සයිටම් ක්රියාත්මක කිරීම
තුන්වෙනි තරුන නැගිටීමකට අතවැනීමක් හෙවත් ඉල්ලන් කෑමක්.71 සහ 89න් පාඩම් ඉගෙන ගෙන තරුන අසහනය සමනය කරන්න පියවර ගන්නේ නැත්තේ ඇයි. කොටි නැගිටීම උනෙත් මේ ඔල මොට්ටල වැඩ නිසා. නූගත් මිනිසුන් පිරුන පාර්ලිමේන්තුවක් හෙවත් හෙටක් නැති රටක්. ජපානේ එන්ගලන්තේවත් සල්ලි වලට දොස්තරලා වෙන්න ඒ රටේ අයට බෑ.ඒවට නිපුනතා තියෙන්න ඕන.ඇමරිකාවෙත් එහෙමයි.කෝටිපතියන් දොස්තරලා නෙවෙයි.ලෙඩ්ඩුන්ට කාරුනික සහ උගත් අය දොස්ත්රලා වෙන්න ඕන කියලා ඔය ගොන් තකතීරු මොලවලට තේරෙන්නෙ නැද්ද?