Piyumi Purasinghe

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,528
    995
    113
    Cupertino
    ඉස්සර ආසම කෙල්ල බං.. දැක්ක කල්...:love:

    අනිත් එකී Dinusha Kondadeniya :love: චන්ඩි බංඩිය නිසා ):lol:

    6938364903_0668d02079.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ

    ඔව්.. බලපං දැන් හොයන්නවත් තියෙද කියලා ඔය වගේ විශුවල් එකක්..:love:
    දැන් තියෙන ඒවයෙ පොන්නයො වගේ කොල්ලො බිම පෙරලි පෙරලි අඩනවා.. බෝක්කු අස්සෙ වැටිලා, ෆෝන් කනු බදාගෙන අඩනවා.. නැත්තං අන්තිමට ගෑනි හෝ කෙල්ල වෙන මිනිහෙක් එක්ක යනවා.. කොල්ලා මැරෙනවා.. ඒකත් නැත්තං කෙල්ල හෝ කොල්ලා මැරෙනවා.. ඔය ඔක්කොම නැත්තං මූ බඩුවකට ලව් කරනවා.. ඔන්න ස්ක්‍රිප්ට් දැන් තියෙන.. ගොඩක් ඒව සිංදුවට අදාලත් නෑ..:rofl:
    ​
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,836
    113
    ඔව්.. බලපං දැන් හොයන්නවත් තියෙද කියලා ඔය වගේ විශුවල් එකක්..:love:
    දැන් තියෙන ඒවයෙ පොන්නයො වගේ කොල්ලො බිම පෙරලි පෙරලි අඩනවා.. බෝක්කු අස්සෙ වැටිලා, ෆෝන් කනු බදාගෙන අඩනවා.. නැත්තං අන්තිමට ගෑනි හෝ කෙල්ල වෙන මිනිහෙක් එක්ක යනවා.. කොල්ලා මැරෙනවා.. ඒකත් නැත්තං කෙල්ල හෝ කොල්ලා මැරෙනවා.. ඔය ඔක්කොම නැත්තං මූ බඩුවකට ලව් කරනවා.. ඔන්න ස්ක්‍රිප්ට් දැන් තියෙන.. ගොඩක් ඒව සිංදුවට අදාලත් නෑ..:rofl:
    ​
    Ekanam aththa thama bn

    Ekale api bannata dan ena ewa ekka baluwama mewa hodai bn.