නිදන ඇඳන් වල design වල photos තියෙන අය post කරන්න පුලුවන්ද?උදව්වක්....
S scorpion MW Well-known member Dec 9, 2014 10,364 6,782 113 හෙල බිමේ Jun 19, 2017 #1 නිදන ඇඳන් වල design වල photos තියෙන අය post කරන්න පුලුවන්ද?උදව්වක්....
lodbrok Well-known member Jul 9, 2016 5,215 7,007 113 🇬🇧 Jun 19, 2017 #2 මම ඇඳක් හැදුවා වැඩිය ඩිසයින් මොකුත් නෑ. ඔක්කොම කොටුවට තියල. හෙඩ් බෝඩ් එක මෙට්ටෙ ඉඳල අඩි 2.5 - 3 විතර උසට ප්ලේන්. ඩබල් ඇඳක් හින්ද කොට්ට දෙක එන තැන හෙඩ් බෝඩ් එකේ 1.5 x 2 කොටු දෙකක් දැම්ම (can't remember the exact sizes). ඇඳක් හදනවනම් වැදගත්ම වෙන්නෙ මෙට්ටෙ ප්‍රමානෙට හරියන්න හදාගන්න එකයි. විශේෂයෙන්ම මෙට්ටෙ උස ගැන සැලකිලිමත් වෙන්න. දැන් තියන හොඳ මෙමරි ෆෝම් + පොකට් ස්ප්‍රින් මෙට්ටයක් අඩියක් විතර උසයි. ඒ හින්ද ඒකට ගැලපෙන්න ෆ්‍රේම් එක පාත් කරන්න (always go for a standard size). ඇඳ යට ඉඩ තියනවනම් ලාච්චු දෙකක් දාන්න ඇඳේ මුලු දිගටම. එතකොට බෙඩ් ලිනන් සහ වැඩිපුර තියන කොට්ට එහෙම ඒකෙ ඇතුලෙම ස්ටෝර් කරන්න පුළුවන් පාවිච්චි කරන්නෙ නැති වෙලාවට. ඇඳ ගොඩක් පළලට ගන්නවානම් (අඩි 6 විතර) විට්ටම් දෙක මැදටත් කකුලක් දාන්න. විට්ටම් දෙක එකතු කරලා ඇඳ වියලක් දාල ඇඳ හරහට දාන පොලු අඩි 3 ට විතර දිගට දාන්න. නැත්නම් කඩන වැටෙන්න ඉඩ තියනවා. අනිතිමේදී වෝටර් බේස් කරන්න. Reactions: NIRNAMIKA
මම ඇඳක් හැදුවා වැඩිය ඩිසයින් මොකුත් නෑ. ඔක්කොම කොටුවට තියල. හෙඩ් බෝඩ් එක මෙට්ටෙ ඉඳල අඩි 2.5 - 3 විතර උසට ප්ලේන්. ඩබල් ඇඳක් හින්ද කොට්ට දෙක එන තැන හෙඩ් බෝඩ් එකේ 1.5 x 2 කොටු දෙකක් දැම්ම (can't remember the exact sizes). ඇඳක් හදනවනම් වැදගත්ම වෙන්නෙ මෙට්ටෙ ප්‍රමානෙට හරියන්න හදාගන්න එකයි. විශේෂයෙන්ම මෙට්ටෙ උස ගැන සැලකිලිමත් වෙන්න. දැන් තියන හොඳ මෙමරි ෆෝම් + පොකට් ස්ප්‍රින් මෙට්ටයක් අඩියක් විතර උසයි. ඒ හින්ද ඒකට ගැලපෙන්න ෆ්‍රේම් එක පාත් කරන්න (always go for a standard size). ඇඳ යට ඉඩ තියනවනම් ලාච්චු දෙකක් දාන්න ඇඳේ මුලු දිගටම. එතකොට බෙඩ් ලිනන් සහ වැඩිපුර තියන කොට්ට එහෙම ඒකෙ ඇතුලෙම ස්ටෝර් කරන්න පුළුවන් පාවිච්චි කරන්නෙ නැති වෙලාවට. ඇඳ ගොඩක් පළලට ගන්නවානම් (අඩි 6 විතර) විට්ටම් දෙක මැදටත් කකුලක් දාන්න. විට්ටම් දෙක එකතු කරලා ඇඳ වියලක් දාල ඇඳ හරහට දාන පොලු අඩි 3 ට විතර දිගට දාන්න. නැත්නම් කඩන වැටෙන්න ඉඩ තියනවා. අනිතිමේදී වෝටර් බේස් කරන්න.
