අනික් රටවල ඉන්න අයගේ ස්කයිප් වැඩද මචන්ලා? UAE පෙරේදා ඉදලා බ්ලොක් කරලා වගේ බන්ස්. මෙච්චරයි වීඩියෝ Call එකක් ගන්න ඉතුරු වෙලා තිබුනේ. ඒකටත් කෙල උනා. වීපීඑන් එකක් දාලා ගත්තාම වැඩ. Phone එකට හරි යන වීපීඑන් එක මොකක්ද බන්? ස්කයිප් පාවිච්චි කරන්න වෙන ක්රමයක් නැද්ද? වීපීඑන් එකක් සල්ලි වලට ගන්න බැලුවා උන්ගේ හෙන ගනන්නේ. මොකක්ද බන් මේකට Solution එකක් නැද්ද? වැඩ්ඩො පොඩ්ඩක් උදව්වක් කරන්න. සලකනවා 17 ගානේ 

Last edited:
skype walata oka wenawa mehe
skype block karanne nae mehe un for sure, ehanam oita kalin wela
awulakata thiyenne ara keraki karaki pennna eka vitharai
Viber, whatzup,line okkoma chat wala call block yako uae wala IMO beta ekanam wedada koheda ekath kedi kedi