Phone camera

Yvette

Active member
  • Nov 21, 2009
    627
    106
    43
    Hi machan la kohomada phone cam eke quality eka theeranaya karanne
    Mega Fixel gannen da ?
    Netham kohomada
    Danata thiyenna hodama cam thiyenna phone monada
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    mega pixel ganen witharak thiranaya karanna ba ban.. quality wenas camera eke. hoda camera onenam iphone ekak ganin. ewaye sapekshawa camera hodai
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    Image sensor size
    mega pixel count
    lens type
    image processor

    ඔන්න ඕව මත මචන්...ලොකු MP ගානක් තිබුනට වැඩක් නැහැ මචන් image sensor පොඩියි නම්.එතකොට 1 pixel 1 කට ලැබෙන ආලෝක ප්‍රමාණය අඩුයි මචන්.එතකොට noise වැඩි වෙනවා බන්.තව ලෙන්ස් type 1 ත් බලපානවා මචන්.ගොඩක් phone වල තියෙන්නේ plastic ලෙන්ස්...carl zeiss වගේ එවයෙනම් glass ලෙන්ස් තියෙන්නේ.ඒවායේ quality 1 වැඩියි...තව ඉතින් ඔය image processor 1 මත එහෙම පොඩ්ඩක් quality 1 depend වෙනවා.තව image stabilization ක්‍රමය මතත් quality 1 depend වෙනවා...optical stabilization තමා හොද.

    අන්තිමට 1ක් කියන්න ඕනෙ මචන්.කොච්චර හොද cam 1ක් උනත් හොද ෆොටෝ 1 ක් ගන්න cam 1න් දෙන්නේ 50% ක දායකත්වයක් මචන්.ඉතුරු 50% තමන්ගේ creativity 1,තමන් scean 1 දකින විදිහ අනුව තමා මචන්.:)

    hoda cam thiyenna phone monda bro
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    iphone 7,7+
    galexy s7 edge
    galexy s8,s8+
    lg g4
    lg g6
    lg v10
    lg v20
    ඔන්න ඕවයේ ගොඩක් හොදයි කියල review වල කියනවා.
    ඒත් ඉතින් හොදම cam තිබ්බේ මෙන්න මේවයේ මචන්.
    nokia n8
    nokia 808
    nokia lumia 1020 :D:D

    lumia 1020 එකේ cam 1ට ගහන්න තවම 4න් 1ක් නැ මචන්.ඒත් ඉතින් os 1 windows නිසා රැදෙන්න බැරි උනා...
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    iphone 7,7+
    galexy s7 edge
    galexy s8,s8+
    lg g4
    lg g6
    lg v10
    lg v20
    ඔන්න ඕවයේ ගොඩක් හොදයි කියල review වල කියනවා.
    ඒත් ඉතින් හොදම cam තිබ්බේ මෙන්න මේවයේ මචන්.
    nokia n8
    nokia 808
    nokia lumia 1020 :D:D

    lumia 1020 එකේ cam 1ට ගහන්න තවම 4න් 1ක් නැ මචන්.ඒත් ඉතින් os 1 windows නිසා රැදෙන්න බැරි උනා...

    oppo a57 hoda nadda