පෝයට අරක්කු මංගල

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,433
    6,898
    113
    වින්ටර් ෆොල්
    පෝයට අරක්කු මංගල

    අන්න මංගල පෝයට/නත්තලට බාර් වහන්න එපා කියලා පනතක් ගේනවා.

    මංගලගේ තර්ක,

    1) මාසෙට වැඩියෙන්ම මත්පැන් විකිනෙන්නේ පෝයට කලින් දවසෙලු.
    2) නත්තල් වගේ ලංකවේ වැඩියෙන්ම සංචාරකයෝ එන දවස් වලට සංචාරකයන්ට බොන්න හම්බෙන්නේ නෑලු ඒක පාඩුයිලු.
    3) බාර් වැහුවම කසිප්පු ඉල්ලුම වැඩි වෙනවලු .
    4) බාර් කාරයෝ බාර් වහලා හොරෙන් ගෙදර තියන් වැඩි මුදලට විකුනනවලු.
    5) ඉස්සර කලේ දාපු නීති දැන් update වෙන්න ඕනෙලු.


    උබල මොකද හිතන්නේ???:P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    මෙගැන දඹර හාමුදුරුවො මක්කෙයි දන්නෑ කියන්නෙ.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,433
    6,898
    113
    වින්ටර් ෆොල්
    1320676337.jpg
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    සමනල් හැඟුමන් අතරේ ..........
    නොයිඳුල් පැතුමන් ඉහිරේ .......
    නල මුදු සුවඳේ ...........
    රොන් සුව පැතිරේ ........
     

    vito

    Well-known member
  • May 5, 2008
    11,028
    1
    12,400
    113
    අදාළ නෑ නේ
    ඔය මොන්ගල වගේ පොන්සියන්ට රට පාලනය කරන්න දුන්නම ඉතින් වෙන්නෙ ඔය වගේ සන්තෑසියක්ම තමා