epsi එකට යන්නේ කොහොමද ?

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    epsi එකට යන්නේ කොහොමද ?

    මචන්ලා මට ලැප්ටොප් එකක් ගන්න epsi එකට යන්න ඕනේ ...මට යන විදිය පොඩ්ඩක් කියහන්කෝ දන්නා කෙනෙක් ...මම කලුටර ඉන්නේ ...කොහෙන්ද බහින්න ඕනේ ....
     

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    ubata epsi ekata enne kaluthara paththe idan nam kollupitiyata ganin ticket. oya paththe idan eddi bambalapitiya pahu unata passe balan waren dakunu paththe sampath bank, nike, mango showrooms wagayak ekama building eke thiyenava. iilaga halt eken bahinna thiyenne ubata hariyatama vogue jewelers eka gaava. paren eha paththe foodcity ekai epsi ekai ;)
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,500
    3,496
    113
    සිංහලේ
    Epsi mona unath service eka nam maru :cool:
    McDonald's eka gaawin bahapan galle road nam yanne bus eke ;)
    138 patten enawa nam itin 112 lesi
    Pettah patte idan enawa nam mahamama school eka gaawin bahapan