Mehema unuth innawa LOL

Dec 30, 2013
1,235
166
0
3hWfTOf.jpg


මේ වගේ උනුත් ඉන්නව බන්. මම දන්න එකෙක් ඉන්නව. උගේ ගේත් හෙන පොඩියි පිට කපරාරු කරලත් නෑ වත්ත පිස්සන් කොටුව වගේ ගේට්ටුවකුත් නෑ හරිහමන්, ඒත් වයිට් ප්‍රීමියෝ එකයි, හයිලක්ස් එකයි, කේඩීඑච් එකයි තව ටාට ටිපර් එකකුත් තියෙනව ඔය වගේම මඩුවක් හදල දාල තියෙන්නේ. උගේ රූම් එක ඒසී, ඉන්ටර්නෙට් සැටලයිට් ටීවී හැම මගුලම තියෙනව. තාම බැඳලත් නෑ. ගේ හදන්නැත්තේ මොකද ඇහුවම ඕව හදිස්සියකට උස්සන් යන්න පුලුවන්ද අහනව. :rofl:
 

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සමහර විට වාහන අරගෙන ඒවා hire කරන්න වගේ business කරනවා වෙන්න ඇති.
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඔහොම තමයි බන් ලංකාවේ ගොඩ දෙනෙක්, මම දන්න උනුත් ඉන්නව. තාම ගෙවල් කුකුල් කොටු වගේ තියාගෙන ලොකු සෙටප් එකක් දාගෙන ගමටම ඇහෙන්න මියුසිකල් ශෝ දාගෙන ඉන්නව. ඇත්තටම ඔයවගේ ගොඩක් උන්ට පරම්පරාවෙන් තමයි ඕක එන්නේ
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මම දන්නා ඔය වගේ පොරක් ඉන්නවා බෙන්ස් එකක් ඌට තියෙන්නේ, ඒක ටකරන් මඩුවක පාර්ක් කරලා මඩුව ඇතුලෙත් රෙදි වැල් ගැට ගහල :rofl:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ACBT එකේ අයිතිකාරයත් ඔය වගේ.
    උගේ ගෙදර එළියෙන් බැලුවම තාප්පේ එහෙම අජූතයි.. ඇතුල සුපිරි.
    ඇහුවම කියන්නේ පාරේ යන එවුන්ට බලන්න මම මොකටද සල්ලි වියදම් කරන්නේ කියලා..
     
    Last edited:
    Dec 30, 2013
    1,235
    166
    0
    ඔහොම තමයි බන් ලංකාවේ ගොඩ දෙනෙක්, මම දන්න උනුත් ඉන්නව. තාම ගෙවල් කුකුල් කොටු වගේ තියාගෙන ලොකු සෙටප් එකක් දාගෙන ගමටම ඇහෙන්න මියුසිකල් ශෝ දාගෙන ඉන්නව. ඇත්තටම ඔයවගේ ගොඩක් උන්ට පරම්පරාවෙන් තමයි ඕක එන්නේ

    උබ කියන ජාතියේ උන්නම් බන් ඔය පදුරකට පයින් ගැහුවම හත්සිය පනහක් විතර විසිවෙන්නේ. උනුයි.. මේ ටයිප් එකේ උනුත් සෑහෙන්න වෙනස් :rofl:

    සෙටප් නම් මොනවද බන් රු 20000ටත් තියෙන්නේ. KDH 7m+, premio => 7m, Hilux ~ 9m

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌ වෙනකොහෙහරි සුපිරි ගෙයක් හදනවද දන්නේ නෑ ගමේ උන්ට හොරෙන් :D එකපාරම මනුස්සය ගමෙන් අතුරුදහන් වෙලා යයි ඉඩමත් විකුණලා ඔන්න බලපන්කො
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මම දන්නා ඔය වගේ පොරක් ඉන්නවා බෙන්ස් එකක් ඌට තියෙන්නේ, ඒක ටකරන් මඩුවක පාර්ක් කරලා මඩුව ඇතුලෙත් රෙදි වැල් ගැට ගහල :rofl:

    ඔය මම කියන එකානම් cctv හයි කරල තියෙන්නේ වාහන දාල තියෙන මඩුව ට :P ඌ හරියට අදින්නෙවත්නෑ බන් හැමදාම එකම වගේ අඳින්නේ. බල්ලො දුවනව ගේ මැදින්. :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :D oka waradak naha ban gekata salli ata karanawata wada adayammaraga hadagena himihita gewalhadana eka thamyi hoda
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,948
    1,219
    113
    නුවර
    ඉතින් බන් ඌට ගෙවල් හදන්න ආසාවක් නැතුව ඇති...
    හැමෝම සාම්ප්‍රදායික විදිහට හිතන එකේ වෙනසක් හොදයි. අපිට පොඩි කාලේ ඉදලම ඔලුවට දාන්නේ ඉගෙනගන්න, රස්සාවක් කරන්න, කන්නේ බොන්නේ නැතුවහරි loan එකක් හරි අරන් ඉඩමක් අරන් ගෙයක් හදන්න, finance වලට හිර වෙලා හරි වාහනයක් ගන්න, ණය වෙලා හරි wedding එකක් ගන්න..bla bla bla
    අන්තිමට මැරෙනකන්ම හිරවෙලා වගේ ඉන්නේ. ලංකාවේ ඔය දේවල්වලින් වැඩිහරියක් කරන්නේ අනික් උන්ට පේන්න. අනික් උන්ට සෙකන්ඩ් වෙන්න බැරි අමාරුව නිසා ලංකාවේ උන් හොදට හිරවෙන්න දන්නවා.