ජපන් කාර්

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ෆ්‍රෙන්ඩ්ස් ලක්ෂ 18ක් විතර යට කරල ගන්න තියෙන හොද ජපන් කාර් එකක් ?
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,313
    1,018
    113
    හොඳ/ජපන්/ලක්ෂ 18
    මේවයින් ඔබට තොරාගතහැක්කේ කැමති 2ක් පමණක් බව සලකන්න
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    තව ලක්ෂයක් දාල kwid 2016 ගමු දරුවා. ඔය පරණ ජපන් ලඩි වගේද :angry::angry:

    photoshoot එකක් කරන්න උනත් හොදයිනේ කාර් එක :lol::lol::lol:
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    mini suv(kwid) එකක්ම ගමු
    පරණ ජපන් වාහන වගේද එව්වා​
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    ඇල්ටෝ එකක් ගනින්.:P

    සිරාවට කිව්වේ බන්.ජපන් ඇල්ටෝ බොක්ස් මොඩල් එක ගනින්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    එෆ්බිපහළොව
    එන්දාසය
    මැස්ඩබීජේපහ
    කොරොල්ලඑකසියදහය