Lap Display Problem

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මච්නලා මම අලුතින් ලෑප් එකක් ගත්තා එකට Adobe CS6 CC 2017 දා ගත්තා එත් Interface හරි එක පොඩියට නේ පෙන්නනේ

    Capture.png

    Capture2.png
    ඈයි මච්න් මෙහෙම වෙන්නෙ Manu,Toolbox එහෙම ගොඩක් පොඩියි මෙක හදා ගන්න ක්‍රමයක් නෑද්ද Lap Model Asus X556UQ[/CENTER]

    Capture.png

    හෑමොටම 15 ගානේ දෙනු ලෑබේ:yes:
     
    Last edited:

    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    mcn oke icon right click karala Propertis gihilla shortcut walata athi RUN kiyala eke issara drop down menu eke opition wagayak tiyene ewaa dila balanna hari yayi​
     
    • Like
    Reactions: Kasunrock619

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඕක adobe වලට විතරක් තියන ප්‍රශ්නයක් ද නැත්නම් ඔක්කොම පොඩියටද පේන්නෙ? adobe විතරක්නම් adobe එකේ settings වලින් හදන්න option එකක් ඇති. නැත්නම් ඉතින් ලැප් එකේ resolution අඩු කරන්න.
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    රෙසොලූෂන් වැඩි කරොත්..... !! :rolleyes:
    hari giya na aiyya
    ape desktop walath ohoma thama ban
    amarui bn ehama wada karnna patta podi font ehma
    Untitledxxx.png

    125 Dapan....


    1zbuiwp.png

    hari giya na bn

    Machan oya lap eka ohe kiyada gaththe uba...? mamath okama gaththa last week... Suppa lap eka... X556UR
    90k una bn
    Resalution hodak wadida oke. Full hd tiyenwanam 14 inch wage screen ekaka oya seen1 enwa ekai
    meka fullhd ekaka
    matath ohoma una eka parak torrent ekakin down karala bapu adobe ps ekak dala,wena ekak down karala dala balanna....

    baluwa bn hama version ekakma dala