ලී කැටයම්

kpg

Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    ඉතාලි ජාතික පීටර් ඩෙමෙට්ස් ලී කැටයම් නිර්මාණය කිරීමේ ප්‍රවීණයෙකි.නවීන යන්ත්‍රයක් භාවිතා නොකර තමන්ගේ නියනෙන් පමණක් ඔහු කරන නිර්මාණ කිපයක් තමයි මේ. මෙම මූර්ති වල වස්ත්‍ර වල සියුම් රැලි පවා දැකගන්න ලැබෙනවා. හොඳයිද බලන්නකො

    008.jpg

    001.jpg

    002.jpg

    003.jpg

    004.jpg

    005.jpg

    006.jpg