Malabe to Dehiwala Zoo

Fake Hakker

Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    මාලබේ ඉදලා දෙහිවල සත්තු වත්ත බලන්න යන්නෙ කොහොමද. බස් එකක යනවනම් .

    කොටුවෙ ඉදන් යනකොට තනි බස් එකක යන්න පුලුවන්ද ? Zoo එක ලගටම:confused:

    Fake Hakker

    Senior Member
    Posts: 1000
    Join Date: Sep 2015
    Location: 172.0.0.1
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    malaben kottawata waren natnam rajagiriyata palayan

    kottawen nugegodata gihin 176 ganin zoo eka gawin bahina puluwan

    natnam rajagiriyen 176 ganin eth zoo eka gawin bahina puluwan

    kalekin giye na bun zoo eka patte yanna one lagadi
     
    • Like
    Reactions: Fake Hakker

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    kohoma kalth bus dekaka yanna wenawa..
    malabe idan nam rajagiriyata awith 176 Karagampitiya bus ekak nagapan.
    nugegoda ewath tiyenawa balala nagapan..
    kotuwe idan awath rajagiriyen 176 ganna puluwan..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    malabe to battaramulla / nugegoda / 176 karagampitiya, hettiyawatta bus

    kotuwen nam 176 bus

    danne nattham boru daanna epa yako.
    Malabe idala battaramullata bus ekai
    Battaramulle idala nugegodata bus ekai
    nugegoda idala karagampitiyata bus ekai
    umba muwa parangiya kotte yawanawa wagene yawanne..

    anith eka kotuwen koheda ban 176 ganne?
    technical handiyen nam yanawa..
    eth yanne muta one patthata nemeine..
    :baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880

    ඌ ඇහුවේ යන බස් පාර විතරයි.. උඹ ළගදි ගියාද නැද්ද කියන එක අදාල නැහැ පොරට.. අදාල දේ කිව්වනන් කටයි පු%යි වහන් ඊළග නිවාඩුව සෙට් වුනාම සත්තු වත්තට ගිහින් වරෙන්...

    බොරැල්ලෙන් 176 නැග්ගනන් සත්තුවත්ත ගාවින් බහින්න පුලුවන්...
     
    ඔය කිව්වෙ අඩු කුලේ පරයා
    මාලබේ ඉදල බොරැල්ලට ගිහින් 176 නැගල රාජගිරිය පහු කරන් සත්තුවතෙ යනවද නැත්නම් කෙලින්ම රාජගිරියෙන් බැහැල 176 ගන්න එකද යකෝ ෆකෝ ලග
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ȜMA X;21848438 said:
    meke unagen parawal ahagana gamanak giyoth baduma thama :lol:

    malaben #17 pandura bus enawa nugegoda haraha yana ewa. nugegodin #176 ganin zoo eka lagata :rofl:

    හරි ලොකුවට පාර කියල තියෙන්නේ ඔය
    කොහොම ගියත් ඌට බස් දෙකක යන්න ඕනේ ඔයි
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ȜMA X;21848438 said:
    meke unagen parawal ahagana gamanak giyoth baduma thama :lol:

    malaben #17 pandura bus enawa nugegoda haraha yana ewa. nugegodin #176 ganin zoo eka lagata :rofl:

    udeta nam ganne na malabe idan nugegodata godak bus wala.
    gattath wadiyen ticket eka kadanawa..
    william eka lagin bassa nam shape gaana ekka baladdi..
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,620
    796
    113
    Hamilton, NZ
    හරි ලොකුවට පාර කියල තියෙන්නේ ඔය
    කොහොම ගියත් ඌට බස් දෙකක යන්න ඕනේ ඔයි

    uta bus dekaka yanna lajjai wagenam nugegodin bahala 3weel ekaka yanna kiyahan :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය කිව්වෙ අඩු කුලේ පරයා
    මාලබේ ඉදල බොරැල්ලට ගිහින් 176 නැගල රාජගිරිය පහු කරන් සත්තුවතෙ යනවද නැත්නම් කෙලින්ම රාජගිරියෙන් බැහැල 176 ගන්න එකද යකෝ ෆකෝ ලග

    හරි හරි.. උයා යන්නකො ළගදිම මොන පාරෙන් හරි සත්තු වත්ත බලන්න.. ඔයා එනකල් සත්තු ටික මග බලන් ඉන්නවලු මෙයා...:P:P
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    rajagiriyen 176 karagampitiya hettiyawatta bus ekkak yanna

    👍👍
    malaben kottawata waren natnam rajagiriyata palayan

    kottawen nugegodata gihin 176 ganin zoo eka gawin bahina puluwan

    natnam rajagiriyen 176 ganin eth zoo eka gawin bahina puluwan

    kalekin giye na bun zoo eka patte yanna one lagadi
    👍👍
    177/170/190 n Rajagiriyata passe 176
    nathnam
    17n nugegodata passe 176
    👍👍
    kohoma kalth bus dekaka yanna wenawa..
    malabe idan nam rajagiriyata awith 176 Karagampitiya bus ekak nagapan.
    nugegoda ewath tiyenawa balala nagapan..
    kotuwe idan awath rajagiriyen 176 ganna puluwan..
    👍👍
    Koswatte ODEL eka lagin Dehiwala Bus eka ganin
    👍👍
    malabe to battaramulla / nugegoda / 176 karagampitiya, hettiyawatta bus

    kotuwen nam 176 bus
    👍👍
    Rajagiriyen 176 gaththa nam zoo eka issarahinma bahinna puluwan..163 giyoth yanna ba..:no::no:
    👍👍
    danne nattham boru daanna epa yako.
    Malabe idala battaramullata bus ekai
    Battaramulle idala nugegodata bus ekai
    nugegoda idala karagampitiyata bus ekai
    umba muwa parangiya kotte yawanawa wagene yawanne..

    anith eka kotuwen koheda ban 176 ganne?
    technical handiyen nam yanawa..
    eth yanne muta one patthata nemeine..
    :baffled::baffled::baffled:
    😀😀
    ඌ ඇහුවේ යන බස් පාර විතරයි.. උඹ ළගදි ගියාද නැද්ද කියන එක අදාල නැහැ පොරට.. අදාල දේ කිව්වනන් කටයි පු%යි වහන් ඊළග නිවාඩුව සෙට් වුනාම සත්තු වත්තට ගිහින් වරෙන්...

    බොරැල්ලෙන් 176 නැග්ගනන් සත්තුවත්ත ගාවින් බහින්න පුලුවන්...

    😂😂😂

    Ela ela hamotama thanx wewaa
     
    • Like
    Reactions: ctooi

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    ȜMA X;21848438 said:
    meke unagen parawal ahagana gamanak giyoth baduma thama :lol:

    malaben #17 pandura bus enawa nugegoda haraha yana ewa. nugegodin #176 ganin zoo eka lagata :rofl:

    Meka leesi wage kochchara welawak yanawada bn yanna