SriLankan 81st among Top 100 airlines

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    image_1498391864-14eb683614.jpg


    SriLankan Airlines, the national carrier of the country, ranked 81st among the Top 100 airlines of the world in 2017. The Top 100 airlines of this year were selected by the Skytrax based on the votes of airline customers around the world and the list was announced at the World Airline Awards held at Paris Air Show on June 20. The awards, described as "the Oscars of the aviation industry", are most popular quality accolades for the world airline industry, and a global benchmark of airline excellence, Skytrax said. However, SriLankan Airlines ranked 67th among the Top 100 airlines in 2016 and this year it had dropped to the 81st place of the list. Qatar Airways topped the list as the Best Airline of this year. Singapore Airlines ranked at the second place followed by ANA All Nippon Airways, Emirates and Cathay Pacific respectively. The Skytrax said the survey covered more than 320 airlines, but it only publishes the Top 100 Airlines.

    logo.jpg
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ත්‍රී ස්ටාර් එයාර් ලයින් එකක්. එයාර්පොර්ට් එක පට්ට චාටර්.
    ඉතිං කොහෙද එයාර්ලයින් 100 කින් 81 උනා කියන්නෙ ලොකු දෙයක් නෙමෙ, ඔයිට වැඩිය ගැම්මක් තිබ්බ එයාර්ලයින් එකක් අද් ඔය තත්වෙ තියෙන්නෙ.

     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ත්‍රී ස්ටාර් එයාර් ලයින් එකක්. එයාර්පොර්ට් එක පට්ට චාටර්.
    ඉතිං කොහෙද එයාර්ලයින් 100 කින් 81 උනා කියන්නෙ ලොකු දෙයක් නෙමෙ, ඔයිට වැඩිය ගැම්මක් තිබ්බ එයාර්ලයින් එකක් අද් ඔය තත්වෙ තියෙන්නෙ.

    ඔක ශ්‍රි ලන්කන් කලාට පස්සේ එක අවුරුද්දයි ලාබ ලබුවේ, ඒකත් එමිරේට්ස් උන් ගත්ත කාලේ. ඊට පස්සේ වාර්ශිකව හෙනයක් බාන්ඩාගාරෙට ඔක. මිහින් ලන්කා එක නිසා තවත් බරක් ඔකට ආවා. 2007න් පස්සේ ඔකේ පාඩුව මුලු ටුවරිස්ට්ලා ලන්කාවට ඇවිත් වියදම් කරපු ගානට වඩා පාඩුයි. ඒ කියන්නේ වෙන එයාර්ලයින් එකකින් කුලියට මිනිස්සු ගෙනාවනම් ඒක ලාබයි.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ඒ රෙකොඩ් එකනම් උන් කඩන්න දෙන්නේම නැ. පට්ට ඉනවෙටිව් අයිඩියාස් ටිකක් චැන්ගි වල තියෙන්නේ. ටර්මිනල් 4 දැන් වැඩ ඇති. කාලෙකින් ගියේ නැ. ඒ පැත්තේ.

    ඔව්වා තව ටික දවසයි. කටාර් වල හමාද් එයාර්පොර්ට් එක සම්පූර්ණ කළායින් පස්සෙ බලන්න පුළුවන්.
    තාම වැඩ ඉවර නොකරත් එක මැදපෙරදිග එකම 5 ස්ටාර් එයාර්පොර්ට් එක.
    රැන්කින්ග් වලත් උඩින් ඉන්නවා දැනටම.
    වැඩ ඉවර උනායින් පස්සෙ පට්ට ගෙමක් දෙවි