චීන කටු (Acupuncture) ගහන තැන් වල එකම කටු සෙට් එකනේ මාරුවෙන් මාරුවට ලෙඩ්ඩුන් ට ගහන්නේ. ඒක අවුලක් නැද්ද ? ලෙඩ බෝවෙන්න පුලුවන්ද ? මොකක්ද හරි ක්‍රමවේදය ? ගිහිල්ලා තියෙන අය කියන්නකෝ
ekanm danne na. ape ammata parkinson thiyenwa. eyata oka arakshithada kiyala baluwedanne naha bump.
oken varicose veins hoda karanna puluwanda danne naha neda
වෙදකම කරගන්න ගියාම පලවෙනි දවසේ කටු සෙට් එක සල්ලි දීල ගන්න වෙනව. ඒක තමන් ගෙදර අරන් ගිහින් ඊළඟ දවසේ ඉඳල ගේන්න ඕනචීන කටු (Acupuncture) ගහන තැන් වල එකම කටු සෙට් එකනේ මාරුවෙන් මාරුවට ලෙඩ්ඩුන් ට ගහන්නේ. ඒක අවුලක් නැද්ද ? ලෙඩ බෝවෙන්න පුලුවන්ද ? මොකක්ද හරි ක්‍රමවේදය ? ගිහිල්ලා තියෙන අය කියන්නකෝ
කරන උන් අනුව වෙනස් වෙනවා, උන් හරියට ඕවා sterlize කරනවානම් අවුලක් නෑ.චීන කටු (Acupuncture) ගහන තැන් වල එකම කටු සෙට් එකනේ මාරුවෙන් මාරුවට ලෙඩ්ඩුන් ට ගහන්නේ. ඒක අවුලක් නැද්ද ? ලෙඩ බෝවෙන්න පුලුවන්ද ? මොකක්ද හරි ක්‍රමවේදය ? ගිහිල්ලා තියෙන අය කියන්නකෝ
වෙදකම කරගන්න ගියාම පලවෙනි දවසේ කටු සෙට් එක සල්ලි දීල ගන්න වෙනව. ඒක තමන් ගෙදර අරන් ගිහින් ඊළඟ දවසේ ඉඳල ගේන්න ඕන
කරන උන් අනුව වෙනස් වෙනවා, උන් හරියට ඕවා sterlize කරනවානම් අවුලක් නෑ.
එහෙම තැන් වලට යන්න එපා. කොහෙද ඔය?එහෙම ගන්න නෑ. එතන තියෙන ඒවලු ගහන්නේ
මම දන්නා තරමින් නම් එහෙම කටු මාරුකරකර ගහන්නේ නෑ . තමාට ගහන කටු ටික ලෙඩාට අරන් එන්න කියනවා .. ඔය කටු පාමසි වල ගන්න තියනවාචීන කටු (Acupuncture) ගහන තැන් වල එකම කටු සෙට් එකනේ මාරුවෙන් මාරුවට ලෙඩ්ඩුන් ට ගහන්නේ. ඒක අවුලක් නැද්ද ? ලෙඩ බෝවෙන්න පුලුවන්ද ? මොකක්ද හරි ක්‍රමවේදය ? ගිහිල්ලා තියෙන අය කියන්නකෝ
රජයෙන් කරන තැන්වල. කළුබෝවිල හොස්පිටල් එකෙත් තියෙනවලු.එහෙම තැන් වලට යන්න එපා. කොහෙද ඔය?
හ්ම්ම්මන් උස යන්න ගැහුවා. උසනම් ගියේ නෑ. හැබැයි ඒක ගහලා මැශින් එකෙන් Vibrate කරද්දි මසාජ් කරනවා වගේ ආතල් එකක් තියෙනවා. ලෙඩනම් හැදෙන්න පුලුවන් ඇති එකම කටු පාවිච්චි කරනවානම්
හ්ම්ම්මම දන්නා තරමින් නම් එහෙම කටු මාරුකරකර ගහන්නේ නෑ . තමාට ගහන කටු ටික ලෙඩාට අරන් එන්න කියනවා .. ඔය කටු පාමසි වල ගන්න තියනවා
එකම කටු සෙට් එක නං ගන්නෙ නැතුව ඇති. ගත්තත් උණුවතුරෙ තම්බලා හරි තමයි ගන්නව ඇත්තෙ. පාකින්සන් වලට ඕක හරියනවද නං දන්නෑ බං වෙන සිංහල වෙදකමක් කරපන්.ekanm danne na. ape ammata parkinson thiyenwa. eyata oka arakshithada kiyala baluwe
තාමත් පාවිච්චි කරනවා සමහර වෙලාවට, සර්ජරිවලට ගන්න පිහි අඩු එහෙමත් ආයේ පාවිච්චි කරනවා. සිරිංජ්වලට නන් උනේ ඊට වඩාඔය 90 ගණන් කාලේ බෙහෙත් විද්දෙත් එකම කටු සිරින්ජර් පාවිච්චි කරල. මට තාම මතකයි ඒ කාලේ බෙහෙතක් විදින්න කලින් නර්ස්ල සිරින්ජර් ඉන්ජෙක්ෂන් කටු උනුවතුරේ තම්බල අරන් විදින්නෙ. පස්සේ ඒවා වෙනස් වුනා. එහෙම වෙනස් වුනේ සාධාරණ හේතු ඇති නිසා වෙන්න ඇති නෙ.
danne naha bump.
oken varicose veins hoda karanna puluwanda danne naha neda
ඔය 90 ගණන් කාලේ බෙහෙත් විද්දෙත් එකම කටු සිරින්ජර් පාවිච්චි කරල. මට තාම මතකයි ඒ කාලේ බෙහෙතක් විදින්න කලින් නර්ස්ල සිරින්ජර් ඉන්ජෙක්ෂන් කටු උනුවතුරේ තම්බල අරන් විදින්නෙ. පස්සේ ඒවා වෙනස් වුනා. එහෙම වෙනස් වුනේ සාධාරණ හේතු ඇති නිසා වෙන්න ඇති නෙ.
මන් උස යන්න ගැහුවා. උසනම් ගියේ නෑ.