QUOTE=Mayan19;21831502]forex, shares owa okkoma karanne speculate karala tama ban, forex suduwak wage penne high leverage offer karamna nisa, stocks wala etaraam leverege ekak denne nehe, so forex waladi money loss wenawa stock walata
wada fast,
weredda tyne molayak neti un owata yana eka misak forex wala neme,
pinanna beri un pinanna gihin gilenwa kyla swimming tahanam karanna onada,
kadu naginna beri un kadu naginna gihin wetenawa kyla kadu nagina eka tahanam karanna onada,
ape ratata kela wela tiyenne ohoma logic use karana nisa tama hemadetama
![]()
හරි දැන් මොලේ පරිමාව මනින්නෙ කොහොමද...ඔයට පුලුවන්මයි ලාබ ලබනවමයි කියල අපි උපකල්පනය කරමුකො...ඒත් ඔවට ගිහින් තව දාස් ගානක් කෙලො ගන්නව...එතකොට ආතල්ද..මම මේ තෙර්ඩ් එකේ කියන්නෙ උබ්ලට ෆොරෙක්ස් කරන්ඩ එපා කියල නෙමේ..මහ බැකුවෙ තීරනය හරි කියන දේ..

[/QUOTE]parimawa paninne uba kyna de walin ban, uba forex karalat ne, shares karalat ne, karana unta ugannna enawa,