NIRNAMIKA Well-known member Oct 22, 2016 907 333 83 Jun 20, 2017 #3 lodbrok said: මම ඇඳක් හැදුවා වැඩිය ඩිසයින් මොකුත් නෑ. ඔක්කොම කොටුවට තියල. හෙඩ් බෝඩ් එක මෙට්ටෙ ඉඳල අඩි 2.5 - 3 විතර උසට ප්ලේන්. ඩබල් ඇඳක් හින්ද කොට්ට දෙක එන තැන හෙඩ් බෝඩ් එකේ 1.5 x 2 කොටු දෙකක් දැම්ම (can't remember the exact sizes). ඇඳක් හදනවනම් වැදගත්ම වෙන්නෙ මෙට්ටෙ ප්‍රමානෙට හරියන්න හදාගන්න එකයි. විශේෂයෙන්ම මෙට්ටෙ උස ගැන සැලකිලිමත් වෙන්න. දැන් තියන හොඳ මෙමරි ෆෝම් + පොකට් ස්ප්‍රින් මෙට්ටයක් අඩියක් විතර උසයි. ඒ හින්ද ඒකට ගැලපෙන්න ෆ්‍රේම් එක පාත් කරන්න (always go for a standard size). ඇඳ යට ඉඩ තියනවනම් ලාච්චු දෙකක් දාන්න ඇඳේ මුලු දිගටම. එතකොට බෙඩ් ලිනන් සහ වැඩිපුර තියන කොට්ට එහෙම ඒකෙ ඇතුලෙම ස්ටෝර් කරන්න පුළුවන් පාවිච්චි කරන්නෙ නැති වෙලාවට. ඇඳ ගොඩක් පළලට ගන්නවානම් (අඩි 6 විතර) විට්ටම් දෙක මැදටත් කකුලක් දාන්න. විට්ටම් දෙක එකතු කරලා ඇඳ වියලක් දාල ඇඳ හරහට දාන පොලු අඩි 3 ට විතර දිගට දාන්න. නැත්නම් කඩන වැටෙන්න ඉඩ තියනවා. අනිතිමේදී වෝටර් බේස් කරන්න. Click to expand... Super
lodbrok said: මම ඇඳක් හැදුවා වැඩිය ඩිසයින් මොකුත් නෑ. ඔක්කොම කොටුවට තියල. හෙඩ් බෝඩ් එක මෙට්ටෙ ඉඳල අඩි 2.5 - 3 විතර උසට ප්ලේන්. ඩබල් ඇඳක් හින්ද කොට්ට දෙක එන තැන හෙඩ් බෝඩ් එකේ 1.5 x 2 කොටු දෙකක් දැම්ම (can't remember the exact sizes). ඇඳක් හදනවනම් වැදගත්ම වෙන්නෙ මෙට්ටෙ ප්‍රමානෙට හරියන්න හදාගන්න එකයි. විශේෂයෙන්ම මෙට්ටෙ උස ගැන සැලකිලිමත් වෙන්න. දැන් තියන හොඳ මෙමරි ෆෝම් + පොකට් ස්ප්‍රින් මෙට්ටයක් අඩියක් විතර උසයි. ඒ හින්ද ඒකට ගැලපෙන්න ෆ්‍රේම් එක පාත් කරන්න (always go for a standard size). ඇඳ යට ඉඩ තියනවනම් ලාච්චු දෙකක් දාන්න ඇඳේ මුලු දිගටම. එතකොට බෙඩ් ලිනන් සහ වැඩිපුර තියන කොට්ට එහෙම ඒකෙ ඇතුලෙම ස්ටෝර් කරන්න පුළුවන් පාවිච්චි කරන්නෙ නැති වෙලාවට. ඇඳ ගොඩක් පළලට ගන්නවානම් (අඩි 6 විතර) විට්ටම් දෙක මැදටත් කකුලක් දාන්න. විට්ටම් දෙක එකතු කරලා ඇඳ වියලක් දාල ඇඳ හරහට දාන පොලු අඩි 3 ට විතර දිගට දාන්න. නැත්නම් කඩන වැටෙන්න ඉඩ තියනවා. අනිතිමේදී වෝටර් බේස් කරන්න. Click to expand... Super
sankaja Well-known member Dec 11, 2008 1,211 317 83 Jun 20, 2017 #5 adak kohenda hadawada hoda? aduwata karana moratu paththe yaluwo innawada
jhnnwp Well-known member Jan 6, 2012 44,127 31,884 113 Jun 20, 2017 #7 PM to XibitZ http://www.elakiri.com/forum/private.php?do=newpm&u=132898
sankaja Well-known member Dec 11, 2008 1,211 317 83 Jun 20, 2017 #8 jhnnwp said: PM to XibitZ http://www.elakiri.com/forum/private.php?do=newpm&u=132898 Click to expand... machan XibitZ dannawada mewa gana
jhnnwp said: PM to XibitZ http://www.elakiri.com/forum/private.php?do=newpm&u=132898 Click to expand... machan XibitZ dannawada mewa gana