මේ දවස් වල ලක්ෂ 50ක් වෙනකොට ගන්න පුළුවන් වාහනේ මොකක්ද?

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,053
    1,442
    113
    මේ දවස් වල උපරිම ලක්ෂ 45ක් 50ක් වගේ වෙනකොට ගන්න පුළුවන් වාහනේ මොකක්ද? (50 පනින්න බෑ..)
    කාර් එකක් තමයි බලන්නේ. ජපන් එකක් නම් වඩා හොදයි.
    අව්රුද්ද අව්ලක් නෑ.. නිතර රෙපෙයාර් ප්‍රශ්න නැති, පාර්ට්ස් හොයාගන්න අමාරු නැති, හොද එකක් තමයි හොයන්නේ.
    මාසෙකට ලොකු මයිලේජ් එකක් දුවන්නේ නෑ.. දිනපතා දුවන්නත් නෙමෙයි, සාමාන්‍ය ගෙදර පාවිච්චියට.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,019
    15,540
    113
    35
    Spain
    පාවිච්චි කරපු එකක් ගන්නවා නම් ඉතින් ඔය සම්පූර්ණ මුදලටම ගන්න එපා, අඩුපාඩු හදාගන්නත් ටිකක් වෙන් කරන්න. මට හිතෙන්නේ ටොයෝටා ඇරෙන්න වෙන ජපන් බ්‍රෑන්ඩ් එකක 2000 කාලේ එකක් ගන්නවා නම් අවුලක් වෙන එකක් නෑ කියල.
     
    • Love
    Reactions: weere_singhe

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,845
    2,493
    113
    මේ දවස් වල උපරිම ලක්ෂ 45ක් 50ක් වගේ වෙනකොට ගන්න පුළුවන් වාහනේ මොකක්ද? (50 පනින්න බෑ..)
    කාර් එකක් තමයි බලන්නේ. ජපන් එකක් නම් වඩා හොදයි.
    අව්රුද්ද අව්ලක් නෑ.. නිතර රෙපෙයාර් ප්‍රශ්න නැති, පාර්ට්ස් හොයාගන්න අමාරු නැති, හොද එකක් තමයි හොයන්නේ.
    මාසෙකට ලොකු මයිලේජ් එකක් දුවන්නේ නෑ.. දිනපතා දුවන්නත් නෙමෙයි, සාමාන්‍ය ගෙදර පාවිච්චියට.
    secondhand previous generation Japan WagonR
     
    • Love
    Reactions: weere_singhe