සයිටම් ක්‍රියාත්මක කිරීම

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සයිටම් ක්‍රියාත්මක කිරීම

තුන්වෙනි තරුන නැගිටීමකට අතවැනීමක් හෙවත් ඉල්ලන් කෑමක්.71 සහ 89න් පාඩම් ඉගෙන ගෙන තරුන අසහනය සමනය කරන්න පියවර ගන්නේ නැත්තේ ඇයි. කොටි නැගිටීම උනෙත් මේ ඔල මොට්ටල වැඩ නිසා. නූගත් මිනිසුන් පිරුන පාර්ලිමේන්තුවක් හෙවත් හෙටක් නැති රටක්. ජපානේ එන්ගලන්තේවත් සල්ලි වලට දොස්තරලා වෙන්න ඒ රටේ අයට බෑ.ඒවට නිපුනතා තියෙන්න ඕන.ඇමරිකාවෙත් එහෙමයි.කෝටිපතියන් දොස්තරලා නෙවෙයි.ලෙඩ්ඩුන්ට කාරුනික සහ උගත් අය දොස්ත්‍රලා වෙන්න ඕන කියලා ඔය ගොන් තකතීරු මොලවලට තේරෙන්නෙ නැද්ද?
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්ද රාජපක්ෂලා මේ රටේ අනාගතය වනසන්න හදපු ප්‍රොජෙක්ට් මේවා.මේවා කරේ තියාගෙන යන්න නෙවෙයි රාජපක්ෂලා මිනිස්සු ගෙදර යැව්වේ.එහෙමනම් රාජපක්ෂලාම තියාගන්නවනේ.එතකොට කිසි කරදරයක් නැතිව සයිටමුත් තියෙනවා.
 
ripita

Active member
  • May 1, 2017
    156
    23
    28
    Gampaha
    "ජපානේ එන්ගලන්තේවත් සල්ලි වලට දොස්තරලා වෙන්න ඒ රටේ අයට බෑ.ඒවට නිපුනතා තියෙන්න ඕන.ඇමරිකාවෙත් එහෙමයි.කෝටිපතියන් දොස්තරලා නෙවෙයි.ලෙඩ්ඩුන්ට කාරුනික සහ උගත් අය දොස්ත්‍රලා වෙන්න ඕන"
    Good Point. True.
     
    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    "ජපානේ එන්ගලන්තේවත් සල්ලි වලට දොස්තරලා වෙන්න ඒ රටේ අයට බෑ.ඒවට නිපුනතා තියෙන්න ඕන.ඇමරිකාවෙත් එහෙමයි.කෝටිපතියන් දොස්තරලා නෙවෙයි.ලෙඩ්ඩුන්ට කාරුනික සහ උගත් අය දොස්ත්‍රලා වෙන්න ඕන"
    Good Point. True.
    සල්ලි කතාවක් නෙමේනේ මෙතන තියෙන්නේ කුහක කම නේ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සල්ලි කතාවක් නෙමේනේ මෙතන තියෙන්නේ කුහක කම නේ

    තනිකර සල්ලි විතරයි බන්.ඉන්දියාවේ තියෙන හුචක්කු බලලා මෙහේ හදන්න යන්න එපා.ඉන්දියාව රටක්ද යකො.උන් දොස්තරලාගෙන් බෙහෙත් ගන්නේ නෑ.යකදුරන් සාමිලා තමයි උන්ට බෙහෙත් දෙන්නේ.හැම එකාම වයස තිහ වෙනකොට මැරෙනවා.තව අවුරුදු පන්සීයකටවත් ගොඩ ගන්න බෑ.ඒලියන්ස්ලා එන්නේ නැත්තෙත් ඔය වගේ ගොන් හැත්ත නිසා.තේරෙනවනේ ප්ර්මිටිව්ස්ල් ලෝ ලයිෆ් කියලා.උන්ව හදන්න පරිනාමය මදි
     
    No Worries

    Member
    Apr 17, 2017
    130
    9

    :lol:
     
    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    තනිකර සල්ලි විතරයි බන්.ඉන්දියාවේ තියෙන හුචක්කු බලලා මෙහේ හදන්න යන්න එපා.ඉන්දියාව රටක්ද යකො.උන් දොස්තරලාගෙන් බෙහෙත් ගන්නේ නෑ.යකදුරන් සාමිලා තමයි උන්ට බෙහෙත් දෙන්නේ.හැම එකාම වයස තිහ වෙනකොට මැරෙනවා.තව අවුරුදු පන්සීයකටවත් ගොඩ ගන්න බෑ.ඒලියන්ස්ලා එන්නේ නැත්තෙත් ඔය වගේ ගොන් හැත්ත නිසා.තේරෙනවනේ ප්ර්මිටිව්ස්ල් ලෝ ලයිෆ් කියලා.උන්ව හදන්න පරිනාමය මදි
    මොකටද බන් ඉන්දීයාවක් මෙතනට මේක ලංකාවනේ බන් මුන් මොනවා ඉගෙන ගත්තත් අන්තිමට sri lanka medical council exam එකක් තියල මුන්ගේ knowledge එක check කරලා
    ගත්තම ඉවරයි නේ වාහන එක නෙමේ නේ විසදුම
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෑන් එතකොට ලන්කාවේ ඉන්න දොස්තරල ලෙඩ්ඩුන්ට කාරුනික සහ උගත් අය ද? හරි සහතික තියෙන හ්න්දා උගත් කියමුකෝ, කාරුණික අය ඉන්නේ කීයෙන් කී දෙනාද? උගත් කියමුකෝ, කොච්චර නම් මිස්ටේක් වෙනව කියලද?

