්න බැ බන් අවුටර් ලයින් එකක් ගහලා. අවුටර් ලයින් එකක් ගැහුවොහ් ටනල් එකෙන් එලියේ වතුර බහිනවා. දැන් පොලව හැදිලා ඉවරයි වතුර බහින්න. දැන් ටනල් එක ඇරියත් එකයි වැහුවත් එකයි.. අනිත් ශාකා ටනල් වලින් වතුර බහිනවා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    වැඩ දන්න උන් ඉන්නවා බන්.. ඉරානෙ උන් එක්ක මොන ලබ්බට සෙට් උනාද මන්දා. චයිනීස් උන් වැඩකරයො, උන් හැදුවා එක ඩැම් එකක් නැව උස්සලා අනික් පැත්ත්තෙන් තියන්න ගගේ.. උන්ට මෙවා ටොයිස් වැඩ.

    ඔය ප්‍රොජෙක්ට් එකට ආදාර දෙන පාර්ශ්වයේ නිර්දේහ්ස්ය ඉරාන් කම්පනියක් වුනාද දන්නේ නැනේ
    ඒක හින්දා උන්ට බාරවුනා ද දන්නේ නෑ
    මේක කොහොම හරි හදන්න පුලුවන්නම් හොඳයි තවකාලික විසඳුම නැතුව
    නැත්නම් අපරාදේ සල්ලියි කාලයයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක ඔය ඒ කාලේ ජෙප්පො තමයි මිනිස්සුන්ව කුලප්පු කරලා උද්සෝශන කෙරෙව්වෙ. තව මම හිතන්නෙ වන්දිත් දීලා තියෙන්නෙ ඔය මිනස්සුන්ට. හරියටම දන්නෙ නෑ ඒ ගැන. හැබැයි හැම පැත්තෙම දේශපාලුවෝ වවාගෙන කන කේස් එකක් තමයි ඕක....

    :yes::yes::yes: අපේ උන් ගොන්නුනෙ බන්..මෙලෝකෙ දැනුමක් නැ...කියන්නම් වාලෙ ඔහේ කියවනව...ඔය වගේ ලොකු ප්‍රොජෙක්ට් වල පොඩි පොඩි ප්‍රශ්න ඇතිවෙනව...ඒත් ඔව ඉවර උනාම ලැබෙන ප්‍රයොජනය ඔය බුරන හිකනලුන්ට තේරෙන් නැ..රටම කුනුවෙලා ඩෙගු හැදිල මිනිස්සු මැරෙනව මුන් මේ බයිලාවක් කියවනව...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අයුබොවo සුද්ද කරපුව කරන්ඩ මේක ඒරොප්පෙවත්...චීන කරපුව කරන්ඩ මේක චීනෙවත් නෙමේ...මහින්ද ඔක කරන්ඩ පටන් ගත්තෙ ලකාවට ගැලපෙන අතේ තියෙන ප්‍රමානයකට...ඒක නිසා වැඩේ හරියට වෙයි ඔය බුරන එක අත ඇරල... ඇමරිකාවෙ විදිහට හරි කොලබ කුනු ටික අදින්ඩ කියල රනිලට කියුවනම් නරකද??
    ඔය කරලා තියෙන්නේ මොහොමුස් අයියත් එක්ක. අනේ මේ බන්. කඩේ යන එක නවත්තලා ඇත්ත දැකහන්. මහින්ද ඔක කලේ පරිසරවේදීනෙගෙන් අහලද? ආෆට් ඉෆෙක්ට් වාර්තා ගත්තද? ජල පොශක ප්‍රදේශ බැලුවද? ඔක කියහන්කො බදුල්ලට ගිහින්. ඇට නැතුව එන්න වෙන්නේ. මේ ආන්ඩුව කියලත් වෙනසක් නැ. උන්ටත් අරකයි මේකයි කියලා බොලේ පාස් කරලා බලහන්කො ඉස්සරහට පොලවේ බොල් වලවල් හැරුනාම වෙන දේ. උන්නු හිටපු ගමන් සින්ක් හොල් වලින් ගිලා බහිද්දි තෙරෙයි.

    මේ ත්‍රේඩ් එකේ කතා කරන්නේ කුනු ගැනද? ඔක්කොම පටලව ගන්න එපා බන්. දේශපාලනේ පැත්තකට දාලා කතා කරපන්. රනිල්වත් මහින්දවත් බදුලු යන්නේ නැනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටනල් එක සීල් නම් වතුර කොහෙන්ද එන්නේ කියහන්කො... ඔය එන්නේ රිසවිය‍්ර එකේ වතුර බන්.. බලන් ඉදහන්. දැන් එක පාරට වැඩි උනේ මොකො.. මේ ටිකේ වැස්සා, දැන් රිසවියර් එක ෆුල්. ඒ නිස පොලවට දෙන පීඩනය වැඩියි. දැන් ගලනවා ටැප් එක ඇරියා වගේ.. ඔක සීල් කරන්න බැ බන් අවුටර් ලයින් එකක් ගහලා. අවුටර් ලයින් එකක් ගැහුවොහ් ටනල් එකෙන් එලියේ වතුර බහිනවා. දැන් පොලව හැදිලා ඉවරයි වතුර බහින්න. දැන් ටනල් එක ඇරියත් එකයි වැහුවත් එකයි.. අනිත් ශාකා ටනල් වලින් වතුර බහිනවා.

    එහෙනම් දැන් ප්‍රොජෙක්ට එක වහයි.:lol::lol:..ඉරාන් කාරයො ගෙදර යයි..:lol::lol::lol:.කොලබ කුණුටික ඇදගන්ඩ බැරි පාන්ඩුවෙ ලණු නොගිල හිටු..:baffled::P.