meya dn divorce welada? nathinm thama Jemmy ekkamada inne?
Mekada?


Ekanam aththa thama bnඔව්.. බලපං දැන් හොයන්නවත් තියෙද කියලා ඔය වගේ විශුවල් එකක්..
දැන් තියෙන ඒවයෙ පොන්නයො වගේ කොල්ලො බිම පෙරලි පෙරලි අඩනවා.. බෝක්කු අස්සෙ වැටිලා, ෆෝන් කනු බදාගෙන අඩනවා.. නැත්තං අන්තිමට ගෑනි හෝ කෙල්ල වෙන මිනිහෙක් එක්ක යනවා.. කොල්ලා මැරෙනවා.. ඒකත් නැත්තං කෙල්ල හෝ කොල්ලා මැරෙනවා.. ඔය ඔක්කොම නැත්තං මූ බඩුවකට ලව් කරනවා.. ඔන්න ස්ක්‍රිප්ට් දැන් තියෙන.. ගොඩක් ඒව සිංදුවට අදාලත් නෑ..