    මගේ අදහස, ඕන ගොනෙකුට සයිටම් බෑරිනම් ඕන මලදානේකින් එන්න කියනව, හෑබෑයි ඈක්ට් 16 ලියල
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,661
    5,512
    113
    සල්ලි කතාවක් නෙමේනේ මෙතන තියෙන්නේ කුහක කම නේ

    Ponnayo Mita Wada Hodai **** Kawanam Kade Yanawata Wada

    Originally Posted by Pium Witharanage View Post
    ණය ආණ්ඩුවෙන්
    සායනික පුහුණුව ඉල්ලන්නෙ ආණ්ඩුවෙන්
    ඉස්පිරිතාලෙ රන් කරල දෙන්න ඕන ආණ්ඩුවෙන්
    හොර චක්රලේඛ බැක්ඩේට් කරල ගහල දෙන්න ඕන ආණ්ඩුවෙන්
    ප්රමිතිය "හදල දෙන්න ඕන" ආණ්ඩුවෙන්
    වෙඩිතියාගෙන අහු වෙනකොට නීතිය නවල දෙන්න ඕන ආණ්ඩුවෙන්
    රෙදි ගැලවෙනකොට කෝටි ගණන් වල ඇඩ් දාල ගොඩ දාල දෙන්න ඕන ආණ්ඩුවෙන්
    විරුද්ධ මතධාරීන් මර්ධනය කරල දෙන්න ඕන ආණ්ඩුවෙන්
    ඔක්කොම වියදම් සතයක් නෑර ජනතාවගෙ බදුසල්ලි වලින්....

    ලාභෙ විතරක් සතයක් නෑර කොහෙවත් යන කපටියෙක්ට........

    මේකද උඹලගෙ මහලොකු පෞද්ගලික අද්යාපනේ?
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේ රටේ නිදහස් අධ්‍යාපනය ගැන විශ්වාසයක් නැත්තේ දත් කිඹුළාල වගේ අනාථ ඩයල් නිදහස් අධ්‍යපනයෙන් බිහි වීම. උගත් බත්කන හරක් ගනයට වැටෙන මේ වගේ දොස්තරලා නිසා සයිටම් වලට ජනතා සහයක් තියෙනවා.මේවා ගැනත් සලකලා මේවට විකල්ප හදන්න මිසක් සල්ලි ගොඩකට උපාධියක් දෙන එක තේරුමක් නෑ.දත් කිඹුලා බෙහෙත් ගන්නේ උගේ අල්ලපු කඩේ ඉන්න කේ.බි දිසානායක කියන වෙදාගෙන්. එයා කොටලා දෙන එකක් තමයි බොන්නේ පවුලම.ඔන්න ඕකයි තත්වය
     
    උබ මගේ පොන්න කම හොයන්න කලින් කුහක කම අතහැර ගනින් යකෝ
    ඕනෑම තැනක ප්‍රමිතියක් හදන්නේ ආණ්ඩුවෙන් සයිටම් එකේ ඉන්නෙත් ළමයි බොල උන් වෙනම
    අරුම පුදුම ජාතියක් නෙවෙයි බොල උන්ට ලංකාවේ රජයේ හොස්පිටල් එකකට ගිහින් සායනික පුහුණුව ගන්න එකේ වැරැද්ද මොකක්ද බොල අරුන් නිකන් ඉගෙන ගන්නවා නිකන් සායනික පුහුණුව ගන්නවා අපේ බාසාවෙන් ඕකට කියන්නේ තෙල වැඩි වෙලා කියලා බොල
     
    මචං සල්ලි ගොඩකට උපාධි දෙන්න කියන කතාව මන් අනුමත කරන්නේ නැ
    කොහෙන් ඉගෙන ගෙන ආවත medical council එකෙන් ගත්ත දැනුම කිරලා මැනලා check කරලා විබයයක් තියලා doctor ගත්තම හරි නේ බන් සටන් කරන්න ඕන එක වෙනුවෙන් මගේ අම්මත් පෙරේදෙනියෙන් ආව doctor කෙනෙක් doctor සලා සමග පුද්ගලික තරහක් නොමැත පියත් නිදහස් අද්යපනයෙන් පේරාදෙණියෙන් ආපු ඉන්ජිනේරුවකි නිදහස් අද්යපන්ය සමග කිසිදු පුද්ගලික තරහක් නොමැත
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,661
    5,512
    113
    උබ මගේ පොන්න කම හොයන්න කලින් කුහක කම අතහැර ගනින් යකෝ
    ඕනෑම තැනක ප්‍රමිතියක් හදන්නේ ආණ්ඩුවෙන් සයිටම් එකේ ඉන්නෙත් ළමයි බොල උන් වෙනම
    අරුම පුදුම ජාතියක් නෙවෙයි බොල උන්ට ලංකාවේ රජයේ හොස්පිටල් එකකට ගිහින් සායනික පුහුණුව ගන්න එකේ වැරැද්ද මොකක්ද බොල අරුන් නිකන් ඉගෙන ගන්නවා නිකන් සායනික පුහුණුව ගන්නවා අපේ බාසාවෙන් ඕකට කියන්නේ තෙල වැඩි වෙලා කියලා බොල

    Ehema Baluwoth Oya inna Manthri Amathila Okkoma Pinatane Kanne, Un karana Magulak nane. Ubata Chance ekak Labunna kiyala Ubath Kuhaka wenda epa