වාහන හින්ද කාපු කටු ...3

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy

    මම ජීවිතේට ක්විඩ් එකකට වත් "ලදරමක්" කියලා නෑ :cool:

    mama nam kiyala athi.. ladaran walata ladarn kiyanne nethuwa wedak ye..

    kwid eka newe ban oya wage magul nowatina ganata ganna unwa discourage karanna one.. okak laksha 24-25k watinawada? na ne watinne na..

    Lancer walata enakota.. man mekata kemati.. man mekak gannath heduwa... white ekak 100% mekamai.. eth gatte na mokak hari nisa

    2004_mitsubishi_lancer_ralliart-pic-5937449767505959138-1600x1200.jpeg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036

    මම Discourage කරන්න වත් කිසි වාහනේකට මඩ ගහලවත්, ලඩියක්, ලදරමක් කියල වත් නෑ මොකද හැම මිනිහම තමන්ගෙ වාහනේට මම වගේම ආදරේ හින්ද :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    මම Discourage කරන්න වත් කිසි වාහනේකට මඩ ගහලවත්, ලඩියක්, ලදරමක් කියල වත් නෑ මොකද හැම මිනිහම තමන්ගෙ වාහනේට මම වගේම ආදරේ හින්ද :yes:

    hari hari nada idipan den :angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    EvilEye:21860898 said:

    මම ජීවිතේට ක්විඩ් එකකට වත් "ලදරමක්" කියලා නෑ :cool:

    :rofl::rofl::rofl::baffled:

    වාහනේ ජීවීතේ වගේ.ඒක නිසා කාගෙවත් වාහන වලට අනම් මනම් කියන්නේ නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    වාහනේ ජීවීතේ වගේ.ඒක නිසා කාගෙවත් වාහන වලට අනම් මනම් කියන්නේ නෑ

    අන්න එහෙමයි Mitsubishi Owners ලා ඉන්නෝන :cool:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Hyaenidae:21861054 said:
    වාහනේ ජීවීතේ වගේ.ඒක නිසා කාගෙවත් වාහන වලට අනම් මනම් කියන්නේ නෑ

    අන්න එහෙමයි Mitsubishi Owners ලා ඉන්නෝන :cool:

    මිට්සුබිශි තියන කට්ටිය විතරද දන්නේ නෑ එහෙම හිතන්නේ නේද .