Forex කරලත් ඉවරද එතකොට අපේ උන්ට

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    QUOTE=Mayan19;21831502]forex, shares owa okkoma karanne speculate karala tama ban, forex suduwak wage penne high leverage offer karamna nisa, stocks wala etaraam leverege ekak denne nehe, so forex waladi money loss wenawa stock walata
    wada fast,

    weredda tyne molayak neti un owata yana eka misak forex wala neme,

    pinanna beri un pinanna gihin gilenwa kyla swimming tahanam karanna onada,

    kadu naginna beri un kadu naginna gihin wetenawa kyla kadu nagina eka tahanam karanna onada,

    ape ratata kela wela tiyenne ohoma logic use karana nisa tama hemadetama

    :lol::lol:

    හරි දැන් මොලේ පරිමාව මනින්නෙ කොහොමද...ඔයට පුලුවන්මයි ලාබ ලබනවමයි කියල අපි උපකල්පනය කරමුකො...ඒත් ඔවට ගිහින් තව දාස් ගානක් කෙලො ගන්නව...එතකොට ආතල්ද..මම මේ තෙර්ඩ් එකේ කියන්නෙ උබ්ලට ෆොරෙක්ස් කරන්ඩ එපා කියල නෙමේ..මහ බැකුවෙ තීරනය හරි කියන දේ..:yes::yes: [/QUOTE]

    parimawa paninne uba kyna de walin ban, uba forex karalat ne, shares karalat ne, karana unta ugannna enawa,
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ado ara global life anan manan hora weda nisa minissu salli barata neti karagannawa ewat pita rata tama yanne ado ewa nawattanna kawrut nane maha bankuwatat bene, :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    parimawa paninne uba kyna de walin ban, uba forex karalat ne, shares karalat ne, karana unta ugannna enawa,

    ඔය ඉතින් ආයෙ වරදගෙනනෙ..මමද දැන් ෆොරෙක්ස් බෑන් කරේ?? නැනෙ.මම කියන්නෙ තිරනය හරි කියන දේ..උබේ තර්කයට අනුව මහ බැකුවත් දන්නෙ නැ..උන්ටත් තේරෙන් නැ..ඒක නම් මට පිලිගන්ඩ අමාරුයි..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔය ඉතින් ආයෙ වරදගෙනනෙ..මමද දැන් ෆොරෙක්ස් බෑන් කරේ?? නැනෙ.මම කියන්නෙ තිරනය හරි කියන දේ..උබේ තර්කයට අනුව මහ බැකුවත් දන්නෙ නැ..උන්ටත් තේරෙන් නැ..ඒක නම් මට පිලිගන්ඩ අමාරුයි..

    maha bankuwe un danne monada ban, decades old rules tiyagena ohe innawa kala kanni wage, hema dekama depettak tynawa, but mun too lazy enisa okkotoma kelawala danawa,

    ara car wedi nisa car tax wedi kara kiwwe ravi, ewage tirana tama mewat,

    dollar yana eka hari but what abt gennana un, untat solution ekak denna epei, ewata mun too lazy , ekane ape rata diyunu wenne nette ban,

    genu walan hodala gennana salli tiken tama hemadama jiwat wenna balan inne mun
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    maha bankuwe un danne monada ban, decades old rules tiyagena ohe innawa kala kanni wage, hema dekama depettak tynawa, but mun too lazy enisa okkotoma kelawala danawa,

    ara car wedi nisa car tax wedi kara kiwwe ravi, ewage tirana tama mewat,

    dollar yana eka hari but what abt gennana un, untat solution ekak denna epei, ewata mun too lazy , ekane ape rata diyunu wenne nette ban,

    genu walan hodala gennana salli tiken tama hemadama jiwat wenna balan inne mun

    ගෑනු වලන් හෝදල එවන ඩොලර් අපේ උන්දල ෆොරෙක්ස් එකට දාල කෙලෝපුවාම හරි යන්නෙ නැනෙ බන්..ඒකයි ඔහොම නිති එන්නෙ..රුපියල් නම් ආන්න කමක් නැ..මදි උනොත් ගහ ගන්ඩ හරි බැරියැයි..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ගෑනු වලන් හෝදල එවන ඩොලර් අපේ උන්දල ෆොරෙක්ස් එකට දාල කෙලෝපුවාම හරි යන්නෙ නැනෙ බන්..ඒකයි ඔහොම නිති එන්නෙ..රුපියල් නම් ආන්න කමක් නැ..මදි උනොත් ගහ ගන්ඩ හරි බැරියැයි..

    ubalage mole 1 dimensional da, yana eka witarai penne eka eka penne nehe :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    genu gena dollar reka gamu kohomhari, wena mkt aluth dewal epa :lol:

    අලුත් දෙයක් ඔන නම් නිශ්පාදන ආර්තිකයට වැඩක් වෙන ආයොජනයක් කරමු..ෆොරෙක්ස් කෙරුවාවෙන් වෙන්නෙ...ගෑනු වලන් හෝදල එවන ඩොලරෙත් නැති වෙන එක..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    1000000 ගිහින් 1ක් ආව කියල මෙලොකෙ වැඩක් නැ..

    pissuda ban, ape unta ohoma daas ganan nane, lose wena eka 50$ 100$ demma ethanin iwarai, but earn karana eka digatama earn karnawa,

    den itin ehema unta tiyenne wena ratakata migrate wela e rata posath karana :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    pissuda ban, ape unta ohoma daas ganan nane, lose wena eka 50$ 100$ demma ethanin iwarai, but earn karana eka digatama earn karnawa,

    den itin ehema unta tiyenne wena ratakata migrate wela e rata posath karana :lol:

    ඒක නම් මම පිලි ගන්නව..අපේ උන් ඔනෙ නම් අමාරුවෙන් 100ක් දායි..ඒක කෙල උනොත් ආයෙ ආයෙ දායි..සිය සීය එකතු උනාම කියක් වෙයිද ..අපරාදෙ බන් අඩුම ගානෙ..ලොස් උනාම සතයක්ව්ත් නැනෙ..
     
    sadarana

    Junior member
  • Dec 1, 2009
    130
    11
    18
    ලිදේ වැටිලා බොරුවට අනිත් උන්ට බොරු කිය කිය ඉන්න උන්ව ගොඩ ගන්න හදන්න එපා මචන්. උබත් දන්නවා මාත් දන්නවා ඇත්ත මොකද්ද කියල . ඔය කකුලෙන් අදින මිනිසුන්ට කාලය නාස්ති කරන්න එපා මචන් . උන් හැමදාම 8-5 රස්සාව තමයි . අනුන්ට කබුර කබුර ඉදි ජිවිත කාලෙම ... උබේ වටිනා කාලය උන්ට නාස්ති කරන්න එපා .

    :yes::yes::yes::yes::yes::yes::yes: