මේ වගේ උනුත් ඉන්නව බන්. මම දන්න එකෙක් ඉන්නව. උගේ ගේත් හෙන පොඩියි පිට කපරාරු කරලත් නෑ වත්ත පිස්සන් කොටුව වගේ ගේට්ටුවකුත් නෑ හරිහමන්, ඒත් වයිට් ප්රීමියෝ එකයි, හයිලක්ස් එකයි, කේඩීඑච් එකයි තව ටාට ටිපර් එකකුත් තියෙනව ඔය වගේම මඩුවක් හදල දාල තියෙන්නේ. උගේ රූම් එක ඒසී, ඉන්ටර්නෙට් සැටලයිට් ටීවී හැම මගුලම තියෙනව. තාම බැඳලත් නෑ. ගේ හදන්නැත්තේ මොකද ඇහුවම ඕව හදිස්සියකට උස්සන් යන්න පුලුවන්ද අහනව.

එකපාරම මනුස්සය ගමෙන් අතුරුදහන් වෙලා යයි ඉඩමත් විකුණලා ඔන්න බලපන්කො
ඌ හරියට අදින්නෙවත්නෑ බන් හැමදාම එකම වගේ අඳින්නේ. බල්ලො දුවනව ගේ මැදින්.
utanam pixxu wenna ona